Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Windows 10 එළිදකී.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමෝටම සුභ දවසක් වේවා !!

අද මම ඔයාලට කියන්න යන්නෙ මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් 2015 වර්ෂයේ නිකුත් කිරීමට නියමිත වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය ගැන. මේ ගැන ඔයාලට ලියන්න හිතුනේ ඉකුත් සැප්තැම්බර් 30 වන දා වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියේ අත්හදා බැලීමේ සංස්කරණයක් මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් නිකුත් කලා. ඔන්න දැන් ඔයාලටත් අරගෙන බලන්න පුලුවන් වගේම, ඔයාලගේ අදහස් හා යෝජනා ද ඉදිරිපත් කරන්න අවස්ථාව සලසා දීලා තියනවා. ඒවගේම කියන්න ඕනේ මේක සම්පුර්ණයෙන් ම ඔයාලට නොමිලේ ලබා ගන්න පුලුවන්.

මෙතනින් පුලුවන් ඔයාලට ඒක ඩවුන්ලෝඩ් කරගන්න.

http://windows.microsoft.com/en-us/windows/preview

දැන් බලමු මොනවද මේකෙ අලුත් විශේෂාංග කියලා.

* කස්ටියට මතක ඇතිනේ වින්ඩෝස් 8 වල නොතිබුණ Start Menu එක. ඔන්න දැන් ඒ ප්‍රශ්නෙත් විසඳලා තියනවා. වින්ඩෝස් 7 හි තිබුන ස්ටාර්ට් මෙනුවට වඩා වැඩි තොරතුරු ප්‍රමාණයක් ඇතුලත් කර ඇති මෙය වින්ඩෝස් 8 හී ස්වරූපයද යොදා ගෙන දියුණු කර තිබෙනවා.

* වින්ඩෝස් 10 හී ඇති ස්නැප් පහසුකම නිසා ඔයාලට එකවර ඇප්ස් හතරක් දක්වා විවෘත කර වැඩ කර ගැනීමේ අවස්ථාව සලසා දී තිබෙනවා. එය විවෘත කර පසු ස්වයංක්‍රීයව ඩෙස්ක්ටොප් එක මත ස්ථාන ගත වී භාවිත කරන්නාට පහසු වන අන්දමින් පෙන්වීමේ ක්‍රමයක් ද ඇතුලත් කර ඇත. මෙමගින් පරිශීලකයාගේ කාලය ඉතිරි කරගැනීමට බලාපොරොත්තුවන බව මයික්‍රෝසොෆ්ට් සමාගමේ ප්‍රධානී Terry Myerson මහතා මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුනා .

* Task View Option එක මගින් පරිශීලකයාට පරිගණකයේ ක්‍රියාත්මක වන සියලු වැඩසටහන් වල තොරතුරු අලුත් පෙනුමකින් එකවර බලාගත හැකි අතර ඒවාට පිවිසීමේ හැකියාවක් ද සලසා ඇත.

* තවද මෙහි ඇති Multiple Desktop විශේෂාංග මගින් මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන පරිගණකයේ ස්ක්‍රීනය කොටස් වලට බෙදා ඩෙස්ක්ටොප් කිහිපයක් එකවර ක්‍රියාත්මක කල හැකි අයුරින් නිර්මාණය කර ඇත.

* Advanced Search මගින් වින්ඩෝස් 8 හි තිබුන දත්ත සෙවීමේ වේගයට වඩා වැඩි වේගයකින් දත්ත සොයා ගත හැක.

මේ වීඩියෝ එකෙන් වැඩිදුරටත් තේරුම් ගන්න පුලුවන් වෙයි.

https://www.youtube.com/watch?feature=player_embedded&v=84NI5fjTfpQ

සමස්තයක් ලෙස ගත් විට වින්ඩෝස් 8 හී තිබූ ප්‍රධාන දුර්වලතාවක් වූ මෙහෙයවීමේ අපහසුව හා වැඩි කාලයක් ගත වීම මගහරවා ඇති අතර..වේගවත් හා ඕනෑම අයෙකුට පහසුවෙන් මෙහෙයවිය හැකි අන්දමින් වැඩිදියුනු කර ඇත.

සුවිශේෂී විශේෂාංග රැසක් සමගින් 2015 වර්ෂයේ " Window 10 " හි ස්ථාවර සංස්කරණය වෙළෙදපොළට පැමිණෙනු ඇත.

තවත් දවසක හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔන්න අදට මම යනවා,

කස්ටියටම ජයෙන් ජය !!

Created By Rukey. >> Admin >> http://sltechnique.blogspot.com/

[QUOTE="Technical Helps, post: 17429226, member: 518368"] [IMG]http://cnet3.cbsistatic.com/hub/i/r/2014/09/30/6eb0a51c-7dcd-4213-bb93-cc5ff988fd48/resize/770x578/3aef955c6e85640218c8721d0c5cbea1/microsoft-windows10-belfiore.jpg[/IMG] [SIZE="6"]හැමෝටම සුභ දවසක් වේවා !! අද මම ඔයාලට කියන්න යන්නෙ මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් 2015 වර්ෂයේ නිකුත් කිරීමට නියමිත වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතිය ගැන. මේ ගැන ඔයාලට ලියන්න හිතුනේ ඉකුත් සැප්තැම්බර් 30 වන දා වින්ඩෝස් 10 මෙහෙයුම් පද්ධතියේ අත්හදා බැලීමේ සංස්කරණයක් මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් නිකුත් කලා. ඔන්න දැන් ඔයාලටත් අරගෙන බලන්න පුලුවන් වගේම, ඔයාලගේ අදහස් හා යෝජනා ද ඉදිරිපත් කරන්න අවස්ථාව සලසා දීලා තියනවා. ඒවගේම කියන්න ඕනේ මේක සම්පුර්ණයෙන් ම ඔයාලට නොමිලේ ලබා ගන්න පුලුවන්. මෙතනින් පුලුවන් ඔයාලට ඒක ඩවුන්ලෝඩ් කරගන්න.[/SIZE] [url]http://windows.microsoft.com/en-us/windows/preview[/url] [SIZE="6"][U]දැන් බලමු මොනවද මේකෙ අලුත් විශේෂාංග කියලා.[/U] * කස්ටියට මතක ඇතිනේ වින්ඩෝස් 8 වල නොතිබුණ Start Menu එක. ඔන්න දැන් ඒ ප්‍රශ්නෙත් විසඳලා තියනවා. වින්ඩෝස් 7 හි තිබුන ස්ටාර්ට් මෙනුවට වඩා වැඩි තොරතුරු ප්‍රමාණයක් ඇතුලත් කර ඇති මෙය වින්ඩෝස් 8 හී ස්වරූපයද යොදා ගෙන දියුණු කර තිබෙනවා.[/SIZE] [IMG]http://4.bp.blogspot.com/-JXm_5wGGyPs/VHNlay961DI/AAAAAAAAACo/P0IzWGDfUPM/s1600/windows-10-start.jpg[/IMG] [SIZE="6"]* වින්ඩෝස් 10 හී ඇති ස්නැප් පහසුකම නිසා ඔයාලට එකවර ඇප්ස් හතරක් දක්වා විවෘත කර වැඩ කර ගැනීමේ අවස්ථාව සලසා දී තිබෙනවා. එය විවෘත කර පසු ස්වයංක්‍රීයව ඩෙස්ක්ටොප් එක මත ස්ථාන ගත වී භාවිත කරන්නාට පහසු වන අන්දමින් පෙන්වීමේ ක්‍රමයක් ද ඇතුලත් කර ඇත. මෙමගින් පරිශීලකයාගේ කාලය ඉතිරි කරගැනීමට බලාපොරොත්තුවන බව මයික්‍රෝසොෆ්ට් සමාගමේ ප්‍රධානී Terry Myerson මහතා මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබුනා . [/SIZE] [IMG]http://1.bp.blogspot.com/-tIS3ascSJfQ/VHQlCjUcXgI/AAAAAAAAADQ/RcYvnbanskw/s1600/Tech-Preview_Three-program-snap-and-suggestions.jpg[/IMG] [SIZE="6"]* Task View Option එක මගින් පරිශීලකයාට පරිගණකයේ ක්‍රියාත්මක වන සියලු වැඩසටහන් වල තොරතුරු අලුත් පෙනුමකින් එකවර බලාගත හැකි අතර ඒවාට පිවිසීමේ හැකියාවක් ද සලසා ඇත. * තවද මෙහි ඇති Multiple Desktop විශේෂාංග මගින් මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන පරිගණකයේ ස්ක්‍රීනය කොටස් වලට බෙදා ඩෙස්ක්ටොප් කිහිපයක් එකවර ක්‍රියාත්මක කල හැකි අයුරින් නිර්මාණය කර ඇත.[/SIZE] [IMG]http://3.bp.blogspot.com/-p9NyPBcALN4/VHQkbLEJbWI/AAAAAAAAADI/9HRA7_A7vYk/s1600/How%2Bto%2Buse%2BWindows%2B9%2Bnew%2Bmulti-desktop.jpg[/IMG] [SIZE="6"]* Advanced Search මගින් වින්ඩෝස් 8 හි තිබුන දත්ත සෙවීමේ වේගයට වඩා වැඩි වේගයකින් දත්ත සොයා ගත හැක. මේ වීඩියෝ එකෙන් වැඩිදුරටත් තේරුම් ගන්න පුලුවන් වෙයි.[/SIZE] [url]https://www.youtube.com/watch?feature=player_embedded&v=84NI5fjTfpQ[/url] [SIZE="6"][LEFT]සමස්තයක් ලෙස ගත් විට වින්ඩෝස් 8 හී තිබූ ප්‍රධාන දුර්වලතාවක් වූ මෙහෙයවීමේ අපහසුව හා වැඩි කාලයක් ගත වීම මගහරවා ඇති අතර..වේගවත් හා ඕනෑම අයෙකුට පහසුවෙන් මෙහෙයවිය හැකි අන්දමින් වැඩිදියුනු කර ඇත. සුවිශේෂී විශේෂාංග රැසක් සමගින් 2015 වර්ෂයේ " Window 10 " හි ස්ථාවර සංස්කරණය වෙළෙදපොළට පැමිණෙනු ඇත. [/LEFT] තවත් දවසක හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔන්න අදට මම යනවා, කස්ටියටම ජයෙන් ජය !![/SIZE] [B] [SIZE="5"][B][I][SIZE="5"]Created By Rukey.[/SIZE][/I][/B] >> Admin >> [url]http://sltechnique.blogspot.com/[/url][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom