මම තමයි එළකිරි එකේ Microscopist. මම Microbiologist කෙනෙක්.
අද සිට මම ඔයාලට බලන්න microscopy content share කරනවා.
මම වැඩියෙන්ම research කරන්නේ plant and animal cells ගැන.
මේ තියෙන්නේ ලංකාවේ කැලයකින් මම හොයාගත්ත wild orchid මුලක හරස්කඩක් අන්වීක්ෂයෙන් බැලුවම පේන විදිය. 100X.
මේක ටිකක් දුර්ලභ ශාකයක්.

Last edited: