Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
windows 07 password eka mathaka nathi una how to recover it?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Windows 7 Update කරලා නැත්නම්

මේක Follow කරන්න

මෙතන මූලික සිද්ධාන්තය තමයි Ubuntu හරහා Windows 7 වල Password එක Recovery කරගැනීම,,

මේක ඉවර වුනාට පස්සේ ආයි Password එක නැති වෙන එක වළක්වන්න මේක Follow කරන්න

Windows Explorer එකේ Address bar එකේ (My Computer වගේ Open කරන්න එතකොට ඒක Open වෙන Window එකට කියන්නේ Windows Explorer එක කියලයි) Type කරන්න

ඊට පස්සේ වම් අත පැත්තේ පෙනෙවී Create Password Reset Disk කියලා Option එකක්.

දැන් මේක Click කරලා තෝරන්න Reset Disk එක (සාමාන්‍යයෙන් මේක Pendrive එකක් හෝ Floppy Disk එකක් වෙන්න පුලුවන්) ඊට පස්සේ හදලා ඉවර වුනාට පස්සේ, මේක පරිස්සම් කරලා තියාගන්න ,පස්සේ Password එක ආයි නැති වුනොත්.. Windows Login Menu එකේදි Password එක එක සැරයක් ගහන්න ඊට පස්සේ ඒක වැරදි නම් යටින් Option එකක් පෙන්වයි Recover කරගන්න , මේක Click කරලා තමන්ගේ Pen එක Detect වෙන්න දෙන්න දැන් හැම සැරේකම තමන්ට ප්‍රශ්ණයක් ආවොත් මේ Recover Disk Method එක use කරලා Password එක Recovery කරගන්න පුලුවන් Ubuntu දන්න ඕන නෑ

[QUOTE="bigtop, post: 13461447, member: 407369"] Windows 7 Update කරලා නැත්නම් මේක Follow කරන්න මෙතන මූලික සිද්ධාන්තය තමයි Ubuntu හරහා Windows 7 වල Password එක Recovery කරගැනීම,, මේක ඉවර වුනාට පස්සේ ආයි Password එක නැති වෙන එක වළක්වන්න මේක Follow කරන්න Windows Explorer එකේ Address bar එකේ (My Computer වගේ Open කරන්න එතකොට ඒක Open වෙන Window එකට කියන්නේ Windows Explorer එක කියලයි) Type කරන්න ඊට පස්සේ වම් අත පැත්තේ පෙනෙවී Create Password Reset Disk කියලා Option එකක්. දැන් මේක Click කරලා තෝරන්න Reset Disk එක (සාමාන්‍යයෙන් මේක Pendrive එකක් හෝ Floppy Disk එකක් වෙන්න පුලුවන්) ඊට පස්සේ හදලා ඉවර වුනාට පස්සේ, මේක පරිස්සම් කරලා තියාගන්න ,පස්සේ Password එක ආයි නැති වුනොත්.. Windows Login Menu එකේදි Password එක එක සැරයක් ගහන්න ඊට පස්සේ ඒක වැරදි නම් යටින් Option එකක් පෙන්වයි Recover කරගන්න , මේක Click කරලා තමන්ගේ Pen එක Detect වෙන්න දෙන්න දැන් හැම සැරේකම තමන්ට ප්‍රශ්ණයක් ආවොත් මේ Recover Disk Method එක use කරලා Password එක Recovery කරගන්න පුලුවන් Ubuntu දන්න ඕන නෑ :-) [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom