Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wifite simple wifi cracking
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ගයිස් අද මම ගේන්න හදන්නෙ simple Wi Fi hacking tutorial එකක්.මේක කරන්න පුලුවන් simple wifi password cracking මම ඉස්සරහට strong password crack කරන හැටි කියලා දෙන්නම්. මේකට ගන්න tool එක wifite kali වල හා parrot වල default install කරලා තියෙන්නෙ.wifite windows වලත් install කරන්න පුලුවන්.

අපි මුලින්ම root therminal එකට යන්න ඕන.ඊටපස්සෙ wifite --kill කියන command එක ගහන්නඕන.ඊට පස්සෙ wifite කියලා therminal එකෙ ගැහුවාම මේවගෙ wifi network scan වෙනො

අනිවාරෙන්ම ඔයාගෙ target එකට එක client එකෙක් වත් join වෙලා ඉන්ට ඕන

[ATTACH=full]168249[/ATTACH]

ඊට පස්සෙ ඔයාගෙ target එක මෙතන type කරන්න ඕන.multiple නම් dash හරි commas තමා දාන්න වෙන්නෙ.මගෙ target එක වෙන්නෙ 1

[ATTACH=full]168250[/ATTACH]

ඊට පස්සෙ ඔයාව attack වර්ග 4කට ගෙනියනවා.මගෙ නන් සාර්තක උනෙ අන්තිම attack එක.මන් කිව්වනෙ මේක easy attack එකක් කියලා මේකෙ cap file එකක් use කරන එක තමා එකම අවුල.මම ඊලගට දාන tutorial එකෙ දාන්නම් cap file එකක් නැතුව වැඩේ දෙන හැටි.ඒකට මීට සාපේක්ශව පට්ට වෙලාවක් යනවා.මේකෙ handshake වෙන අතර තුර connected devices disconnect වෙලා connect වෙනවා.ඒකට හේතුව dauth සෙට් වෙන එක.මේසිද්දාන්තයෙන් අපිට wifi jammer එකක් හදන්නත් පුලුවන්.

ඕන් crack වෙලා තියෙන හැටි.

[ATTACH=full]168251[/ATTACH]

මගෙ password එක hellohello

[ATTACH=full]168252[/ATTACH]

[ATTACH=full]168253[/ATTACH]

ඊලග thread එකේදි කියන්නම් කොහොමද cap file එකක් නැතුව crack කරන්නෙ කියලා

මචන්ලා මේක වැදගත් ඔයාලගෙ wifi adapter එක packet sniffing වලටයි monitor mode support වෙන්න ඕන.

[QUOTE="Hecker, post: 27622302, member: 580416"] ඔන්න ගයිස් අද මම ගේන්න හදන්නෙ simple Wi Fi hacking tutorial එකක්.මේක කරන්න පුලුවන් simple wifi password cracking මම ඉස්සරහට strong password crack කරන හැටි කියලා දෙන්නම්. මේකට ගන්න tool එක wifite kali වල හා parrot වල default install කරලා තියෙන්නෙ.wifite windows වලත් install කරන්න පුලුවන්. අපි මුලින්ම root therminal එකට යන්න ඕන.ඊටපස්සෙ wifite --kill කියන command එක ගහන්නඕන.ඊට පස්සෙ wifite කියලා therminal එකෙ ගැහුවාම මේවගෙ wifi network scan වෙනො අනිවාරෙන්ම ඔයාගෙ target එකට එක client එකෙක් වත් join වෙලා ඉන්ට ඕන [ATTACH type="full" alt="2.PNG"]168249[/ATTACH] ඊට පස්සෙ ඔයාගෙ target එක මෙතන type කරන්න ඕන.multiple නම් dash හරි commas තමා දාන්න වෙන්නෙ.මගෙ target එක වෙන්නෙ 1🥴 [ATTACH type="full" alt="3.PNG"]168250[/ATTACH] ඊට පස්සෙ ඔයාව attack වර්ග 4කට ගෙනියනවා.මගෙ නන් සාර්තක උනෙ අන්තිම attack එක.මන් කිව්වනෙ මේක easy attack එකක් කියලා මේකෙ cap file එකක් use කරන එක තමා එකම අවුල.මම ඊලගට දාන tutorial එකෙ දාන්නම් cap file එකක් නැතුව වැඩේ දෙන හැටි.ඒකට මීට සාපේක්ශව පට්ට වෙලාවක් යනවා.මේකෙ handshake වෙන අතර තුර connected devices disconnect වෙලා connect වෙනවා.ඒකට හේතුව dauth සෙට් වෙන එක.මේසිද්දාන්තයෙන් අපිට wifi jammer එකක් හදන්නත් පුලුවන්. ඕන් crack වෙලා තියෙන හැටි. [ATTACH type="full" alt="5ta.PNG"]168251[/ATTACH] මගෙ password එක hellohello🙂 [ATTACH type="full" alt="Screenshot_2022-04-22-10-32-32.png"]168252[/ATTACH] [ATTACH type="full" alt="4.PNG"]168253[/ATTACH] ඊලග thread එකේදි කියන්නම් කොහොමද cap file එකක් නැතුව crack කරන්නෙ කියලා🙂 මචන්ලා මේක වැදගත් ඔයාලගෙ wifi adapter එක packet sniffing වලටයි monitor mode support වෙන්න ඕන.🙂 [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom