Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
--|| Win XP ජෙනුයින් වලින් නිදහස් වීම ||--
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

--|| Win XP ජෙනුයින් වලින් නිදහස් වීම ||--

Win XP ජෙනුයින්........................

මේක ගොඩක් අයට වද දෙන ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ..

මොකද කිව්වොත් පරිඝනකයක් On කරපු වෙලාවට මෙන්න මේ වගේ Message Box 1ක් ඇවිත් ටික වෙලාවක් තියෙද්දි තමයි ඕක එපා වෙන්නෙ...

ඔව්ව අයින් කරගන්න අපි කරන්නෙ Task Manager ගිහින් Processes ටැබ් එකේ තියන wgatray කියන .exe 1 End Process කරන එකනේ...

ඒත් ඔන්න ආයෙත් ඉක්මන්ටම ඒක Run වෙනවා.. ඉවරයක් නෑ...

මෙන්න ඒකට විසදුමක්.... උත්සාහ කරල බලන්න......

01. පරිඝනකය ප්රථිපනගන්වන්න... හා Safe Mode විදිහට පරිඝනකය ක්‍රියාත්මක කරන්න...

02. ඊට පස්සෙ Task Manager එකේ Processes ටැබ් එකට ගිහින් wgatray.exe කියන Processes එක End Process කරන්න.....

03. ඊට පස්සෙ Windows -> System32 කියන Folder එකට ගිහින් ඒකෙ තියන wgatray කියන එකයි wgalogon.dll එකයි මකලා දාන්න....

( wgatray කියන්නෙ .exe ගොනුවක් )

04. ඊට පස්සෙ Windows -> System32 -> dllcache කියන Folder එකට ගිහින් ඒකෙ තියන wgatray කියන එකත් මකලා දාන්න..

( සමහර විට මේකෙ ඒ ගොනුව නැති වෙන්නත් පුළුවන් )

05. ඊට පස්සෙ Registry Editor එකට යන්න..

මෙන්න යන විදිහ....

Start -> Run.

ඒකෙ regedit කියලා type කරලා Ok කරන්න.

06. ඊට පස්සෙ ඒකෙ මෙන්න මේ Key එකට යන්න. HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\WindowsNT\CurrentVersion\Winlogon\Notify

(මේකෙ ඇතුලට යන්න නම් Registry Editor හි වම් පැත්තෙ තියන කොටසෙ තියන වචන ඉස්සරහින් තියන + ලකුන උඩ Mouse Left Click එකක් දාන්න )

07. ඊට පස්සෙ මෙන්න මේ වම් පැත්තෙ තීරුවෙ තියන Notify කියන ගොනුව උඩ Mouse Right Click එකක් දීලා Delete කරන්න.

08. අන්තිමට පරිඝනකය ප්රථිපන ගන්වන්න....

[QUOTE="weerasinghe, post: 8468270, member: 45255"] [b]--|| Win XP ජෙනුයින් වලින් නිදහස් වීම ||--[/b] [CENTER][SIZE="6"][COLOR="DarkRed"][B] Win XP ජෙනුයින්........................ [/B][/COLOR][/SIZE][/CENTER] [COLOR="Red"][SIZE="5"][B]මේක ගොඩක් අයට වද දෙන ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ..[/B][/SIZE][/COLOR] [COLOR="red"][SIZE="5"]මොකද කිව්වොත් පරිඝනකයක් On කරපු වෙලාවට මෙන්න මේ වගේ Message Box 1ක් ඇවිත් ටික වෙලාවක් තියෙද්දි තමයි ඕක එපා වෙන්නෙ...[/SIZE][/COLOR] [IMG]http://i53.tinypic.com/rig7es.jpg[/IMG] [IMG]http://i55.tinypic.com/2cqfbpz.jpg[/IMG] [IMG]http://i52.tinypic.com/27xp30n.jpg[/IMG] [IMG]http://i52.tinypic.com/2vbpmcx.jpg[/IMG] [SIZE="5"][COLOR="red"]ඔව්ව අයින් කරගන්න අපි කරන්නෙ Task Manager ගිහින් Processes ටැබ් එකේ තියන wgatray කියන .exe 1 End Process කරන එකනේ... ඒත් ඔන්න ආයෙත් ඉක්මන්ටම ඒක Run වෙනවා.. ඉවරයක් නෑ...[/COLOR][/SIZE] [B][SIZE="5"][COLOR="DarkRed"]මෙන්න ඒකට විසදුමක්.... උත්සාහ කරල බලන්න......[/COLOR][/SIZE][/B] [SIZE="5"][COLOR="Red"]01. පරිඝනකය ප්රථිපනගන්වන්න... හා Safe Mode විදිහට පරිඝනකය ක්‍රියාත්මක කරන්න... 02. ඊට පස්සෙ Task Manager එකේ Processes ටැබ් එකට ගිහින් wgatray.exe කියන Processes එක End Process කරන්න..... 03. ඊට පස්සෙ Windows -> System32 කියන Folder එකට ගිහින් ඒකෙ තියන wgatray කියන එකයි wgalogon.dll එකයි මකලා දාන්න....[/COLOR][/SIZE] [COLOR="red"][SIZE="5"][I]( wgatray කියන්නෙ .exe ගොනුවක් )[/I][/SIZE][/COLOR] [IMG]http://i54.tinypic.com/25tvwg8.jpg[/IMG] [IMG]http://i51.tinypic.com/30b2opi.jpg[/IMG] [SIZE="5"][COLOR="red"]04. ඊට පස්සෙ Windows -> System32 -> dllcache කියන Folder එකට ගිහින් ඒකෙ තියන wgatray කියන එකත් මකලා දාන්න..[/COLOR][/SIZE] [I][SIZE="5"][COLOR="red"]( සමහර විට මේකෙ ඒ ගොනුව නැති වෙන්නත් පුළුවන් )[/COLOR][/SIZE][/I] [SIZE="5"][COLOR="Red"]05. ඊට පස්සෙ Registry Editor එකට යන්න.. මෙන්න යන විදිහ.... Start -> Run.[/COLOR][/SIZE] [IMG]http://i55.tinypic.com/2yobswh.jpg[/IMG] [SIZE="5"][COLOR="red"]ඒකෙ regedit කියලා type කරලා Ok කරන්න. [/COLOR][/SIZE] [IMG]http://i56.tinypic.com/2w5njgo.jpg[/IMG] [SIZE="5"][COLOR="red"]06. ඊට පස්සෙ ඒකෙ මෙන්න මේ Key එකට යන්න. [/COLOR][/SIZE][COLOR="DarkRed"][SIZE="5"][B]HKEY_LOCAL_MACHINE\SOFTWARE\Microsoft\WindowsNT\CurrentVersion\Winlogon\Notify[/B][/SIZE][/COLOR] [I][SIZE="5"][COLOR="red"](මේකෙ ඇතුලට යන්න නම් Registry Editor හි වම් පැත්තෙ තියන කොටසෙ තියන වචන ඉස්සරහින් තියන + ලකුන උඩ Mouse Left Click එකක් දාන්න )[/COLOR][/SIZE][/I] [SIZE="5"][COLOR="red"]07. ඊට පස්සෙ මෙන්න මේ වම් පැත්තෙ තීරුවෙ තියන Notify කියන ගොනුව උඩ Mouse Right Click එකක් දීලා Delete කරන්න.[/COLOR][/SIZE] [IMG]http://i56.tinypic.com/2vtnus7.jpg[/IMG] [COLOR="red"][SIZE="5"]08. අන්තිමට පරිඝනකය ප්රථිපන ගන්වන්න....[/SIZE][/COLOR] [SIZE="6"][COLOR="Red"][B][CENTER]------------||****||------------[/CENTER][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom