Windows 10 දාන්න_කලින්

dmtx

Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    Machanla mama 10 demma..eth podi awlak thiyenavane... menna meheme letters boda venavane...VGA drivers ehema update kara...podi help ekak diyalako....:sorry::sorry::sorry:



    Capture.png
    DPI අවුලක් පුටා:dull:

    ඕක ගොඩක් අයට එන්න පුලුවන්.. HD ඩිස්ප්ලේ
    දැනට මේකේන් එජස් කර ගනින් 8.1 දාලා...
    හරි ගියේ නැත්නම් කියපන්

    www.xpexplorer.com/installers/Windows10_DPI_FIX.exe

    අප්ඩේට් එකක් එයි අද හෙටම ඕක ‍ෆික්ස් කරලා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    දාලම බලන්න ඕනා..... මුන් අවුරුද්දද දෙන්නේ වින්ඩෝස් 7 ඔරිජිනල් තියෙන අයට...... :angry:
     

    grsena2000

    Well-known member
  • Jan 27, 2013
    1,269
    83
    48
    Planet Earth
    දාලම බලන්න ඕනා..... මුන් අවුරුද්දද දෙන්නේ වින්ඩෝස් 7 ඔරිජිනල් තියෙන අයට...... :angry:

    අවුරුද්දයි කියන්නේ free upgrade කරගන්න දෙන්නේ අවුරුද්දයි කියන එක. Upgrade කරලා activate කලාට පස්සේ ඒක life time.
     

    Similar threads