Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows ෆෝන් වලට Android දාමුද? (NAND Rom)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Windows ෆෝන් වලට Android දාමුද? (NAND Rom)

Windows ෆෝන් වලට Android දාමුද? (NAND Rom)

මම කාලයක් මේ වැඩේ කරන විදිය හොයා හොයා ඉදලා සෑහෙන්න කට්ටක් කාලා තමයි මේ වැඩේ හරියට කරන හැටි හොයා ගත්තේ.

කොහොම හරි අන්තිමට මම andrid දා ගත්ත Sony Ericsson Xperia X1 එකට.

පොඩි රිසක් එකක් තියෙනවා වැඩේ කරද්දී. එත් මෙමරි කාඩ් එකෙන් (වින්ඩෝස් තියෙද්දී ) රන් වෙනවට වඩා හොදට ස්පීඩ් වැඩ කරනවා.

වැඩේ කරන්න නම ෆෝන් සම්බන්දව තරමක දැනුමක් ඕනේ.එක පාරක් හරි රොම් අප්ඩේට් කරලා තියේනම් ඒ දැනුම හොදටම ඇති.

හැබැයි ෆෝන් මෙමරි එකේ තියෙන ඔක්කොම ඩේටා හබක්...ඒවා බැකප් කරන්න.

මොකද මැෂින් ඒක ෆෝමැට් කරලා වින්ඩෝස් වෙනුවට ලිනක්ස් දානවා වගේ වැඩක් තමයි කරන්න යන්නේ.

අව්ලක් වුනොත් ආපහු ඔයාලට වින්ඩෝස් වලට යන්න පුළුවන් ඕනෙම වෙලාවක.(Vol- සහ power key මෙතඩ් එකෙන්,)

වැඩේ කරන්න බය කට්ටිය ඉනනවානම් ඉස්සෙල්ලා Fat32 රොම් එකෙක් දාලා බලන්න (සර්ච් පාරක් දාන්න)www.xda-developers.com එකේ තියෙනවා ගොඩක් ෆෝන් වලට ඇන්ඩෝයිඩ් දාන හැටි.

මගේ ෆෝන් එකේ Run වෙන විදිය තමයි මේ.මොකද මම ටෙස්ට් කරලම තමයි ඔයාලට කියන්නේ

[YOUTUBE]60b5UuFIo7c[/YOUTUBE]

මේක දැක්කම හිතේ තියෙන බය ගිහිල්ල android වලට බහින්න හිතුන නේද.

screen shot ටිකක් දාන්නම ආසාව වැඩි වෙලා බය නැති වෙන්නම

මම ස්ටෙප් බයි ස්ටෙප් කියල දෙන්නම් Xperia X1 එකට Android දාන විදිය.

අනිත් HTC,Sony වින්ඩෝස් ෆෝන් වලත් මීට සමාන ක්රම වලින් තමයි දාන්න තියෙන්නේ.XDA එකේ කරන හැටි තියෙනවා.හැබැයි ත්රෙඩ් කීපයක් බලන්න.

එකෙක් දාපු ත්රෙඩ් එකක් බලල මම දවස් දෙකක් සිම් ඒක වෙන ෆෝන් එකක දාගෙන හිටියා ඇන්ඩෝ වින්ඩෝ මුකුත් නැතුව ෆෝන් ඒක බුට් වෙන්නේ නැතුව ගිහින් . තව ටිකෙන් Android එපාම වෙලා යනවා.(ඒ දවස් දෙකේම අර ත්රෙඩ් එක දාපු එකාට හචිං යන්න ඇති)

ඔන්න පස්සේ වෙන කෙනෙක් ගේ ත්රෙඩ් එකක තිබුන හරි විදිය (ඊට පස්සේ අර ත්රෙඩ් එක දාපු එකාගේ ගෙදර අයටත් හචිං යන්න ඇති)

ඔන්න මම තව ටිකකින් Xperia X1 එකට ඇන්ඩෝ දාන හැටි කියල දෙනවා. එතකන් ඒ මොඩල් එකේ ෆෝන් තියෙන Android වලට බහින්න කැමති අය ඉන්නවනම් මේ ටික ඩවුන්ලෝඩ් වෙන්න දාන්න.

1 - IceDroid V8 with BEATS හෝ වෙන NAND Romඑකක් .zip විදියට එන්නේ අන්සිප් කරන්න ඕනේ නෑ.

2- මේ ගැජමැටික් ටිකත් ඕනේ

දාපු කට්ටිය ඉන්නවනම් හොද නරක කතා කරමු.මොකද සමහර ෆීචර්ස් නැති වෙනවා.හොද වගේම නරකත් තියෙනවනේ..

මේ ලිපිය මගෙන් අහන්නේ නැතුව කොපි කරන්න එපා.

[QUOTE="wasangaama, post: 13197780, member: 168940"] [b]Windows ෆෝන් වලට Android දාමුද? (NAND Rom)[/b] [SIZE="4"]Windows ෆෝන් වලට Android දාමුද? (NAND Rom) [CENTER][IMG]http://www.knowyourmobile.com/siteimage/scale/800/600/158501.png[/IMG][/CENTER] මම කාලයක් මේ වැඩේ කරන විදිය හොයා හොයා ඉදලා සෑහෙන්න කට්ටක් කාලා තමයි මේ වැඩේ හරියට කරන හැටි හොයා ගත්තේ. කොහොම හරි අන්තිමට මම andrid දා ගත්ත Sony Ericsson Xperia X1 එකට. පොඩි රිසක් එකක් තියෙනවා වැඩේ කරද්දී. එත් මෙමරි කාඩ් එකෙන් (වින්ඩෝස් තියෙද්දී ) රන් වෙනවට වඩා හොදට ස්පීඩ් වැඩ කරනවා. වැඩේ කරන්න නම ෆෝන් සම්බන්දව තරමක දැනුමක් ඕනේ.එක පාරක් හරි රොම් අප්ඩේට් කරලා තියේනම් ඒ දැනුම හොදටම ඇති. හැබැයි ෆෝන් මෙමරි එකේ තියෙන ඔක්කොම ඩේටා හබක්...ඒවා බැකප් කරන්න. මොකද මැෂින් ඒක ෆෝමැට් කරලා වින්ඩෝස් වෙනුවට ලිනක්ස් දානවා වගේ වැඩක් තමයි කරන්න යන්නේ. අව්ලක් වුනොත් ආපහු ඔයාලට වින්ඩෝස් වලට යන්න පුළුවන් ඕනෙම වෙලාවක.(Vol- සහ power key මෙතඩ් එකෙන්,) වැඩේ කරන්න බය කට්ටිය ඉනනවානම් ඉස්සෙල්ලා Fat32 රොම් එකෙක් දාලා බලන්න (සර්ච් පාරක් දාන්න)[url]www.xda-developers.com[/url] එකේ තියෙනවා ගොඩක් ෆෝන් වලට ඇන්ඩෝයිඩ් දාන හැටි. මගේ ෆෝන් එකේ Run වෙන විදිය තමයි මේ.[COLOR="Red"][SIZE="5"]මොකද මම ටෙස්ට් කරලම තමයි ඔයාලට කියන්නේ [/SIZE][/COLOR] [YOUTUBE]60b5UuFIo7c[/YOUTUBE] මේක දැක්කම හිතේ තියෙන බය ගිහිල්ල android වලට බහින්න හිතුන නේද. screen shot ටිකක් දාන්නම ආසාව වැඩි වෙලා බය නැති වෙන්නම [CENTER][IMG]http://img269.imageshack.us/img269/3674/screenshot1344852125893.png[/IMG] [IMG]http://img832.imageshack.us/img832/5028/screenshot1344852073120.png[/IMG] [IMG]http://img15.imageshack.us/img15/1779/screenshot1344852279167.png[/IMG][/CENTER] මම ස්ටෙප් බයි ස්ටෙප් කියල දෙන්නම් Xperia X1 එකට Android දාන විදිය. අනිත් HTC,Sony වින්ඩෝස් ෆෝන් වලත් මීට සමාන ක්රම වලින් තමයි දාන්න තියෙන්නේ.XDA එකේ කරන හැටි තියෙනවා.හැබැයි ත්රෙඩ් කීපයක් බලන්න. එකෙක් දාපු ත්රෙඩ් එකක් බලල මම දවස් දෙකක් සිම් ඒක වෙන ෆෝන් එකක දාගෙන හිටියා ඇන්ඩෝ වින්ඩෝ මුකුත් නැතුව ෆෝන් ඒක බුට් වෙන්නේ නැතුව ගිහින් . තව ටිකෙන් Android එපාම වෙලා යනවා.(ඒ දවස් දෙකේම අර ත්රෙඩ් එක දාපු එකාට හචිං යන්න ඇති) ඔන්න පස්සේ වෙන කෙනෙක් ගේ ත්රෙඩ් එකක තිබුන හරි විදිය (ඊට පස්සේ අර ත්රෙඩ් එක දාපු එකාගේ ගෙදර අයටත් හචිං යන්න ඇති) ඔන්න මම තව ටිකකින් Xperia X1 එකට ඇන්ඩෝ දාන හැටි කියල දෙනවා. එතකන් ඒ මොඩල් එකේ ෆෝන් තියෙන Android වලට බහින්න කැමති අය ඉන්නවනම් මේ ටික ඩවුන්ලෝඩ් වෙන්න දාන්න. 1 -[URL="http://www.mediafire.com/?ww29r3511x23o9s"] IceDroid V8 with BEATS[/URL] හෝ වෙන NAND Romඑකක් .zip විදියට එන්නේ අන්සිප් කරන්න ඕනේ නෑ. 2- [URL="http://www.mediafire.com/?7c047jjv4n0a5or"]මේ ගැජමැටික් ටිකත් ඕනේ [/URL] දාපු කට්ටිය ඉන්නවනම් හොද නරක කතා කරමු.මොකද සමහර ෆීචර්ස් නැති වෙනවා.හොද වගේම නරකත් තියෙනවනේ..[/SIZE] මේ ලිපිය මගෙන් අහන්නේ නැතුව කොපි කරන්න එපා. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom