Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Win7 Login එකට අපි කැමති රූපයක් දාගන්න කැමතිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Win7 Login එකට අපි කැමති රූපයක් දාගන්න කැමතිද?

Windows 7 පාවිච්චි කරන අයට පරිගණකය ක්‍රියාත්මක කරද්දී හා ක්‍රියා විරහිත කරද්දී එන්නේ ඉහත Window එක විදියටනේ.කැමතිද එක වෙනස් කරගන්

රාජේරු නැතුව.

මුලින්ම Run Box එක ලබාගන්න.එය ලබාගැනීමට Star > All Programs > Accessories > Run

දැන් එම Run Box එක තුල regedit යන්න ටයිප් කර වින්ඩොස් රෙජිස්ටරි එකට යන්න.එයට යාමේදී ලැබෙන පණිවිඩයට Yes විධානය ලබා දෙන්න.දැන් ඔබට පහත ආකාරයට එම රෙජිස්ටරි වින්ඩොව් එක දැක ගත හැකි වේ.

එම වින්ඩොව් එක ලැබුණු පසු එහි ඇති HKEY_LOCAL_MACHINE එක ගාවට Mouse pointer එක ගෙන ගොස් right ක්ලික් කර find යන එක තෝරාගන්න

එහිදී එන වින්ඩොව් එකට OEMBackground යන්න ටයිප් කර Find Next විධානය ලබා දෙන්න

එවිට පහත ආකාරයට වින්ඩොව් එකක් ලැබෙයි.

එහිදී ලැබෙන වින්ඩොව් එකෙන් OEMBackground එක දෙපාරක් ක්ලික් කර ලැබෙන වින්ඩොව් එකේ තියෙන Value data: කියන එක 0 ලෙස සදහන් වී ඇති අතර, එය 1 ලෙස මාරු කර OK විධානය ලබාදී වින්ඩොව්ස් රෙජිස්ටරි එක close කරන්න.

දැන් ඔබ C:\Windows\System32\oobe යන folder එක සොයාගන්න

එම oobt folder එක ඇතුලේ info කියලා වෙනම folder එකක් හදන්න.

දැන් එම Info folder එක ඇතුලේ background කියලා වෙනම folder එකක් හදන්න

දැන් ඔබ හදා ගත්තු folder එකට ඔබ කැමති රූපයක් ගෙනත් paste කරගන්න.ඔබ තෝරා ගත්තු රුපයේ නම backgroundDefault.jpg ලෙස වෙනස් කරගන්න.එම වෙනස් කිරීමෙන් අනතුරුව වින්ඩොව් එක close කරන්න.

දැන් ඔබ තෝරා ගත්තු රූපය Windows 7 Login හා LogOut වෙද්දී දැක ගැනීමට හැකි වේ.

[QUOTE="sooppuwa, post: 19781723, member: 556336"] [b]Win7 Login එකට අපි කැමති රූපයක් දාගන්න කැමතිද?[/b] [IMG]http://i62.tinypic.com/33z496p.jpg[/IMG] Windows 7 පාවිච්චි කරන අයට පරිගණකය ක්‍රියාත්මක කරද්දී හා ක්‍රියා විරහිත කරද්දී එන්නේ ඉහත Window එක විදියටනේ.කැමතිද එක වෙනස් කරගන් රාජේරු නැතුව. මුලින්ම Run Box එක ලබාගන්න.එය ලබාගැනීමට Star > All Programs > Accessories > Run [IMG]http://i59.tinypic.com/xqbcc3.jpg[/IMG] දැන් එම Run Box එක තුල regedit යන්න ටයිප් කර වින්ඩොස් රෙජිස්ටරි එකට යන්න.එයට යාමේදී ලැබෙන පණිවිඩයට Yes විධානය ලබා දෙන්න.දැන් ඔබට පහත ආකාරයට එම රෙජිස්ටරි වින්ඩොව් එක දැක ගත හැකි වේ. [IMG]http://i60.tinypic.com/14t90ug.jpg[/IMG] එම වින්ඩොව් එක ලැබුණු පසු එහි ඇති HKEY_LOCAL_MACHINE එක ගාවට Mouse pointer එක ගෙන ගොස් right ක්ලික් කර find යන එක තෝරාගන්න [IMG]http://i62.tinypic.com/2wegd2s.jpg[/IMG] එහිදී එන වින්ඩොව් එකට OEMBackground යන්න ටයිප් කර Find Next විධානය ලබා දෙන්න [IMG]http://i61.tinypic.com/i39ixj.jpg[/IMG] [IMG]http://i57.tinypic.com/250paid.jpg[/IMG] එවිට පහත ආකාරයට වින්ඩොව් එකක් ලැබෙයි. [IMG]http://i59.tinypic.com/2eap7p1.jpg[/IMG] එහිදී ලැබෙන වින්ඩොව් එකෙන් OEMBackground එක දෙපාරක් ක්ලික් කර ලැබෙන වින්ඩොව් එකේ තියෙන Value data: කියන එක 0 ලෙස සදහන් වී ඇති අතර, එය 1 ලෙස මාරු කර OK විධානය ලබාදී වින්ඩොව්ස් රෙජිස්ටරි එක close කරන්න. [IMG]http://i58.tinypic.com/14mth89.jpg[/IMG] දැන් ඔබ C:\Windows\System32\oobe යන folder එක සොයාගන්න [IMG]http://i57.tinypic.com/dgqd13.jpg[/IMG] එම oobt folder එක ඇතුලේ info කියලා වෙනම folder එකක් හදන්න. [IMG]http://i58.tinypic.com/28btkqs.jpg[/IMG] දැන් එම Info folder එක ඇතුලේ background කියලා වෙනම folder එකක් හදන්න [IMG]http://i58.tinypic.com/mtaws8.jpg[/IMG] දැන් ඔබ හදා ගත්තු folder එකට ඔබ කැමති රූපයක් ගෙනත් paste කරගන්න.ඔබ තෝරා ගත්තු රුපයේ නම backgroundDefault.jpg ලෙස වෙනස් කරගන්න.එම වෙනස් කිරීමෙන් අනතුරුව වින්ඩොව් එක close කරන්න. [IMG]http://i58.tinypic.com/2qdreht.jpg[/IMG] දැන් ඔබ තෝරා ගත්තු රූපය Windows 7 Login හා LogOut වෙද්දී දැක ගැනීමට හැකි වේ. [IMG]http://i62.tinypic.com/xdhv78.png[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom