Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Wiki leaks මූලස්ථානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Wiki-leaks කියන්නෙ මොකද්ද කියල අමුතුවෙන් හදුන්වල දෙන්න ඔනෙ නෑනෙ අද ලෝකෙ වැඩි දෙනෙක් කතා කරන මාතෘකාවක් තමා Wiki-leaks කියන්නෙ

අද මම කියන්න යන්නෙ Wiki-leaks මූලස්ථානය ගෙන කරුනු කීපයක්....

ආරම්භය හා පසුබිම

Wiki-leaks මූලස්ථානය පිහිටා ඇත්තේ ස්වීඩනයේයි. ස්වීඩනයට මෙම මූලස්ථානය ගෙන ඒමට මූලිකව කටයුතු කලේ ස්විඩනයේ මුහුදු මංකොල්ලකරුවන්ගේ පක්ශය ( Sweden Pirate Party ) විසින් ඔවුන් ප්‍රකාශන හිමිකම් ( copyright laws ) හා පේට්න් බලපත්‍ර නීති වෙනස් කිරීම සදහා පෙනී සිටිනව. Piratebayවෙබ් අඩවිය රැක ගැනීම සදහාද මොවුන් දායකත්වය ලබා දී තිබෙනව.මේ වන විට ඔවුන් යුරෝපීය පාර්ලිමේන්තුවේ ආසන දෙකකටත් හිමිකම් කියනව.

විකිලීක්ස් නිර්මාතෘ Julian Assange හා මුහුදු මංකොල්ලකරුවන්ගේ පක්ශය වෙනුවෙන් Rick Falkvinge විසින් අත්සන් කල ගිවිසුම අනුව Wiki-leaks server දෙකක් සදහා අවශ්‍ය දෘඩාංග හා සම්බන්දතාවයන් (Internet and Brandwith ) නොමිලේ ලබා දීමට එකග විය.

ගිවිසුම් අත්සන් කරමින්

පිහිටීම හා ඉතිහාසය

Wiki-leaks මූලස්ථානය පිහිටා ඇත්තේ ස්විඩනයේ ස්ටොක්හැම් නුවර ආසන්නයේ ඇති පැරණි බංකරයක් තුලයි. මෙය 1943 මුලින්ම ගුවනින් හෙලන බෝම්බ වලින් ආරක්ශා වීමට ඉදිකරන ලද අතර පසුව සීතල යුද සමයදී න්‍යෂ්ඨික ප්‍රහාරයකට වුවද ඔරොත්තු දෙන අංග සම්පූර්ණ බංකරයක් බවට පත් කරන ලදී. මේ බංකරය උඩින් 30m උස ගල් තට්ටුවක් ඇති අතර අඩි 1.64 ඝනකම් ලෝහ දොරවල් වලින් සමන්විත වේ. කෙසේ හෝ පසුව යුද කටයුතු වලින් ඉවත්කරන ලද මේ බංකරය අද වනවිට ලොව ආන්දෝලනාත්මක තොරතුරු හෙලිදරවු කරන්නාගේ මූලස්ථානය වී ඇත.

ගෘහ නිර්මාණ ශිල්පය හා පහසුකම්

වර්ග මීටර් 1200 වපසරියක් ඇති මෙහි සියලුම ගෘහ නිර්මාණ කටයුතු සිදු කෙරී තිබෙන්නෙ Albert France-Lanord Architects කියන ගෘහ නිර්මාණ ශිල්පීන් අතිනුයි. මේ post එක දාන්ඩත් මූලික හේතුව උනේ මෙහි ගෘහ නිර්මාණ ශිල්පයේ ඇති මනස්කාන්ත බවයි.

ඒ වගේම මෙහි පැරණි ජර්මානු සබ්මැරීන් දෙකකට අයත් ඉන්ධන තෙල් මගින් ධාවනය වන බල උප්පාදක දෙකක් ( gas-oil power plant ) මගින් භාහිර විදුලි සැපයුමේ බිද වැටීමකදී Servers හා සිසිලන පද්ධති බිද වැටීම වැලැක්වීමට ක්‍රියා කරනු ලබයි.

Rep++ If You Like My Post

නිවැරදි කිරීමක්:

මේ ස්ථානය wiki leaks මූලස්ථානය නොව ස්වීඩන් අන්තර්ජාල සේවා සපයන්නෙකු වන Bahnhof සමාගමට අයත් අයත් මූලස්ථානය වේ .මේ වැරැද්දට හේතුව New York Post පුවත් සපයන වෙබ් අඩවිය වැරදි ලෙස වාර්ථා කර තිබීමයි.

කෙසේ හෝ මේ ස්ථානයේ Wiki leaks සදහා server දෙකක් සියලු පහසුකම් සහිතව පවත්වාගෙන යාමට Bahnhof කටයුතු කරයි

මේ පිලිබද දැනුවත් කල pgaට මගේ ස්තූතිය.

[QUOTE="nadeendra, post: 9119316, member: 16256"] [SIZE="5"]Wiki-leaks කියන්නෙ මොකද්ද කියල අමුතුවෙන් හදුන්වල දෙන්න ඔනෙ නෑනෙ අද ලෝකෙ වැඩි දෙනෙක් කතා කරන මාතෘකාවක් තමා Wiki-leaks කියන්නෙ අද මම කියන්න යන්නෙ Wiki-leaks මූලස්ථානය ගෙන කරුනු කීපයක්.... [CENTER][IMG]http://www.textually.org/textually/archives/2010/12/22/wikileaks-logo.jpeg[/IMG][/CENTER] [B]ආරම්භය හා පසුබිම[/B] Wiki-leaks මූලස්ථානය පිහිටා ඇත්තේ ස්වීඩනයේයි. ස්වීඩනයට මෙම මූලස්ථානය ගෙන ඒමට මූලිකව කටයුතු කලේ ස්විඩනයේ මුහුදු මංකොල්ලකරුවන්ගේ පක්ශය ( [URL="http://en.wikipedia.org/wiki/Pirate_Party_(Sweden)"][COLOR="RoyalBlue"]Sweden Pirate Party[/COLOR][/URL] ) විසින් ඔවුන් ප්‍රකාශන හිමිකම් ( copyright laws ) හා පේට්න් බලපත්‍ර නීති වෙනස් කිරීම සදහා පෙනී සිටිනව. [URL="http://thepiratebay.org/"][COLOR="RoyalBlue"]Piratebay[/COLOR][/URL]වෙබ් අඩවිය රැක ගැනීම සදහාද මොවුන් දායකත්වය ලබා දී තිබෙනව.මේ වන විට ඔවුන් යුරෝපීය පාර්ලිමේන්තුවේ ආසන දෙකකටත් හිමිකම් කියනව. විකිලීක්ස් නිර්මාතෘ Julian Assange හා මුහුදු මංකොල්ලකරුවන්ගේ පක්ශය වෙනුවෙන් Rick Falkvinge විසින් අත්සන් කල ගිවිසුම අනුව Wiki-leaks server දෙකක් සදහා අවශ්‍ය දෘඩාංග හා සම්බන්දතාවයන් (Internet and Brandwith ) නොමිලේ ලබා දීමට එකග විය. [CENTER][IMG]http://cache.gawkerassets.com/assets/images/4/2010/08/340x_1282121147_1.jpg[/IMG] ගිවිසුම් අත්සන් කරමින්[/CENTER] [B]පිහිටීම හා ඉතිහාසය[/B] Wiki-leaks මූලස්ථානය පිහිටා ඇත්තේ ස්විඩනයේ ස්ටොක්හැම් නුවර ආසන්නයේ ඇති පැරණි බංකරයක් තුලයි. මෙය 1943 මුලින්ම ගුවනින් හෙලන බෝම්බ වලින් ආරක්ශා වීමට ඉදිකරන ලද අතර පසුව සීතල යුද සමයදී න්‍යෂ්ඨික ප්‍රහාරයකට වුවද ඔරොත්තු දෙන අංග සම්පූර්ණ බංකරයක් බවට පත් කරන ලදී. මේ බංකරය උඩින් 30m උස ගල් තට්ටුවක් ඇති අතර අඩි 1.64 ඝනකම් ලෝහ දොරවල් වලින් සමන්විත වේ. කෙසේ හෝ පසුව යුද කටයුතු වලින් ඉවත්කරන ලද මේ බංකරය අද වනවිට ලොව ආන්දෝලනාත්මක තොරතුරු හෙලිදරවු කරන්නාගේ මූලස්ථානය වී ඇත. [CENTER][IMG]http://cache.gawkerassets.com/assets/images/4/2010/08/500x_800px-pionen.jpg[/IMG][/CENTER] [B]ගෘහ නිර්මාණ ශිල්පය හා පහසුකම්[/B] වර්ග මීටර් 1200 වපසරියක් ඇති මෙහි සියලුම ගෘහ නිර්මාණ කටයුතු සිදු කෙරී තිබෙන්නෙ Albert France-Lanord Architects කියන ගෘහ නිර්මාණ ශිල්පීන් අතිනුයි. මේ post එක දාන්ඩත් මූලික හේතුව උනේ මෙහි ගෘහ නිර්මාණ ශිල්පයේ ඇති මනස්කාන්ත බවයි. ඒ වගේම මෙහි පැරණි ජර්මානු සබ්මැරීන් දෙකකට අයත් ඉන්ධන තෙල් මගින් ධාවනය වන බල උප්පාදක දෙකක් ( gas-oil power plant ) මගින් භාහිර විදුලි සැපයුමේ බිද වැටීමකදී Servers හා සිසිලන පද්ධති බිද වැටීම වැලැක්වීමට ක්‍රියා කරනු ලබයි. [/SIZE] [CENTER][IMG]http://cdn.archdaily.net/wp-content/uploads/2010/12/1292009814-2027794358-section-03-528x189.jpg[/IMG] [IMG]http://cdn.archdaily.net/wp-content/uploads/2010/12/1292009731-1327798737-plans-389x500.jpg[/IMG] [IMG]http://cache.gawkerassets.com/assets/images/4/2010/08/500x_gallery_05_01.jpg[/IMG] [IMG]http://cdn.archdaily.net/wp-content/uploads/2010/12/1292009610-284333226-08-528x386.jpg[/IMG] [IMG]http://cdn.archdaily.net/wp-content/uploads/2010/12/1292009722-1288570182-13-366x500.jpg[/IMG] [IMG]http://i54.tinypic.com/2h55ir9.jpg[/IMG] [IMG]http://cache-02.gawkerassets.com/assets/images/4/2010/08/gallery_03.jpg[/IMG] [IMG]http://cache.gawkerassets.com/assets/images/4/2010/08/gallery_10.jpg[/IMG][/CENTER] [COLOR="Red"][SIZE="6"][CENTER]Rep++ If You Like My Post[/CENTER][/SIZE][/COLOR] [SIZE="5"][COLOR="Red"]නිවැරදි කිරීමක්:[/COLOR][/SIZE] [SIZE="5"]මේ ස්ථානය wiki leaks මූලස්ථානය නොව ස්වීඩන් අන්තර්ජාල සේවා සපයන්නෙකු වන [URL="http://www.bahnhof.net/"]Bahnhof[/URL] සමාගමට අයත් අයත් මූලස්ථානය වේ .මේ වැරැද්දට හේතුව [URL="http://www.nypost.com/"][COLOR="RoyalBlue"]New York Post[/COLOR][/URL] පුවත් සපයන වෙබ් අඩවිය වැරදි ලෙස වාර්ථා කර තිබීමයි. කෙසේ හෝ මේ ස්ථානයේ Wiki leaks සදහා server දෙකක් සියලු පහසුකම් සහිතව පවත්වාගෙන යාමට Bahnhof කටයුතු කරයි මේ පිලිබද දැනුවත් කල [URL="http://www.elakiri.com/forum/member.php?u=6180"]pga[/URL]ට මගේ ස්තූතිය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom