Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Win_7_Customizing
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දැන් නැවතත් install.wim එක mount කරගන්න ඕනේ,

mount කරගත්තට පස්සේ mount වුන folder එකේ windows වලට යන්න,එකේ system32 වල තියෙනවා spwizres.dll කියලා file එකක්,මේක restorator වලින් open කරගන්න

මේකේ dialog resource එක යටතේ පොඩි modify කිරිම් කීපයක් කරමු.කලින් ත්රෙඩ් එකේ මතකනේ අපි dialog box edit කරපු හැටි? ඒ නිසා මේකෙදි වැඩිදුර පැහැදිලි කරන්නේ නෑ

මුලින්ම dialog resource එක යටතේ 104 dialog එකේ install windows යන ස්ථානය මම මේ ආකාරයට වෙනස් කරගෙන තියෙනවා

2002 dialog එකේ රතු පාටින් highlight කර ඇති ස්ථාන මම modify කර තිබෙනවා

2008 dialog එකේ copyright note එක වෙනස් කර තිබෙනවා

ඒ වගේම string යටතේ 12 වන තීරුවේ තියෙන Install windows කියන string value එක මම වෙනස් කරගත්තා

දැන් Save කරගන්න

දැන් එම system32 folder එකේම ඇති oobe folder එකේ තියෙන en-us folder එකට යන්න

මේකේ තියෙනවා spwizres.dll.mui කියලා file එකක්,ඒක restorator හරහා open කරලා edit කරගන්න,edit කරද්දි dialog,Strings යන දෙකම edit කරගන්න පුළුවන්.

Edit කරන හැටි දැන් කීප වතාවක්ම පැහැදිලි කරානේ pics එක්කම ,ඒ නිසා ආයේ පැහැදිලි කරන්නේ නෑ මෙතන.

ඒක edit කරලා save කරගත්තට පස්සේ image එක unmount කරගන්න.

මීළඟට boot.wim එක mount කරගන්න,ඒකේ sources වල තියෙන w32uires.dll කියන dll එක ඉහත spwizres.dll.mui එක edit කරගත්ත විදිහටම edit කරගන්න

ඊට පස්සේ ඒකත් save කරගන්න

දැන් sources folder එකේ තියෙන spwizres.dll එක edit කරගන්න

දැන් sources folder එකේම තියෙන en-us folder එකට ගිහින් ඒකේ තියෙන w32uires.dll.mui එකත් ඒ විදිහටම edit කරගන්න

ඊලඟට ඒ folder එකේම තියෙන spwizres.dll.mui එකත් edit කරගන්න ඔයාලට උවමනා විදිහට

හරි,edit කරපු dll save කරගත්තට පස්සේ boot.wim image එක unmount කරගන්න.

[QUOTE="roshancs05, post: 10701170, member: 151985"] [CENTER][SIZE=3][COLOR=DarkGreen]දැන් නැවතත් install.wim එක mount කරගන්න ඕනේ,[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]mount කරගත්තට පස්සේ mount වුන folder එකේ windows වලට යන්න,එකේ system32 වල තියෙනවා spwizres.dll කියලා file එකක්,මේක restorator වලින් open කරගන්න[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]මේකේ dialog resource එක යටතේ පොඩි modify කිරිම් කීපයක් කරමු.කලින් ත්රෙඩ් එකේ මතකනේ අපි dialog box edit කරපු හැටි? ඒ නිසා මේකෙදි වැඩිදුර පැහැදිලි කරන්නේ නෑ[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]මුලින්ම dialog resource එක යටතේ 104 dialog එකේ install windows යන ස්ථානය මම මේ ආකාරයට වෙනස් කරගෙන තියෙනවා[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][IMG]http://img695.imageshack.us/img695/5662/93680643.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]2002 dialog එකේ රතු පාටින් highlight කර ඇති ස්ථාන මම modify කර තිබෙනවා[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][IMG]http://img841.imageshack.us/img841/5455/77044042.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]2008 dialog එකේ copyright note එක වෙනස් කර තිබෙනවා[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][IMG]http://img713.imageshack.us/img713/2906/68009281.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]ඒ වගේම string යටතේ 12 වන තීරුවේ තියෙන Install windows කියන string value එක මම වෙනස් කරගත්තා[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][IMG]http://img51.imageshack.us/img51/9614/65609496.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]දැන් Save කරගන්න[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][IMG]http://img52.imageshack.us/img52/2931/40959417.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]දැන් එම system32 folder එකේම ඇති oobe folder එකේ තියෙන en-us folder එකට යන්න[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][IMG]http://img221.imageshack.us/img221/2157/82642054fib.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen][IMG]http://img687.imageshack.us/img687/9958/75027785.jpg[/IMG][/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]මේකේ තියෙනවා spwizres.dll.mui කියලා file එකක්,ඒක restorator හරහා open කරලා edit කරගන්න,edit කරද්දි dialog,Strings යන දෙකම edit කරගන්න පුළුවන්.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]Edit කරන හැටි දැන් කීප වතාවක්ම පැහැදිලි කරානේ pics එක්කම ,ඒ නිසා ආයේ පැහැදිලි කරන්නේ නෑ මෙතන.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]ඒක edit කරලා save කරගත්තට පස්සේ image එක unmount කරගන්න.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]මීළඟට boot.wim එක mount කරගන්න,ඒකේ sources වල තියෙන w32uires.dll කියන dll එක ඉහත spwizres.dll.mui එක edit කරගත්ත විදිහටම edit කරගන්න[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]ඊට පස්සේ ඒකත් save කරගන්න[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]දැන් sources folder එකේ තියෙන spwizres.dll එක edit කරගන්න[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]දැන් sources folder එකේම තියෙන en-us folder එකට ගිහින් ඒකේ තියෙන w32uires.dll.mui එකත් ඒ විදිහටම edit කරගන්න[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]ඊලඟට ඒ folder එකේම තියෙන spwizres.dll.mui එකත් edit කරගන්න ඔයාලට උවමනා විදිහට[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]හරි,edit කරපු dll save කරගත්තට පස්සේ boot.wim image එක unmount කරගන්න.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=DarkGreen]෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴[/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom