Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Wiley Interview
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="Mr UNKNOWN" data-source="post: 30367136" data-attributes="member: 558255"><p>දැන් වෙලා තියෙන්නෙ බං කොරෝනා වලින්/ රට බංකොලොත් උන එකෙන් අනිත් ඔක්කොම ෆීල්ඩ් වලට හොදි නැතිවෙන්න කෙල වෙලා IT උන් විතරක් ලක්ෂ ගනන් පඩි අරන් සැපේ ඉන්නවා දැකපු අනිත් උන් ඔක්කොමත් එකේක කෝස් කෑලි කරලා IT වලටම පනින්න ගත්තනෙ? දැන් සිවිල් engineering කරපු උනුයි, QS කරපු උනුයි, කොමස් ඩිග්රී කරපු උනුයි කොල්ලොයි බල්ලොයි ඔක්කොම IT වලට මුක්කු ගහලා ඉන්නෙ. අනික 2020 ඉදන් අහන අදන පොඩි උන් කරන්නෙම IT කෝස්. ඉතිං දැන් සැපයුම අසීමිතයි. ඒක නිසා ඩිමාන්ඩ් එක අඩුවෙලා තියෙන්නෙ. ඉස්සර සාමානයෙන් reputed company එකක් SSE වේකන්සි එකක් ලින්ක්ඩින් එකේ දාලා සතියකට විතර පස්සෙ ඇප්ලයි කරන්න බැලුවමත් 50 applicants වගේ තියෙන්නෙ සාමාන්යෙන්. දැන් නමක්වත් අහලා නැති startup එකකින් SSE vacancy එකක් දාලා තිබ්බත් පැය 6ක් යනකොට 100+ applicants. ඉතිං SSE එකකටත් ඔහොමනම් intern/associate ඒවට කොහොමද කියලා හිතාගනින්කො. හැබැයි අපරාදෙ කියන්න බෑ ඔය 100+ උන්ගෙන් 20ක් වත් නෑ හරිහමන් වැඩක් කරගන්න පුලුවන් උන් <img class="smilie smilie--emoji" loading="lazy" alt="😁" title="Beaming face with smiling eyes :grin:" src="https://cdn.jsdelivr.net/joypixels/assets/6.6/png/unicode/64/1f601.png" data-shortname=":grin:" /> CV වල දාලා තියන ඒවා දැක්කම වකුගඩුත් ඇබරෙනවා. හැබැයි OOP කන්සෙප්ට් ටිකවත් ඔලුවෙ නෑ අඩුගානෙ. දැන් වෙලා තියෙන්නෙ කම්පැනි කරන්නෙ ඕනතරං applicants ලා ඉන්න නිසා interview කරන උන්ගෙන් හොදටම ෆ්රෆෝම් කරපු දෙතුන් දෙනා ශෝට් ලිස්ට් කරගෙන උන්ගෙනුත් අඩුම ගානක් ඉල්ලපු එකාව ජොබ් එකට ගන්න එක. ඒ නිසා ඉන්ටවිව් ප්රොසෙස් එකට පට්ට ලොකු කාලෙකුත් යනවා වගේම, ඉස්සර වගේ සුපිරි ටැලන්ටඩ් පොරක් උන පලියට ජොබ සෙට් වෙන්නෙත් නෑ. උබ ටැලන්ටඩ් වෙලා ඉල්ලන ගානත් අඩු වෙන්න ඕන දැන් යන සීන් එකේ හැටියට.</p><p></p><p>අනික ඕවා අස්සට කනෙක්ශන් වලින් රිංගන උන් ටිකත් සෙට් උනාම දැන් නම් intern/associate නෙවෙයි SSE කෙනෙක්ටවත් අමාරුයි හොද පැකේජ් එකකට හොද ජොබ් එකකට යන්න. දැන් නම් හොද පැකේජ් එකකට, හොද ජොබ් එකක් ,හොද කම්පැනි එකක සෙට් වෙන එක 70% ක් විතරම තමන්ගෙ වෙලාවම තමා බං කවුරු ටැලන්ට් එක ගැන හාඩ් වර්ක් ගැන මොන ලොරි ටෝක් දුන්නත්. හරියට ලක් එක කැරකෙන එකා ගොඩ යනවා.</p></blockquote><p></p>
[QUOTE="Mr UNKNOWN, post: 30367136, member: 558255"] දැන් වෙලා තියෙන්නෙ බං කොරෝනා වලින්/ රට බංකොලොත් උන එකෙන් අනිත් ඔක්කොම ෆීල්ඩ් වලට හොදි නැතිවෙන්න කෙල වෙලා IT උන් විතරක් ලක්ෂ ගනන් පඩි අරන් සැපේ ඉන්නවා දැකපු අනිත් උන් ඔක්කොමත් එකේක කෝස් කෑලි කරලා IT වලටම පනින්න ගත්තනෙ? දැන් සිවිල් engineering කරපු උනුයි, QS කරපු උනුයි, කොමස් ඩිග්රී කරපු උනුයි කොල්ලොයි බල්ලොයි ඔක්කොම IT වලට මුක්කු ගහලා ඉන්නෙ. අනික 2020 ඉදන් අහන අදන පොඩි උන් කරන්නෙම IT කෝස්. ඉතිං දැන් සැපයුම අසීමිතයි. ඒක නිසා ඩිමාන්ඩ් එක අඩුවෙලා තියෙන්නෙ. ඉස්සර සාමානයෙන් reputed company එකක් SSE වේකන්සි එකක් ලින්ක්ඩින් එකේ දාලා සතියකට විතර පස්සෙ ඇප්ලයි කරන්න බැලුවමත් 50 applicants වගේ තියෙන්නෙ සාමාන්යෙන්. දැන් නමක්වත් අහලා නැති startup එකකින් SSE vacancy එකක් දාලා තිබ්බත් පැය 6ක් යනකොට 100+ applicants. ඉතිං SSE එකකටත් ඔහොමනම් intern/associate ඒවට කොහොමද කියලා හිතාගනින්කො. හැබැයි අපරාදෙ කියන්න බෑ ඔය 100+ උන්ගෙන් 20ක් වත් නෑ හරිහමන් වැඩක් කරගන්න පුලුවන් උන් 😁 CV වල දාලා තියන ඒවා දැක්කම වකුගඩුත් ඇබරෙනවා. හැබැයි OOP කන්සෙප්ට් ටිකවත් ඔලුවෙ නෑ අඩුගානෙ. දැන් වෙලා තියෙන්නෙ කම්පැනි කරන්නෙ ඕනතරං applicants ලා ඉන්න නිසා interview කරන උන්ගෙන් හොදටම ෆ්රෆෝම් කරපු දෙතුන් දෙනා ශෝට් ලිස්ට් කරගෙන උන්ගෙනුත් අඩුම ගානක් ඉල්ලපු එකාව ජොබ් එකට ගන්න එක. ඒ නිසා ඉන්ටවිව් ප්රොසෙස් එකට පට්ට ලොකු කාලෙකුත් යනවා වගේම, ඉස්සර වගේ සුපිරි ටැලන්ටඩ් පොරක් උන පලියට ජොබ සෙට් වෙන්නෙත් නෑ. උබ ටැලන්ටඩ් වෙලා ඉල්ලන ගානත් අඩු වෙන්න ඕන දැන් යන සීන් එකේ හැටියට. අනික ඕවා අස්සට කනෙක්ශන් වලින් රිංගන උන් ටිකත් සෙට් උනාම දැන් නම් intern/associate නෙවෙයි SSE කෙනෙක්ටවත් අමාරුයි හොද පැකේජ් එකකට හොද ජොබ් එකකට යන්න. දැන් නම් හොද පැකේජ් එකකට, හොද ජොබ් එකක් ,හොද කම්පැනි එකක සෙට් වෙන එක 70% ක් විතරම තමන්ගෙ වෙලාවම තමා බං කවුරු ටැලන්ට් එක ගැන හාඩ් වර්ක් ගැන මොන ලොරි ටෝක් දුන්නත්. හරියට ලක් එක කැරකෙන එකා ගොඩ යනවා. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom