Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Yesterday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
WiFi මාරයා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබව සෙමින් සෙමින් මාරයා වෙත කැන්දන් යන WiFi මාරයා

වර්තමානය වන විට සැමදෙනාම පාහේ අන්තර්ජාලය භාවිතයට ඇබ්බැහි වී ඇති අතර එහි නවතම විප්ලවය වන Wi-Fi, අන්තර්ජාලය ඕනෑම අවස්ථාවකදී ඕනෑම ස්ථානයකදී භාවිතයට අවස්ථාව ලබා දී ඇත.

ජංගම දුරකථන හා Wi-Fi රවුටර්ස් නිපදවන ආයතන මනුෂ්‍ය සෞඛ්‍යට අහිතකර නොවන ලෙස මෙම උපාංග නිපදවීමේ ප්‍රතිපත්ති වලට යටත් වුවද මේවා භාවිතයට සුදුසු ද යන්න පිලිබදව අපට සම්පුර්ණයෙන්ම විශ්වාසයක් තබා ගත නොහැක. වයර්ලස් උපාංග හා Wi-Fi රවුටර්ස් අපේ සෞඛ්‍යට බලපාන ආකාරය දැන ගැනීමට පහත විස්තරය කියවන්න.

Wi-Fi අපව සෙමින් මරණයකරාලන්කරන්නෙක්ද ?

ඇසිය යුතු ප්රශ්නය වන්නේ මෙම උපාංග කේබල් රහිතව රවුටරය හා සම්බන්ධ වන්නේ කෙසේද යන්නයි? ලැප්ටොප්, ටැබ්ලට්, හා ජංගම දුරකථන වැනි වයර්ලස් උපාංග රවුටරය හා සම්බන්ධ වන්නේ විද්‍යුත් චුම්භක තරංග පිටවීම මගිනි.

අප වටේ පවතින විද්‍යුත් චුම්භක තරංග වළල්ල අපගේ සෞඛ්‍යට අහිතකරය. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය කාර්යාංශය පවත්වන ලද අධ්‍යනයට අනුව මෙම රවුටර්ස් මනුෂ්‍ය හා ශාක වර්ධනයට අහිතකර බලපෑම් ඇති කරයි.

Wi-Fi රවුටර්ස් වලට නිරවරණයේ ප්‍රතිපල

· අවධානය මද වීම

· නිද්‍රා ගැටලු

· නිතර නිතර පැමිණෙන හිසේ වේදනා

· කන්වල රිදීම

· පපුව මහන්සිය

නව තාක්ෂනය අද වන විට අපේ ජිවිතයේ සුවිශේෂී තැනක් ලබා ඇත. එම නිසා Wi-Fi රවුටර්ස් හා වයර්ලස් දුරකථන භාවිතයෙන් වැළකීමට කෙනෙකුට උපදෙස් දීම නුසුදුසුය. අපි මේවාට බොහෝ නැඹුරු වී ඇති නිසා මේවා භාවිතයෙන් වැළකීමට නොහැක. එම නිසා අපට කල හැකි ඉන් වන බලපෑම අඩු කර ගැනීමට යම් යම් ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීමය.

1. රවුටරය නිදන කාමරයේ හෝ මුළුතැන්ගෙයි නොතබන්න. එය බොහෝ අහිතකර විය හැක.

2. භාවිතා නොකරන විට Wi-Fi රවුටරය ක්‍රියා විරහිත කිරීමෙන් ඔබගේ වැඩෙන දරුවන් විද්‍යුත් චුම්භක තරංග වලින්බේරා ගත හැක.

3. මෙම තරංග වලින් වැළකීමට නිවසේ සිටියදී කේබල් සහිත දුරකථන භාවිතයට නැඹුරු වන්න.

4. නිදාගැනීමට ප්‍රථම Wi- Fi රවුටර් ක්‍රියා විරහිත කරන්න.

මෙම උපදෙස් අනුගමනය මගින් Wi- Fi රවුටර්ස් නිසා ඔබේ ශරීරයට වන අහිතකර බලපෑම වලක්වා ගන්න.

මචන්ලා මේ ලිපිය නෙට් එකෙ තියලා. හම්බුනෙ.. මේ සීන් එක ඇත්ත ද..

මෙක කියෙව්වම බයත් හිතුණා ..wifi use කරන්න ...

[QUOTE="CyberKing, post: 22528171, member: 530926"] [SIZE="3"]ඔබව සෙමින් සෙමින් මාරයා වෙත කැන්දන් යන WiFi මාරයා වර්තමානය වන විට සැමදෙනාම පාහේ අන්තර්ජාලය භාවිතයට ඇබ්බැහි වී ඇති අතර එහි නවතම විප්ලවය වන Wi-Fi, අන්තර්ජාලය ඕනෑම අවස්ථාවකදී ඕනෑම ස්ථානයකදී භාවිතයට අවස්ථාව ලබා දී ඇත. ජංගම දුරකථන හා Wi-Fi රවුටර්ස් නිපදවන ආයතන මනුෂ්‍ය සෞඛ්‍යට අහිතකර නොවන ලෙස මෙම උපාංග නිපදවීමේ ප්‍රතිපත්ති වලට යටත් වුවද මේවා භාවිතයට සුදුසු ද යන්න පිලිබදව අපට සම්පුර්ණයෙන්ම විශ්වාසයක් තබා ගත නොහැක. වයර්ලස් උපාංග හා Wi-Fi රවුටර්ස් අපේ සෞඛ්‍යට බලපාන ආකාරය දැන ගැනීමට පහත විස්තරය කියවන්න. Wi-Fi අපව සෙමින් මරණයකරාලන්කරන්නෙක්ද ? ඇසිය යුතු ප්රශ්නය වන්නේ මෙම උපාංග කේබල් රහිතව රවුටරය හා සම්බන්ධ වන්නේ කෙසේද යන්නයි? ලැප්ටොප්, ටැබ්ලට්, හා ජංගම දුරකථන වැනි වයර්ලස් උපාංග රවුටරය හා සම්බන්ධ වන්නේ විද්‍යුත් චුම්භක තරංග පිටවීම මගිනි. අප වටේ පවතින විද්‍යුත් චුම්භක තරංග වළල්ල අපගේ සෞඛ්‍යට අහිතකරය. බ්‍රිතාන්‍ය සෞඛ්‍ය කාර්යාංශය පවත්වන ලද අධ්‍යනයට අනුව මෙම රවුටර්ස් මනුෂ්‍ය හා ශාක වර්ධනයට අහිතකර බලපෑම් ඇති කරයි. Wi-Fi රවුටර්ස් වලට නිරවරණයේ ප්‍රතිපල · අවධානය මද වීම · නිද්‍රා ගැටලු · නිතර නිතර පැමිණෙන හිසේ වේදනා · කන්වල රිදීම · පපුව මහන්සිය නව තාක්ෂනය අද වන විට අපේ ජිවිතයේ සුවිශේෂී තැනක් ලබා ඇත. එම නිසා Wi-Fi රවුටර්ස් හා වයර්ලස් දුරකථන භාවිතයෙන් වැළකීමට කෙනෙකුට උපදෙස් දීම නුසුදුසුය. අපි මේවාට බොහෝ නැඹුරු වී ඇති නිසා මේවා භාවිතයෙන් වැළකීමට නොහැක. එම නිසා අපට කල හැකි ඉන් වන බලපෑම අඩු කර ගැනීමට යම් යම් ක්‍රියා පිළිවෙත් අනුගමනය කිරීමය. 1. රවුටරය නිදන කාමරයේ හෝ මුළුතැන්ගෙයි නොතබන්න. එය බොහෝ අහිතකර විය හැක. 2. භාවිතා නොකරන විට Wi-Fi රවුටරය ක්‍රියා විරහිත කිරීමෙන් ඔබගේ වැඩෙන දරුවන් විද්‍යුත් චුම්භක තරංග වලින්බේරා ගත හැක. 3. මෙම තරංග වලින් වැළකීමට නිවසේ සිටියදී කේබල් සහිත දුරකථන භාවිතයට නැඹුරු වන්න. 4. නිදාගැනීමට ප්‍රථම Wi- Fi රවුටර් ක්‍රියා විරහිත කරන්න. මෙම උපදෙස් අනුගමනය මගින් Wi- Fi රවුටර්ස් නිසා ඔබේ ශරීරයට වන අහිතකර බලපෑම වලක්වා ගන්න.[/SIZE] [SIZE="4"][COLOR="red"]මචන්ලා මේ ලිපිය නෙට් එකෙ තියලා. හම්බුනෙ.. මේ සීන් එක ඇත්ත ද.. මෙක කියෙව්වම බයත් හිතුණා ..wifi use කරන්න ...[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom