Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Wimana Wasthu (විමානවත්ථු )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Wimana Wasthu (විමානවත්ථු )

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!

පින්වත් දෙව්දුව, ඔබේ අශ්වරථය හරිම ලස්සනයි. ඒ අශ්වයන්වත් දිව්‍යමය ආභරණවලින් ලස්සනට සරසලා තියෙන්නේ. ඒ අශ්වයන් මුහුණ පහළට හරවාගෙනයි ඉන්නේ. අහසින් යන්නේ. හරි බලවන්තයි. වේගවත් ගමන් තියෙනවා. ඔබේ පිනෙන් නේද ඔය අශ්වරථ පන්සියයම පහළ වුණේ? රියැදුරෙක් හොඳින් මෙහෙයවන අශ්වයන් වගේ මේ අසුන් ඔබේ සිතැඟි අනුවයි යන්නේ.

ලස්සන දිව්‍ය ආභරණවලින් සැරසිලා උතුම් දිව්යරථයේ ඔබ වාඩිවී සිටිද්දී බබලන්නේ සුන්දර ගිනිසිළුවක් වගේ. මහා එළිය දෙන දෙයක් වගේ. අලාමක පෙනුම ඇති උතුම් දිව්‍ය කායක් දරා සිටින තැනැත්තී, බුදුරජාණන් වහන්සේව බැහැදකින්නට ඔබ ආවේ කවර නම් දිව්‍ය ලෝකයකින්ද?

ඒ දිව්‍යලෝකය කාම සැපයෙන් අග්‍ර තැනක්. අනුත්තර වූ දෙව්ලොවක්. එහි දෙවිවරුන් තමන් කැමති කැමති දිව්‍ය සැප මවා ගනිමින් එහි ඇලෙමින් සතුටු වෙනවා. මං දිව්‍ය අප්සරාවක්. මං ඉන්නෙත් මා කැමැති දිව්‍ය රූප මවාගෙනයි. මං ඒ ලෝකයේ ඉඳලයි බුදුරජාණන් වහන්සේව වන්දනා කරගන්න මෙහි පැමිණුනේ.

පින්වත් දෙව්දුව, ඔබ අතීතයේදී මොනවගේ සුචරිතයකද හැසිරුණේ? අප්‍රමාණ කීර්තිය ඇති සැපසේ ජීවත් වෙන ඔබ මේ සැප ලැබුවේ මොන වගේ පිනකින්ද? ඔබ ඉර්ධිමත්. ඔබ උතුම්. ඔබ අහසින් යනවා. ඔබේ ආලෝකයෙන් දසදිශාවම එළිය කරනවා.

පින්වත් දෙව්දුව, ඔබව දෙවිවරුන් පිරිවරාගෙන ඉන්නවා. සත්කාර කරනවා. ඔබ මේ සුගතියෙහි ඉපදුණේ කවර ලොවකින් චුත වෙලාද? ඔබ කවර ශාස්තෘවරයෙකුගේ ධර්මය අනුගමනය කරන කෙනෙක්ද? යම් හෙයකින් ඔබ බුද්ධශ්‍රාවිකාවක් නම් එය මා හට පවසනු මැනැව.

පංච පර්වතයන් අතරයි එ් උතුම් නගරය ලස්සනට මවලා තිබුණේ. ඒ ශ්‍රීමත් වූ බිම්සර රජාණන්ගේ මහේසිකාවක් වෙලා මං හිටියා. ඒ කාලේ මං ලස්සනට නටනවා. සිංදුත් කියනවා. රජගහනුවර කවුරුත් මාව දැනගෙන හිටියේ ‘සිරිමා’ කියලා.

බුදුරජාණන් වහන්සේ මහා ඉසිවරයෙක්. දෙව් මිනිසුන්ව නිවන් මගේ හික්මවන මහා මුනිවරයෙක්. උන්වහන්සේ තමයි මට මේ දුකේ හටගැනීමත්, මේ දුකත්, අනිත්‍යයි කියා වදාළේ. සනාතන වූ අසංඛත වූ දුක්ඛ නිරෝධය වන ඒ අමා නිවනත් මට වදාළා. සුන්දර වූත් ඇද නැති වූත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් මට වදාළා.

මං ඒ අසංඛත වූ අමාමහ නිවන ගැන, එ් තථාගත වූ උතුම් බුදුරජුන්ගේ බුදු සසුන ගැන, හොඳින් අසාගත්තා. නරෝත්තම වූ ඒ බුදුරජාණන වහන්සේ විසින් වදාරණ ලද ධර්මයෙහි මං පිහිටියා. මාත් සිල්වත් වුණා. පුදුම විදිහට මං සංවර වුණා.

ඒ නිකෙලෙස් වූ අසංඛත වූ නිවන ගැනත් තථාගත වූ උතුම් බුදුරජුන්ගේ සසුන ගැනත් මං අවබෝධ කරගත්තා. ඒ නිවන් මගෙහි පිහිටලා සමථ භාවනාවෙන් මං සමාධිය ස්පර්ශ කළා. ඒ සමාධියමයි මගේ නිවන් මාර්ගයේ උතුම් නිවන් මග වුණේ.

මං ඒ අතිඋත්තම වූ අමාමහ නිවන අවබෝධ කරගත්තා. චතුරාර්ය සත්‍යය ධර්මයෙහි අවබෝධයට පැමිණුනා. සැක රහිත වුණා. බොහෝ දෙනෙක් මට පූජා සත්කාර කරනවා. මං අපමණ වූ සැපසම්පත් විඳිමින් දිව්‍ය ක්‍රීඩාවෙහි යෙදෙනවා.

මම ඒ උතුම් වූ තථාගත බුදුරජුන්ගේ ශ්‍රාවිකාවක්. ඒ වගේම ඒ අමා නිවන දකින දෙව්දුවක්. චතුරාර්ය සත්‍යය ධර්මය දැකගත්තු කෙනෙක්. ප්‍රථම ඵලය වන සෝවාන් ඵලයට පත් වූ කෙනෙක්. මට නම් දුගතියක් නෑ.

ඒ මම බුදුරජාණන් වහන්සේව වන්දනා කරගන්නයි පැමිණුනේ. ඒ භික්ෂූන් වන්සේලාත් දුටුවන් පහදිනවා. කුසලයානය තුළයි ඉන්නේ. ශ්‍රීමත් වූ ධර්මරාජයන් වහන්සේගේ සොඳුරු ශ්‍රමණ සමාගම ගෞරවයෙන් නමස්කර කරන්නයි මං පැමිණුනේ.

නරෝත්තම වූ පුරිසදම්මසාරථී වූ තථාගත වූ මුනීන්ද්රයන් වහන්සේ දකින කොට නෙත් පිනා යනවා. සිතට හරිම ප්‍රීතියි. උන්වහන්සේ තණ්හාව මුලින්ම සිඳලයි ඉන්නේ. අමා නිවනටයි ඇලූම් කරන්නේ. ලෝකවිනායකයන් වහන්සේ පරම හිතානුකම්පාවෙන් යුක්තයි. මං ඒ තථාගතයන් වහන්සේ වන්දනා කරනවා.

ඛුද්දක නිකාය - විමානවත්ථු පාළි - පීඨ වර්ගය

සිරිමා විමානය

[QUOTE="hdgpure, post: 15603280, member: 56825"] [b]Wimana Wasthu (විමානවත්ථු )[/b] [IMG]https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-ash3/1175364_384576205004749_1829270042_n.jpg[/IMG] [B][SIZE="3"]ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! පින්වත් දෙව්දුව, ඔබේ අශ්වරථය හරිම ලස්සනයි. ඒ අශ්වයන්වත් දිව්‍යමය ආභරණවලින් ලස්සනට සරසලා තියෙන්නේ. ඒ අශ්වයන් මුහුණ පහළට හරවාගෙනයි ඉන්නේ. අහසින් යන්නේ. හරි බලවන්තයි. වේගවත් ගමන් තියෙනවා. ඔබේ පිනෙන් නේද ඔය අශ්වරථ පන්සියයම පහළ වුණේ? රියැදුරෙක් හොඳින් මෙහෙයවන අශ්වයන් වගේ මේ අසුන් ඔබේ සිතැඟි අනුවයි යන්නේ. ලස්සන දිව්‍ය ආභරණවලින් සැරසිලා උතුම් දිව්යරථයේ ඔබ වාඩිවී සිටිද්දී බබලන්නේ සුන්දර ගිනිසිළුවක් වගේ. මහා එළිය දෙන දෙයක් වගේ. අලාමක පෙනුම ඇති උතුම් දිව්‍ය කායක් දරා සිටින තැනැත්තී, බුදුරජාණන් වහන්සේව බැහැදකින්නට ඔබ ආවේ කවර නම් දිව්‍ය ලෝකයකින්ද? ඒ දිව්‍යලෝකය කාම සැපයෙන් අග්‍ර තැනක්. අනුත්තර වූ දෙව්ලොවක්. එහි දෙවිවරුන් තමන් කැමති කැමති දිව්‍ය සැප මවා ගනිමින් එහි ඇලෙමින් සතුටු වෙනවා. මං දිව්‍ය අප්සරාවක්. මං ඉන්නෙත් මා කැමැති දිව්‍ය රූප මවාගෙනයි. මං ඒ ලෝකයේ ඉඳලයි බුදුරජාණන් වහන්සේව වන්දනා කරගන්න මෙහි පැමිණුනේ. පින්වත් දෙව්දුව, ඔබ අතීතයේදී මොනවගේ සුචරිතයකද හැසිරුණේ? අප්‍රමාණ කීර්තිය ඇති සැපසේ ජීවත් වෙන ඔබ මේ සැප ලැබුවේ මොන වගේ පිනකින්ද? ඔබ ඉර්ධිමත්. ඔබ උතුම්. ඔබ අහසින් යනවා. ඔබේ ආලෝකයෙන් දසදිශාවම එළිය කරනවා. පින්වත් දෙව්දුව, ඔබව දෙවිවරුන් පිරිවරාගෙන ඉන්නවා. සත්කාර කරනවා. ඔබ මේ සුගතියෙහි ඉපදුණේ කවර ලොවකින් චුත වෙලාද? ඔබ කවර ශාස්තෘවරයෙකුගේ ධර්මය අනුගමනය කරන කෙනෙක්ද? යම් හෙයකින් ඔබ බුද්ධශ්‍රාවිකාවක් නම් එය මා හට පවසනු මැනැව. පංච පර්වතයන් අතරයි එ් උතුම් නගරය ලස්සනට මවලා තිබුණේ. ඒ ශ්‍රීමත් වූ බිම්සර රජාණන්ගේ මහේසිකාවක් වෙලා මං හිටියා. ඒ කාලේ මං ලස්සනට නටනවා. සිංදුත් කියනවා. රජගහනුවර කවුරුත් මාව දැනගෙන හිටියේ ‘සිරිමා’ කියලා. බුදුරජාණන් වහන්සේ මහා ඉසිවරයෙක්. දෙව් මිනිසුන්ව නිවන් මගේ හික්මවන මහා මුනිවරයෙක්. උන්වහන්සේ තමයි මට මේ දුකේ හටගැනීමත්, මේ දුකත්, අනිත්‍යයි කියා වදාළේ. සනාතන වූ අසංඛත වූ දුක්ඛ නිරෝධය වන ඒ අමා නිවනත් මට වදාළා. සුන්දර වූත් ඇද නැති වූත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් මට වදාළා. මං ඒ අසංඛත වූ අමාමහ නිවන ගැන, එ් තථාගත වූ උතුම් බුදුරජුන්ගේ බුදු සසුන ගැන, හොඳින් අසාගත්තා. නරෝත්තම වූ ඒ බුදුරජාණන වහන්සේ විසින් වදාරණ ලද ධර්මයෙහි මං පිහිටියා. මාත් සිල්වත් වුණා. පුදුම විදිහට මං සංවර වුණා. ඒ නිකෙලෙස් වූ අසංඛත වූ නිවන ගැනත් තථාගත වූ උතුම් බුදුරජුන්ගේ සසුන ගැනත් මං අවබෝධ කරගත්තා. ඒ නිවන් මගෙහි පිහිටලා සමථ භාවනාවෙන් මං සමාධිය ස්පර්ශ කළා. ඒ සමාධියමයි මගේ නිවන් මාර්ගයේ උතුම් නිවන් මග වුණේ. මං ඒ අතිඋත්තම වූ අමාමහ නිවන අවබෝධ කරගත්තා. චතුරාර්ය සත්‍යය ධර්මයෙහි අවබෝධයට පැමිණුනා. සැක රහිත වුණා. බොහෝ දෙනෙක් මට පූජා සත්කාර කරනවා. මං අපමණ වූ සැපසම්පත් විඳිමින් දිව්‍ය ක්‍රීඩාවෙහි යෙදෙනවා. මම ඒ උතුම් වූ තථාගත බුදුරජුන්ගේ ශ්‍රාවිකාවක්. ඒ වගේම ඒ අමා නිවන දකින දෙව්දුවක්. චතුරාර්ය සත්‍යය ධර්මය දැකගත්තු කෙනෙක්. ප්‍රථම ඵලය වන සෝවාන් ඵලයට පත් වූ කෙනෙක්. මට නම් දුගතියක් නෑ. ඒ මම බුදුරජාණන් වහන්සේව වන්දනා කරගන්නයි පැමිණුනේ. ඒ භික්ෂූන් වන්සේලාත් දුටුවන් පහදිනවා. කුසලයානය තුළයි ඉන්නේ. ශ්‍රීමත් වූ ධර්මරාජයන් වහන්සේගේ සොඳුරු ශ්‍රමණ සමාගම ගෞරවයෙන් නමස්කර කරන්නයි මං පැමිණුනේ. නරෝත්තම වූ පුරිසදම්මසාරථී වූ තථාගත වූ මුනීන්ද්රයන් වහන්සේ දකින කොට නෙත් පිනා යනවා. සිතට හරිම ප්‍රීතියි. උන්වහන්සේ තණ්හාව මුලින්ම සිඳලයි ඉන්නේ. අමා නිවනටයි ඇලූම් කරන්නේ. ලෝකවිනායකයන් වහන්සේ පරම හිතානුකම්පාවෙන් යුක්තයි. මං ඒ තථාගතයන් වහන්සේ වන්දනා කරනවා. ඛුද්දක නිකාය - විමානවත්ථු පාළි - පීඨ වර්ගය සිරිමා විමානය[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom