Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Wifi Repeater එකක් ඕනේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

2.5 GHz රවුටර් ඔය වගේ බිත්ති කොන්ක්රීට් හරහා වැඩ කරනවා, හැබැයි ස්පීඩ් එක අඩුයි. උපරිම 100Mps වගේ ගන්න පුලුවන් ප්රැක්ටිකලි

හැබැයි 5GHz එකක් ගත්තොතින් ස්පීඩ් එක හොඳට තියනවා, ෆයිබර් නං රවුටර් එක කිට්ටුවදි 300Mbps ම එනවා මගේ. හැබැයි පොඩ්ඩක් දුරට ගියත් ස්පීඩ් එක අඩු වෙනවා අනික බිත්ති හරහා එහෙම වැඩ කරන්නෙ නැහැ. එක බිත්තියක් හරහා වගේ වැඩ කරනවා ඒත් ස්පීඩ් එක අඩු වෙනවා

ඉස්සරහ ගැන හිතලා ගන්නවා නං ඔය බෑන්ඩ් දෙකම තියන රිපීටරයක් ගන්න

බජට් එක හිතලා ගන්නවා නං FENVI/Mi දෙකම හොඳයි

ගාන ලොකුවට අවුලක් නැත්තං TP Link එකක් ගන්න

මොන එක ගත්තත් හොඳට ස්පෙක් බලන්න, පිටින් බැලුවම එකම වගේ තියන රවුටර් තියනවා සමහර ඒවා 2.5 විතරයි සමහර ඒවයෙ දෙකම තියනවා

බිත්ති ටික හරහා නෙට්වර්ක් කේබල් එකක් ඇදගන්න පුලුවන් නං, සමහර රිපීටර් තියනවා Access Point Mode එකෙන් වැඩ කරන, එතකොට දැනට තියන රවුටරේ ඉඳන් ඔය බිත්ති ටික හරහා කේබල් එකක් ඇදලා රිපීටරේට දෙන්න පුලුවන්. එතකොට කනෙක්ශන් එක Reliable. ප්රශ්නෙ තියෙන්නෙ ඔය රිපීටරේ වල තියන නෙට්වර්ක් පෝට් එක 10/100 එකක්, ඒක නිසා ස්පීඩ් එක 100Mbps වලට ලිමිට් වෙනවා.

තව මම දැකලා තියනවා SLT රවුටර් අඩුවට විකුනන්න දාල තියනවා Repeater/Access Point Mode එකේ වැඩ කරනවා කියලා. ඒව එහෙම වැඩ කරනවා නං ඒවත් හොඳයි. ඒව කේබල් එකක් යූස් කරලා AP Mode එකේ වැඩ නං සිරා වෙයි මොකද ඒවයෙ Network port එක Gigabit එකක් තියෙන්නෙ, full speed ගන්න පුලුවන්.

[QUOTE="NEMISIS, post: 30704531, member: 494668"] 2.5 GHz රවුටර් ඔය වගේ බිත්ති කොන්ක්රීට් හරහා වැඩ කරනවා, හැබැයි ස්පීඩ් එක අඩුයි. උපරිම 100Mps වගේ ගන්න පුලුවන් ප්රැක්ටිකලි හැබැයි 5GHz එකක් ගත්තොතින් ස්පීඩ් එක හොඳට තියනවා, ෆයිබර් නං රවුටර් එක කිට්ටුවදි 300Mbps ම එනවා මගේ. හැබැයි පොඩ්ඩක් දුරට ගියත් ස්පීඩ් එක අඩු වෙනවා අනික බිත්ති හරහා එහෙම වැඩ කරන්නෙ නැහැ. එක බිත්තියක් හරහා වගේ වැඩ කරනවා ඒත් ස්පීඩ් එක අඩු වෙනවා ඉස්සරහ ගැන හිතලා ගන්නවා නං ඔය බෑන්ඩ් දෙකම තියන රිපීටරයක් ගන්න බජට් එක හිතලා ගන්නවා නං FENVI/Mi දෙකම හොඳයි ගාන ලොකුවට අවුලක් නැත්තං TP Link එකක් ගන්න මොන එක ගත්තත් හොඳට ස්පෙක් බලන්න, පිටින් බැලුවම එකම වගේ තියන රවුටර් තියනවා සමහර ඒවා 2.5 විතරයි සමහර ඒවයෙ දෙකම තියනවා බිත්ති ටික හරහා නෙට්වර්ක් කේබල් එකක් ඇදගන්න පුලුවන් නං, සමහර රිපීටර් තියනවා Access Point Mode එකෙන් වැඩ කරන, එතකොට දැනට තියන රවුටරේ ඉඳන් ඔය බිත්ති ටික හරහා කේබල් එකක් ඇදලා රිපීටරේට දෙන්න පුලුවන්. එතකොට කනෙක්ශන් එක Reliable. ප්රශ්නෙ තියෙන්නෙ ඔය රිපීටරේ වල තියන නෙට්වර්ක් පෝට් එක 10/100 එකක්, ඒක නිසා ස්පීඩ් එක 100Mbps වලට ලිමිට් වෙනවා. තව මම දැකලා තියනවා SLT රවුටර් අඩුවට විකුනන්න දාල තියනවා Repeater/Access Point Mode එකේ වැඩ කරනවා කියලා. ඒව එහෙම වැඩ කරනවා නං ඒවත් හොඳයි. ඒව කේබල් එකක් යූස් කරලා AP Mode එකේ වැඩ නං සිරා වෙයි මොකද ඒවයෙ Network port එක Gigabit එකක් තියෙන්නෙ, full speed ගන්න පුලුවන්. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom