Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
WiN 10 UPDATE
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිත්‍රවරුනි,

පහුගිය දවස් ටිකේ thread කිහිපයක්ම දැක්කා win 10 update වලට data කපන එක නවත්තන්න විදියක් නැතිව...

ඒ එක thread එකක මං "අදහසක්" කියලා තිබුනා අත්හදා බැලුවේ නැති...

ඒ අදහස අද ක්‍රියාවට නංවලා බැලුවාම හරිගියා.

අත්හදා බැලුව OS : Win 10 Home [32-bit], Win 7 Ultimate [32 bit, 64-bit]

ඕනේ වෙන්නේ මේ software එක.

https://netbalancer.com

free දෙන එකක් නෙවෙයි, cracked එකක් ගන්න වෙයි...

Install කරලා ඉවර වුනාම,

Edit Tab > Settings > Traffic Tab > Default Download Priority යටතේ

Default download priority : blocked

Default upload priority : blocked කරන්න.

දැන් කිසිම software එකක් internet connect වෙන්නේ නෑ.

try කරලා බලන්න. හරියට install වෙලානම් කිසිම browser එකකින් idm වගේ කිසිම software එකකින් internet යන්න බෑ.

දැන් ආයේ main window එකට ඇවිත්

යටම ඇති service traffic කියලා එකක්. ඒක right click කරලා

download priority සහ upload priority දෙකම high දෙන්න.

[මේ service traffic කියන එක අත්‍යවශ්‍යයි internet යන්න. ඒක නිසා මේකට අනිවාර්යයෙන් access දෙන්න.]

ඒ service traffic එකට දුන් විදියටම internet connect වෙන්න ඕනේ softwares ටික upload and download priority : high දෙන්න.

උදාහරණයකට Google Chrome එකට විතර නම් internet access ඕනේ,

chrome එකට run කරන්න.

net balancer main window එකට යන්න.

ඒකේ පෙන්නයි chrome එක. ඒක right click කරන්න,

download priority : high කරන්න.

upload priority : high කරන්න.

ඒවගේ තව idm වගේ ඒවටත් access දෙන්න.

දැන් අර එක එක update වලට අපි නොදැනුවත්ව data කැපෙන්නේ නෑ.

windows update ඕනේ. ඒක තමයි ආරක්ෂිත. ඒත් සාමාන්‍ය data package පාවිච්චි කරන කෙනෙක්ට

ඒක දරාගන්න ටිකක් අමාරුයි, ඒකයි මේක ගැන කිව්වේ...

ප.ලි.: ඕනේ වුනොත් ගන්න මං පාවිච්චි කරන එක පහළ link එකේ. install කරලා, task manager එකේ run වෙනවා නම්, end process කරලා,

.dll file එක installed folder එකට replace කරන්න තියෙන්නේ.

කෝකටත් ඊටපස්සේ restart කරලම පාවිච්චි කරන්න.

http://www.mediafire.com/file/v54apmg9ghpd8o7/netbal.zip/file

WIN 10 Pro තියන අය මේ විදියට කරන්න...

[QUOTE="Dishta Didin, post: 24878849, member: 555482"] [SIZE="3"]මිත්‍රවරුනි, පහුගිය දවස් ටිකේ thread කිහිපයක්ම දැක්කා win 10 update වලට data කපන එක නවත්තන්න විදියක් නැතිව... ඒ එක thread එකක මං "අදහසක්" කියලා තිබුනා අත්හදා බැලුවේ නැති... ඒ අදහස අද ක්‍රියාවට නංවලා බැලුවාම හරිගියා. අත්හදා බැලුව OS : Win 10 Home [32-bit], Win 7 Ultimate [32 bit, 64-bit] ඕනේ වෙන්නේ මේ software එක. [url]https://netbalancer.com[/url] free දෙන එකක් නෙවෙයි, cracked එකක් ගන්න වෙයි... :baffled: Install කරලා ඉවර වුනාම, Edit Tab > Settings > Traffic Tab > Default Download Priority යටතේ Default download priority : blocked Default upload priority : blocked කරන්න. දැන් කිසිම software එකක් internet connect වෙන්නේ නෑ. try කරලා බලන්න. හරියට install වෙලානම් කිසිම browser එකකින් idm වගේ කිසිම software එකකින් internet යන්න බෑ. දැන් ආයේ main window එකට ඇවිත් යටම ඇති service traffic කියලා එකක්. ඒක right click කරලා download priority සහ upload priority දෙකම high දෙන්න. [මේ service traffic කියන එක අත්‍යවශ්‍යයි internet යන්න. ඒක නිසා මේකට අනිවාර්යයෙන් access දෙන්න.] [IMG]https://img.raymond.cc/blog/wp-content/uploads/2008/02/change_netbalancer_priority.png[/IMG] ඒ service traffic එකට දුන් විදියටම internet connect වෙන්න ඕනේ softwares ටික upload and download priority : high දෙන්න. උදාහරණයකට Google Chrome එකට විතර නම් internet access ඕනේ, chrome එකට run කරන්න. net balancer main window එකට යන්න. ඒකේ පෙන්නයි chrome එක. ඒක right click කරන්න, download priority : high කරන්න. upload priority : high කරන්න. ඒවගේ තව idm වගේ ඒවටත් access දෙන්න. දැන් අර එක එක update වලට අපි නොදැනුවත්ව data කැපෙන්නේ නෑ. windows update ඕනේ. ඒක තමයි ආරක්ෂිත. ඒත් සාමාන්‍ය data package පාවිච්චි කරන කෙනෙක්ට ඒක දරාගන්න ටිකක් අමාරුයි, ඒකයි මේක ගැන කිව්වේ... :) [SIZE="3"]ප.ලි.: ඕනේ වුනොත් ගන්න මං පාවිච්චි කරන එක පහළ link එකේ. install කරලා, task manager එකේ run වෙනවා නම්, end process කරලා, .dll file එක installed folder එකට replace කරන්න තියෙන්නේ. කෝකටත් ඊටපස්සේ restart කරලම පාවිච්චි කරන්න. [url]http://www.mediafire.com/file/v54apmg9ghpd8o7/netbal.zip/file[/url] [/SIZE] [/SIZE] [SIZE="3"]WIN 10 Pro තියන අය මේ විදියට කරන්න... :yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom