Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Today at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
Window!... (ජනේලය)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනේලය!

ඉතා දරුණු ලෙස රෝගාතුර වූ රෝගීන් දෙදෙනෙක් රෝහලක එකම කාමරයක නේවාසිකව ප්‍රතිකාර ලැබුවා. ඔවුන්ගෙන් එක් රෝගියෙකුට සෑම දිනකම සවස 5 සිට පැයක් ඔහුගේ ඇද මත ඉදගෙන සිටීමට සැලස්සුවේ ඔහුගේ පෙනහලු වල එකතු වන යම් දියර විශේෂයක් ඉන් පිට කිරීමේ අරමුණින්. ඔහුගේ ඇද තිබුනේ කාමරයේ තිබූ එකම ජනේලය අසලයි. අනෙක් රෝගියාට රෝගී තත්ත්වය නිසා මුලු දවසම ඇඳ මත නිදා සිටීමට සිදු වුනා.

රෝගීන් දෙදෙනා පැය ගණන් කතා කළා. බොහෝ විට ඔවුන් දෙදෙනා කතා කලේ තමන්ගේ පවුලේ විස්තර,තමන්ගේ රැකියාවන් වල විස්තර, තමන් කැමති ක්‍රීඩාවන් ගැන සහ රටේ දේශපාලනය ගැනයි.

සෑම දිනකම ජනේලය අසල සිටින රෝගියා ඇද මත හිඳ ගත් විට ඒ පැයක කාලය ඔහු ගත කලේ ජනේලයෙන් ඔහු දකින පිටත ලෝකය අනෙක් රෝගියාට විස්තර කිරීමටයි.

දරුණු ලෙස රෝගාතුර වී ජීවිතය ගැන කලකිරී අනෙක් ඇද මත සිටි රෝගියා සෑම දිනකම සවස උදා වන තමන් ගේ ලෝකය ප්‍රාණවත් කරන තම ජීවිතයට නව ප්‍රාණයක් ලබා දෙන මේ පැයක කාලය වෙනුවෙන් ජීවත් වීමට පටන් ගත්තා!

ජනේලය අසළින් පිහිටියේ ඉතා පියකරු උද්‍යානයක්. එය ඉතා මනරම් කුඩා දිය ඇලි සහ විල් වලින් සමන්විත වුනා. විලෙහි ඕළු, නෙළුම්, මහනෙල් මල් පිපී තිබුණු අතර ඉතා ලස්සන හංසයන් විල මත පීන පීන හිටියා. කුඩා ළමුන් ඒ මත කුඩා බෝට්ටු පදවමින් විනෝද වුනා. උද්‍යානය පාට පාට මල් වලින් පිරී තිබුණු අතර පසෙකින් තවත් ළමුන් ඔන්චිලි පැද්දා. සීසෝ පැද්දා. තරුණ පෙම්වතුන් අතිනත අල්ලාගෙන උද්‍යානය පුරා සක්මන් කලා.

ඈතින් දර්ශණීය කඳු වැටියක් දිස් වුණා. හවසට හිරු එළිය වැටුණු කඳු මුදුන් රන් වන් පැහැයෙන් බැබළුනා. කැදළි බලා යන කුරුළු රංචු අහසේ රටා මැවුවා. වලාකුළු එක එක රූප මැවුවා.

ජනේලය අසළ ඇඳ මත සිටි මිනිසා සෑම සවසකම ඔහු දකින ජනේලයෙන් පිටත ඇති ඒ සිත්කලු දසුන් විස්තර කරන විට අනෙක් ඇද මත සිටි මිනිසා තම දෙනෙත් වසා ගෙන ඒ සොඳුරු දසුන් සිතින් මවා ගැනීමට උත්සාහ කළා.

ඔහුගේ දරුණු රෝගී තත්වය කෙමෙන් කෙමෙන් සුව අතට හැරුණා. දින සති ගෙවී ගියා.

දිනක් උදෑසන රෝගීන් ගේ උදෑසන ආහාර රැගෙන පැමිනි හෙදියක් දුටුවේ ජනේලය අසල ඇද මත සිටි රෝගියාගේ නිසල දේහයයි........ ඔහු සාමකාමීව නින්දෙන්ම මිය ගොස් තිබුනා.... තම මිතුරාගේ ආභාවය දැන ගත් අනෙක් ඇද මත සිටි මිතුරා බොහෝ දුක් වුනා.

ටික වේලාවකින් ඔහුගේ දේහය ඉවතට ගෙන ගියා. අනෙක් ඇද මත සිටි පුද්ගලයා හෙදියගෙන් ඉල්ලීමක් කලා. එනම් තමන්ට ජනේලය අසල ඇදට යාමට අවශ්‍ය බවයි. හෙදිය ඒ පිලිබදව සතුට පල කල අතර ඔහුව ජනේලය අසල ඇදට මාරු කලා.

ජනේලය අසල ඇද මතට පැමිනි රෝගියාට ජනේලයෙන් එහා ඇති තම මිතුරා විස්තර කල ඒ විසිතුරු ලෝකය බැලීමට සිත් වුණා.

ඔහු ඉතා අපහසුවෙන් මදක් ඉස්සී ජනේලයෙන් එබී බැලූ අතර ඔහු දුටු දෙයින් අන් ද මන් ද වුනා!

ජනේලයෙන් එපිට තිබුනේ විශාල හිස් බිත්තියක්.

හෙදිය පැමිනි පසුව ඔහු හෙදියට සියලු දේ පවසා මියගිය මිතුරා ජනේලයෙන් එපිට ඉතා පියකරු ලෝකයක් විස්තර කිරීමට හේතුව කුමක් විය හැකි දැයි විමසා සිටියා.

"ඔහු අන්ධයි.... ඔහුට කිසිවක් පේන්නෙ නෑ".......... හෙදිය සෙමින් පැවසුවා..........

"සමහර විට ඔහුට ඔබව ධෛර්යමත් කිරීමට අවශ්‍ය වෙන්න ඇති!"

අප ජීවත් විය යුත්තේ අනුන් වෙනුවෙනි!

තමන් කොපමණ දුර්වල වූවත් තවත් කෙනෙක් වෙනුවෙන් අපට යමක් කළ හැකි බව සිතට ගන්න!

www.kotuwa.tk

[QUOTE="Akila DJ, post: 11412709, member: 100486"] [INDENT][SIZE=6][B][COLOR=#990000]ජනේලය![/COLOR][/B][/SIZE] [SIZE=6][B][COLOR=#990000] [IMG]http://img651.imageshack.us/img651/3361/hospitalwindow1.jpg[/IMG][/COLOR][/B][/SIZE] [B][SIZE=4][COLOR=#000099]ඉතා දරුණු ලෙස රෝගාතුර වූ රෝගීන් දෙදෙනෙක් රෝහලක එකම කාමරයක නේවාසිකව ප්‍රතිකාර ලැබුවා. ඔවුන්ගෙන් එක් රෝගියෙකුට සෑම දිනකම සවස 5 සිට පැයක් ඔහුගේ ඇද මත ඉදගෙන සිටීමට සැලස්සුවේ ඔහුගේ පෙනහලු වල එකතු වන යම් දියර විශේෂයක් ඉන් පිට කිරීමේ අරමුණින්. ඔහුගේ ඇද තිබුනේ කාමරයේ තිබූ එකම ජනේලය අසලයි. අනෙක් රෝගියාට රෝගී තත්ත්වය නිසා මුලු දවසම ඇඳ මත නිදා සිටීමට සිදු වුනා.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#000099] රෝගීන් දෙදෙනා පැය ගණන් කතා කළා. බොහෝ විට ඔවුන් දෙදෙනා කතා කලේ තමන්ගේ පවුලේ විස්තර,තමන්ගේ රැකියාවන් වල විස්තර, තමන් කැමති ක්‍රීඩාවන් ගැන සහ රටේ දේශපාලනය ගැනයි.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#000099] සෑම දිනකම ජනේලය අසල සිටින රෝගියා ඇද මත හිඳ ගත් විට ඒ පැයක කාලය ඔහු ගත කලේ ජනේලයෙන් ඔහු දකින පිටත ලෝකය අනෙක් රෝගියාට විස්තර කිරීමටයි.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#000099] දරුණු ලෙස රෝගාතුර වී ජීවිතය ගැන කලකිරී අනෙක් ඇද මත සිටි රෝගියා සෑම දිනකම සවස උදා වන තමන් ගේ ලෝකය ප්‍රාණවත් කරන තම ජීවිතයට නව ප්‍රාණයක් ලබා දෙන මේ පැයක කාලය වෙනුවෙන් ජීවත් වීමට පටන් ගත්තා![/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#000099] [IMG]http://img221.imageshack.us/img221/2360/hospitalwindow2.jpg[/IMG][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#000099] ජනේලය අසළින් පිහිටියේ ඉතා පියකරු උද්‍යානයක්. එය ඉතා මනරම් කුඩා දිය ඇලි සහ විල් වලින් සමන්විත වුනා. විලෙහි ඕළු, නෙළුම්, මහනෙල් මල් පිපී තිබුණු අතර ඉතා ලස්සන හංසයන් විල මත පීන පීන හිටියා. කුඩා ළමුන් ඒ මත කුඩා බෝට්ටු පදවමින් විනෝද වුනා. උද්‍යානය පාට පාට මල් වලින් පිරී තිබුණු අතර පසෙකින් තවත් ළමුන් ඔන්චිලි පැද්දා. සීසෝ පැද්දා. තරුණ පෙම්වතුන් අතිනත අල්ලාගෙන උද්‍යානය පුරා සක්මන් කලා. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#000099] ඈතින් දර්ශණීය කඳු වැටියක් දිස් වුණා. හවසට හිරු එළිය වැටුණු කඳු මුදුන් රන් වන් පැහැයෙන් බැබළුනා. කැදළි බලා යන කුරුළු රංචු අහසේ රටා මැවුවා. වලාකුළු එක එක රූප මැවුවා. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#000099] ජනේලය අසළ ඇඳ මත සිටි මිනිසා සෑම සවසකම ඔහු දකින ජනේලයෙන් පිටත ඇති ඒ සිත්කලු දසුන් විස්තර කරන විට අනෙක් ඇද මත සිටි මිනිසා තම දෙනෙත් වසා ගෙන ඒ සොඳුරු දසුන් සිතින් මවා ගැනීමට උත්සාහ කළා. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#000099] ඔහුගේ දරුණු රෝගී තත්වය කෙමෙන් කෙමෙන් සුව අතට හැරුණා. [/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=#000099]දින සති ගෙවී ගියා. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#000099] දිනක් උදෑසන රෝගීන් ගේ උදෑසන ආහාර රැගෙන පැමිනි හෙදියක් දුටුවේ ජනේලය අසල ඇද මත සිටි රෝගියාගේ නිසල දේහයයි........ ඔහු සාමකාමීව නින්දෙන්ම මිය ගොස් තිබුනා.... තම මිතුරාගේ ආභාවය දැන ගත් අනෙක් ඇද මත සිටි මිතුරා බොහෝ දුක් වුනා. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#000099] ටික වේලාවකින් ඔහුගේ දේහය ඉවතට ගෙන ගියා. අනෙක් ඇද මත සිටි පුද්ගලයා හෙදියගෙන් ඉල්ලීමක් කලා. එනම් තමන්ට ජනේලය අසල ඇදට යාමට අවශ්‍ය බවයි. හෙදිය ඒ පිලිබදව සතුට පල කල අතර ඔහුව ජනේලය අසල ඇදට මාරු කලා.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#000099] ජනේලය අසල ඇද මතට පැමිනි රෝගියාට ජනේලයෙන් එහා ඇති තම මිතුරා විස්තර කල ඒ විසිතුරු ලෝකය බැලීමට සිත් වුණා. [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#000099] ඔහු ඉතා අපහසුවෙන් මදක් ඉස්සී ජනේලයෙන් එබී බැලූ අතර ඔහු දුටු දෙයින් අන් ද මන් ද වුනා! [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#000099] ජනේලයෙන් එපිට තිබුනේ විශාල හිස් බිත්තියක්.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#000099] හෙදිය පැමිනි පසුව ඔහු හෙදියට සියලු දේ පවසා මියගිය මිතුරා ජනේලයෙන් එපිට ඉතා පියකරු ලෝකයක් විස්තර කිරීමට හේතුව කුමක් විය හැකි දැයි විමසා සිටියා.[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#000099] "ඔහු අන්ධයි.... ඔහුට කිසිවක් පේන්නෙ නෑ".......... හෙදිය සෙමින් පැවසුවා..........[/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#000099] "සමහර විට ඔහුට ඔබව ධෛර්යමත් කිරීමට අවශ්‍ය වෙන්න ඇති!" [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#000099] අප ජීවත් විය යුත්තේ අනුන් වෙනුවෙනි! [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=#000099] තමන් කොපමණ දුර්වල වූවත් තවත් කෙනෙක් වෙනුවෙන් අපට යමක් කළ[/COLOR][/SIZE][/B][B][SIZE=4][COLOR=#000099] හැකි බව සිතට ගන්න! [/COLOR][/SIZE][/B] [/INDENT][SIZE=1][FONT=verdana] - [URL="http://www.kotuwa.tk/"]www.kotuwa.tk[/URL][/FONT][/SIZE] [COLOR=Silver][COLOR=#FFFFFF].[/COLOR][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom