Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows අවදානමේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තම මෙහෙයුම් පද්ධති වෙත අන්තර්ජාල හැකර්කරුවන් විසින් ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් ඇතැයි මයික්‍රොසොෆ්ට් සමාගම අනතුරු අඟවයි.

ඊ මේල් ගිණුමක් විවෘත කිරීමකට හෝ වෙබ් අඩවියක් වෙතට පිවිසීමකට ආරාධනාවක් සිදු කර හෝ සිය පාරිභෝගිකයන්ගේ පරිගණක තුළට පිවිසීමේ සූක්ෂම උපායක් මොවුන් අනුගමනය කරන බව මයික්‍රොසොෆ්ට් සමාගම පවසයි.

මෙය හිතාමතාම ඉලක්කගතව සිදු කරන පහරදීමක් ලෙස හදුන්වන එම සමාගම, ඒ පිළිබදව පරීක්ෂණ පවත්වන බවද කියා සිටී.

දැනට හදුනාගෙන ඇති ආකාරයට මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් විස්ටා, වින්ඩෝස් සර්වර් 2008, ඔෆිස් 2003-2010 සහ Microsoft Lync යන තම සමාගමේ මෙහෙයුම් පද්ධති සහ මෘදුකාංග වෙත මෙය බලපෑම් එල්ල කරන බව මොවුන් අනාවරණය කරති.

කෙසේ වෙතත් මේ වනවිට පවතින වින්ඩෝස් සහ ඔෆිස් සංස්කරණ සදහා මින් බලපෑමක් එල්ල නොවී තිබෙන බවද ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටී.

මේ අතරම ඉහත මෘදුකාංග සංස්කරණ භාවිතා කරන සිය පාරිභොගිකයන් වෙත දැනුවත් කිරීමේ උපදෙස්ද ලබාදීමට මයික්‍රොසොෆ්ට් බලධාරීහු කටයුතු යොදා තිබේ.

[QUOTE="Mr.Tom, post: 15855985, member: 462987"] [SIZE="5"]තම මෙහෙයුම් පද්ධති වෙත අන්තර්ජාල හැකර්කරුවන් විසින් ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් ඇතැයි මයික්‍රොසොෆ්ට් සමාගම අනතුරු අඟවයි. ඊ මේල් ගිණුමක් විවෘත කිරීමකට හෝ වෙබ් අඩවියක් වෙතට පිවිසීමකට ආරාධනාවක් සිදු කර හෝ සිය පාරිභෝගිකයන්ගේ පරිගණක තුළට පිවිසීමේ සූක්ෂම උපායක් මොවුන් අනුගමනය කරන බව මයික්‍රොසොෆ්ට් සමාගම පවසයි. මෙය හිතාමතාම ඉලක්කගතව සිදු කරන පහරදීමක් ලෙස හදුන්වන එම සමාගම, ඒ පිළිබදව පරීක්ෂණ පවත්වන බවද කියා සිටී. දැනට හදුනාගෙන ඇති ආකාරයට මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් විස්ටා, වින්ඩෝස් සර්වර් 2008, ඔෆිස් 2003-2010 සහ Microsoft Lync යන තම සමාගමේ මෙහෙයුම් පද්ධති සහ මෘදුකාංග වෙත මෙය බලපෑම් එල්ල කරන බව මොවුන් අනාවරණය කරති. කෙසේ වෙතත් මේ වනවිට පවතින වින්ඩෝස් සහ ඔෆිස් සංස්කරණ සදහා මින් බලපෑමක් එල්ල නොවී තිබෙන බවද ඔවුන් වැඩිදුරටත් අවධාරණය කර සිටී. මේ අතරම ඉහත මෘදුකාංග සංස්කරණ භාවිතා කරන සිය පාරිභොගිකයන් වෙත දැනුවත් කිරීමේ උපදෙස්ද ලබාදීමට මයික්‍රොසොෆ්ට් බලධාරීහු කටයුතු යොදා තිබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom