Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Wilpaththu report released ~ විල්පත්තු විගණන වාර්තාවෙන් හෙළිවෙය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Wilpaththu report released ~ විල්පත්තු විගණන වාර්තාවෙන් හෙළිවෙය

විල්පත්තු විගණන වාර්තාවෙන් හෙළිවෙයි

විල්පත්තු විලත්තුකුලම් රක්ෂිතය නීතිවිරෝධී ආකාරයෙන් හෙළිකර ඇති බවට විලත්තිකුලම් රක්ෂිත වනාන්තරය අවභාවිතය සම්බන්ධයෙන් සිදුකරන විශේෂ විගණන වාර්තාවෙන් සනාථ වී තිබෙනවා.

පරිසර සංවිධාන අද මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ මෙම පරිසර විනාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මැදිහත් වී වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.

විල්පත්තු විලත්තිකුලම් රක්ෂිතයේ සිදු කෙරෙන දැවැන්ත වන සංහාරය පිළිබඳව අද දෙරණ උකුස්සා අවස්ථා කිහිපයදීම රට හමුවේ අනාවරණ කළා.

එහිදී ද සනාථ වුණේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා විසින් දැවැන්ත ලෙස පරිසරය විනාශ කරන ආකාරයයි.

එවැනි පසුබිමක පරිසර සංවිධාන නියෝජිතයින් විසින් ජනාධිපතිවරයා හමුවී තත්ත්වය පිළිබඳව පැමිණිලි කිරීමේන් අනතුරුව ජනාධිපතිවරයා විසින් ඒ පිළිබඳව සොයාබලා විශේෂ විගණණ වාර්තාවක් සපයන ලෙස විගාණකාධිපතිවරයාට නියෝගයක් නිකුත් කරනු ලැබුවා.

එහි ප්රථිඵලයක් ලෙස විලත්තිකුලම් රක්ෂිත වනාන්තරය අවභාවිතය සම්බන්ධයෙන් සිදු කරන ලද පිටු 136න් යුත් විශේෂ විගණන වාර්තාවක් විගණකාධිපතිවරයා විසින් පසුගියදා කතානායකවරයා වෙත භාර දී තිබෙනවා.

එහිදී නිරීක්ෂණය වී ඇත්තේ විලත්තිකුලම් වනාන්තරය රක්ෂිත වනාන්තරයක් වශයෙන් ප්‍රකාශයට පත්කර තිබියදී වන රක්ෂක ජනරාල් විසින් එකී රක්ෂිතයෙන් අක්කර 650ක් මන්නාරම දිසිත්‍රීක් ලේකම් වෙත අවතැන් වූ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා නිදහස් කර ඇති බවයි.

එසේ නිදහස් කිරීමට වන රක්ෂක ජනරාල්ට අධිකාරි බලයක් හෝ නෛතික බලයක් නොතිබී ඇති බවත් එහිදී නිරීක්ෂණය වී තිබෙනවා.

මෙම අක්කර 650ක් වූ රක්ෂිත කැලෑ ප්‍රදේශය එළිකිරීමට පෙර පාරිසරික ඇගයීම් වාර්තාවක් ලබාගත යුතු වූව ද එබදු වාර්තාවක් ලබාගෙන නොමැති බවද මෙම විගණන වාර්තාවේ සඳහන්.

එවක වාණිජ හා කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ ප්‍රධානත්වයෙන් 2012 වසරේ ඔක්තෝබර් 05 වැනි දින පැවැති රැස්වීමේදී විලත්තිකුලම රක්ෂිත වනාන්තරයේ නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කරන ලෙසට වන සංරක්ෂක ජනරාල් වෙත දැන්වීමට තීරණය කර තිබුණද එම තීරණය කිරීමට අදාල අමාත්‍යවරයාට අධිකාරී බලයක් නොමැති බවද අදාල වාර්තාවේ දැක්වෙනවා.

නැවත පදිංචි කිරීම කළ යුත්තේ යුද්ධයෙන් ඉඩම් අහිමි වී අවතැන් වූ පවුල් වුවද , මෙහි ඉඩම් ලබාදී තිබුණේ යුද්ධය නිසා ඉඩම් අහිමි වීමක් සිදුවී නොමැති පුද්ගලයිහට බවද අදාල වර්තාවේ දැක්වෙනවා.

අදාළ වාර්තාවට අනුව 2013 වර්ෂයේ ජනවාරි මාසයේ නිකුත් කර ඇති චක්රෙල්ඛනයකට අනුව ඉඩම් ගැටලු විසඳන තුරු ඉඩම් බෙදා දීම නොකළ යුතු බවට අමාත්‍ය මණ්ඩලය ගත් ප්‍රතිපත්තිමය තීරණයට පටහැනිව යමින් රක්ෂිත වනාන්තරයෙන් ඉඩම් ලබා දී ඇති බවයි.

ඉඩම් කට්ටි 1030 ක් ලබා දි ඇති පුද්ගලයින් බහුතරයක් පුත්තලම දිස්ත්‍රික්කයේ පදිංචි අය බවට ඡන්ද හිමි නාමලේඛන අනුව සනාථ වු අතර ඔවුන්ට එම ප්‍රෙද්ශයේ ඉඩම් නොමැති බව ප්‍රකාශ කර තිබුණ ද එහි සත්‍යතාවය පරික්ෂාවට පක් කර නොතිබූ බව ද විලත්තිකුලම් රක්ෂිත වනාන්තරය අවභාවිතය සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂ විගණන වාර්තාවේ සඳහන්.

එමෙන්ම උතුරු - නැගෙනහිර යුද්ධයෙන් අවතැන් වු තම ඉඩම් අහිමි වු පවුල්වලට තමන් පෙර පදිංචි මුල් ඉඩම් ලබා දීම ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධාන අරමුණ වුවද එයට පටහැනිව යමින් ඉඩම් අහිමි නොවු එහෙත් ඔවුන්ගේ දෙවන හා තුන්වන පරම්පරාවල පවුල්වලට රක්ෂිතයෙන් ඉඩම් ලබා දී ඇති බව මෙම වාර්තාවේ අවසන් වශයෙන් සඳහන් වන්නේ.

මේ අතර අදාළ විගණන වාර්තාව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පරිසර සංවිධාන එක්ව අද පස්වරුවේ කොළඹදි මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

source: ada derana

[QUOTE="Zork, post: 22644894, member: 558567"] [b]Wilpaththu report released ~ විල්පත්තු විගණන වාර්තාවෙන් හෙළිවෙය[/b] [B][SIZE=5] [/SIZE][/B][CENTER][COLOR=Red][B][SIZE=5]විල්පත්තු විගණන වාර්තාවෙන් හෙළිවෙයි[/SIZE][/B][/COLOR] [SIZE=3][URL="http://www.iconic.lk/"] [/URL] [/SIZE] [SIZE=3][IMG]http://sinhala.adaderana.lk/news_images/1089859935Wilpaththu.JPG[/IMG] විල්පත්තු විලත්තුකුලම් රක්ෂිතය නීතිවිරෝධී ආකාරයෙන් හෙළිකර ඇති බවට විලත්තිකුලම් රක්ෂිත වනාන්තරය අවභාවිතය සම්බන්ධයෙන් සිදුකරන විශේෂ විගණන වාර්තාවෙන් සනාථ වී තිබෙනවා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]පරිසර සංවිධාන අද මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ මෙම පරිසර විනාශය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මැදිහත් වී වගකිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]විල්පත්තු විලත්තිකුලම් රක්ෂිතයේ සිදු කෙරෙන දැවැන්ත වන සංහාරය පිළිබඳව අද දෙරණ උකුස්සා අවස්ථා කිහිපයදීම රට හමුවේ අනාවරණ කළා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එහිදී ද සනාථ වුණේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා විසින් දැවැන්ත ලෙස පරිසරය විනාශ කරන ආකාරයයි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එවැනි පසුබිමක පරිසර සංවිධාන නියෝජිතයින් විසින් ජනාධිපතිවරයා හමුවී තත්ත්වය පිළිබඳව පැමිණිලි කිරීමේන් අනතුරුව ජනාධිපතිවරයා විසින් ඒ පිළිබඳව සොයාබලා විශේෂ විගණණ වාර්තාවක් සපයන ලෙස විගාණකාධිපතිවරයාට නියෝගයක් නිකුත් කරනු ලැබුවා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එහි ප්රථිඵලයක් ලෙස විලත්තිකුලම් රක්ෂිත වනාන්තරය අවභාවිතය සම්බන්ධයෙන් සිදු කරන ලද පිටු 136න් යුත් විශේෂ විගණන වාර්තාවක් විගණකාධිපතිවරයා විසින් පසුගියදා කතානායකවරයා වෙත භාර දී තිබෙනවා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එහිදී නිරීක්ෂණය වී ඇත්තේ විලත්තිකුලම් වනාන්තරය රක්ෂිත වනාන්තරයක් වශයෙන් ප්‍රකාශයට පත්කර තිබියදී වන රක්ෂක ජනරාල් විසින් එකී රක්ෂිතයෙන් අක්කර 650ක් මන්නාරම දිසිත්‍රීක් ලේකම් වෙත අවතැන් වූ මුස්ලිම් ජනතාව නැවත පදිංචි කිරීම සඳහා නිදහස් කර ඇති බවයි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එසේ නිදහස් කිරීමට වන රක්ෂක ජනරාල්ට අධිකාරි බලයක් හෝ නෛතික බලයක් නොතිබී ඇති බවත් එහිදී නිරීක්ෂණය වී තිබෙනවා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මෙම අක්කර 650ක් වූ රක්ෂිත කැලෑ ප්‍රදේශය එළිකිරීමට පෙර පාරිසරික ඇගයීම් වාර්තාවක් ලබාගත යුතු වූව ද එබදු වාර්තාවක් ලබාගෙන නොමැති බවද මෙම විගණන වාර්තාවේ සඳහන්. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එවක වාණිජ හා කර්මාන්ත අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ ප්‍රධානත්වයෙන් 2012 වසරේ ඔක්තෝබර් 05 වැනි දින පැවැති රැස්වීමේදී විලත්තිකුලම රක්ෂිත වනාන්තරයේ නැවත පදිංචි කිරීම සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කරන ලෙසට වන සංරක්ෂක ජනරාල් වෙත දැන්වීමට තීරණය කර තිබුණද එම තීරණය කිරීමට අදාල අමාත්‍යවරයාට අධිකාරී බලයක් නොමැති බවද අදාල වාර්තාවේ දැක්වෙනවා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]නැවත පදිංචි කිරීම කළ යුත්තේ යුද්ධයෙන් ඉඩම් අහිමි වී අවතැන් වූ පවුල් වුවද , මෙහි ඉඩම් ලබාදී තිබුණේ යුද්ධය නිසා ඉඩම් අහිමි වීමක් සිදුවී නොමැති පුද්ගලයිහට බවද අදාල වර්තාවේ දැක්වෙනවා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]අදාළ වාර්තාවට අනුව 2013 වර්ෂයේ ජනවාරි මාසයේ නිකුත් කර ඇති චක්රෙල්ඛනයකට අනුව ඉඩම් ගැටලු විසඳන තුරු ඉඩම් බෙදා දීම නොකළ යුතු බවට අමාත්‍ය මණ්ඩලය ගත් ප්‍රතිපත්තිමය තීරණයට පටහැනිව යමින් රක්ෂිත වනාන්තරයෙන් ඉඩම් ලබා දී ඇති බවයි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]ඉඩම් කට්ටි 1030 ක් ලබා දි ඇති පුද්ගලයින් බහුතරයක් පුත්තලම දිස්ත්‍රික්කයේ පදිංචි අය බවට ඡන්ද හිමි නාමලේඛන අනුව සනාථ වු අතර ඔවුන්ට එම ප්‍රෙද්ශයේ ඉඩම් නොමැති බව ප්‍රකාශ කර තිබුණ ද එහි සත්‍යතාවය පරික්ෂාවට පක් කර නොතිබූ බව ද විලත්තිකුලම් රක්ෂිත වනාන්තරය අවභාවිතය සම්බන්ධයෙන් සිදු කරන ලද විශේෂ විගණන වාර්තාවේ සඳහන්. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]එමෙන්ම උතුරු - නැගෙනහිර යුද්ධයෙන් අවතැන් වු තම ඉඩම් අහිමි වු පවුල්වලට තමන් පෙර පදිංචි මුල් ඉඩම් ලබා දීම ජනාධිපති කාර්ය සාධන බලකායේ ප්‍රධාන අරමුණ වුවද එයට පටහැනිව යමින් ඉඩම් අහිමි නොවු එහෙත් ඔවුන්ගේ දෙවන හා තුන්වන පරම්පරාවල පවුල්වලට රක්ෂිතයෙන් ඉඩම් ලබා දී ඇති බව මෙම වාර්තාවේ අවසන් වශයෙන් සඳහන් වන්නේ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]මේ අතර අදාළ විගණන වාර්තාව සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා පරිසර සංවිධාන එක්ව අද පස්වරුවේ කොළඹදි මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. source: ada derana [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom