Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows 10 error fixed!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කිරියේ ටික දවසකට කලින් නූලක් දැම්මා ලැප් එක sleep කරාම wakeup වෙන්නේ නැති error එකක් ගැන. මේකේ ගොඩක් අයටත් ඔය ප්රශ්නේ තිබ්බා. මේකේ කට්ටිය කියපු වැඩ ඔක්කොම කරලා බැලුවා. එත් වැඩේ හරිගියේ නැහැ. Nvidia 920M එකට drivers දැම්මහම තමා ඔය අවුල ආවේ. නෙට් එකේ තියන ගොඩක් drivers අරගෙන මාරු කර කර බැලුවා ඒත් හරිගියේ නැහැ.

අන්තිමට කරන්නම දෙයක් නැති තැන whoCrashed කියල සොෆ්ට් එකක් අරන් දාලා බැලුවා. මේකෙන් කරන්නේ වින්ඩොව්ස් error dump එක analyse කරලා අපිට result එක පෙන්නනවා..Crash වෙලා තියෙන්නේ මොනවද කියලා.

කොහොම හරි ඕක දාල බලද්දී crash වෙලා තියෙන්නේ Bitdeffender driver filter කියල module එකක්. ඊට පස්සේ bitdefender එක අයින් කරලා බැලුවා. අප්පට.. මෙන්න වැඩේ ගොඩ...

දැන් ඉතින් ආයේ bluescreen හරි ඔය වගේ error එකක් අවොත් පුපේ කඩි කෑවා වගේ දඟලන්නේ නැතුව ඕකෙන් බලලා error එක හදාගනිලලා..

Whocrashed crash analysis tool

[QUOTE="RaVa, post: 20894614, member: 556295"] [SIZE="4"]මම කිරියේ ටික දවසකට කලින් නූලක් දැම්මා ලැප් එක sleep කරාම wakeup වෙන්නේ නැති error එකක් ගැන. මේකේ ගොඩක් අයටත් ඔය ප්රශ්නේ තිබ්බා. මේකේ කට්ටිය කියපු වැඩ ඔක්කොම කරලා බැලුවා. එත් වැඩේ හරිගියේ නැහැ. Nvidia 920M එකට drivers දැම්මහම තමා ඔය අවුල ආවේ. නෙට් එකේ තියන ගොඩක් drivers අරගෙන මාරු කර කර බැලුවා ඒත් හරිගියේ නැහැ. අන්තිමට කරන්නම දෙයක් නැති තැන whoCrashed කියල සොෆ්ට් එකක් අරන් දාලා බැලුවා. මේකෙන් කරන්නේ වින්ඩොව්ස් error dump එක analyse කරලා අපිට result එක පෙන්නනවා..Crash වෙලා තියෙන්නේ මොනවද කියලා. කොහොම හරි ඕක දාල බලද්දී crash වෙලා තියෙන්නේ Bitdeffender driver filter කියල module එකක්. ඊට පස්සේ bitdefender එක අයින් කරලා බැලුවා. අප්පට.. මෙන්න වැඩේ ගොඩ... දැන් ඉතින් ආයේ bluescreen හරි ඔය වගේ error එකක් අවොත් පුපේ කඩි කෑවා වගේ දඟලන්නේ නැතුව ඕකෙන් බලලා error එක හදාගනිලලා.. :P:P:P:P:P:P[/SIZE] [IMG]http://www.resplendence.com/images/whocrashed_title.jpg[/IMG] [SIZE="5"][CENTER] [URL="http://www.resplendence.com/downloads"]Whocrashed crash analysis tool[/URL][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom