Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
6 minutes ago
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Windows 10 Genuine රෙද්ද - My Review
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

pirated copy පාවිච්චි කරනවට වඩා genuine එකක් ගත්තොත් කොයි පැත්තෙනුත් හොඳයිනෙ.

ඒ නිසා අළුතෙන්ම genuine windows 10 එන HP Lap එකක් ගත්තා.

• පට්ට speed. Mini Game ගොඩාක් තියනවා. ලස්සන wallpaper ටිකක් තියනවා.

• WPS Office කියලා Word processing, Spread Sheet, Presentation තියන office package එකක් නොමිලේම එනවා.

ඒත් යකෝ ඒකට crack කරපු මොකුත්ම දාන්න බෑ නෙ. කෝක දැම්මත් detect කරගන්නවා.

• පරණ download කරපු Photoshop CS 6 එකක් තිබුනා මං windows 7 වල පාවිච්චි කරපු. ඒක දැම්මමත් Adobe ID එකෙං sign in වෙන්න කියනවා.

• Office 2010 දැම්මා, ඒක කොහොම හරි crack කරගන්න පුළුවන්නෙ කියලා හිතලා. කොහෙද මුං එක්ක බෑ. Sign In වෙන්න කියනවා ඒකටත්. Upgrade plan පෙන්නනවා Office 2016 වලට. ඒ මදිවට හැම වෙලේම Office 365 දාගන්න කියලා කරදර කරනවා.

• Maya, AutoCAD ඇතුලු සියළුම Autodesk software වලටත් Windows 10 වලදි Detection තියනවා.

• රෙද්දෙ කොර්ටානා වැඩ කරන්නෙත් නෑ. Country එක USA කියලා change කරන්න බෑ. Sri Lanka කියන එක inactive වෙලා තියෙන්නෙ. ඒ නිසා change කරන්න බෑ.

• කවුද බං අර Edge කියන Browser එක උඩ තියපු එකා? ඊට වඩා හොඳයි Opera Mini. ඒ මදිවට Internet Explorer එකත් වෙනමම තියනවා.

• My Computer එකේ Shortcut එකක් Desktop එකේ වත් Start Menu එකේ වත් නෑ. Add කරගන්න default method එකකුත් නෑ. හෙන ගේමක් දීලා This PC කියලා එකක් Start Menu එකට pin කරගත්තා.

• Desktop Switcher, Task Switcher දෙකම UI එකේ ඉඳලම Support කරන්න තියනවා. Virtual Desktop පාවිච්චි කරලා නැති උන්ට නම් මැජික් වගේ ඇති. මට නම් ගානක් වත් නෑ.

• මොනාට data යනවද කියලා හිතාගන්න බෑ. මං හිතන්නෙ මාසෙට 20GB වත් වියදම් කරන්න පුළුවන් data plan එකක් නැතිව Windows 10 පාවිච්චි කරන්න බෑ.

• Start Menu එක ආය ඇවිත් තිබ්බට, ඒකත් නමට විතරයි. ඒක අස්සෙ tiles පුරවලා මෙලෝම රහක් නැති විදියකට තියෙන්නෙ. වෙනස් කරන්නත් බෑ.

දැං ඉතිං මට බැනපල්ලා අරෙහෙම කරපං මෙහෙම කරපං මෝඩයෝ කියලා. යකෝ එහෙනං එහෙම එන්න එපැයි default settings වලම. මම සාමාන්‍ය customer කෙනෙක්නෙ.

අවසාන වශයෙන් මගේ උපදෙස මේකයි. රුපියල් හැට හැත්තෑ දාහක් වත් විසි කරන්න හිතාගෙන ඉන්නවා නම් විතරක් windows 10 genuine එකකට යන්න. නැත්තං, තියන Windows 7 Service Pack 1 හරි, Windows XP හරි මත්තෙ පැල් බැඳගෙන ඉන්න. මේකෙන් පස්සෙ ආය Windows version එන්නෙ නෑලුනෙ. මේ චාටර් OS එකමනෙ Microsoft එකෙං දිගටම දියුණු කරනවා කියන්නෙ. ඒ නිසා, හොඳ Linux Distro එකකට මාරු වෙන්න. නැත්තං, අපි වගේ මධ්‍යම පාන්තික රටක් software වලට මේ තරම් ගෙවන්න තියාගත්තොත්, අපිට කවදාවත් ගොඩ ඒමක් නෑ. Software වලට ගෙවලම හිඳෙනවා.

ස්තූතියි.

[QUOTE="ජොසී, post: 19004779, member: 510387"] [SIZE="6"][COLOR="DarkGreen"][CENTER][COLOR="DarkRed"]pirated copy පාවිච්චි කරනවට වඩා genuine එකක් ගත්තොත් කොයි පැත්තෙනුත් හොඳයිනෙ. ඒ නිසා අළුතෙන්ම genuine windows 10 එන HP Lap එකක් ගත්තා.[/COLOR][/CENTER] [SIZE="5"]• පට්ට speed. Mini Game ගොඩාක් තියනවා. ලස්සන wallpaper ටිකක් තියනවා. :) • WPS Office කියලා Word processing, Spread Sheet, Presentation තියන office package එකක් නොමිලේම එනවා. :)[/SIZE] [CENTER][COLOR="DarkRed"]ඒත් යකෝ ඒකට crack කරපු මොකුත්ම දාන්න බෑ නෙ. කෝක දැම්මත් detect කරගන්නවා.[/COLOR][/CENTER] [SIZE="5"]• පරණ download කරපු Photoshop CS 6 එකක් තිබුනා මං windows 7 වල පාවිච්චි කරපු. ඒක දැම්මමත් Adobe ID එකෙං sign in වෙන්න කියනවා. :growl: • Office 2010 දැම්මා, ඒක කොහොම හරි crack කරගන්න පුළුවන්නෙ කියලා හිතලා. කොහෙද මුං එක්ක බෑ. Sign In වෙන්න කියනවා ඒකටත්. Upgrade plan පෙන්නනවා Office 2016 වලට. ඒ මදිවට හැම වෙලේම Office 365 දාගන්න කියලා කරදර කරනවා. :growl: • Maya, AutoCAD ඇතුලු සියළුම Autodesk software වලටත් Windows 10 වලදි Detection තියනවා. :growl: • රෙද්දෙ කොර්ටානා වැඩ කරන්නෙත් නෑ. Country එක USA කියලා change කරන්න බෑ. Sri Lanka කියන එක inactive වෙලා තියෙන්නෙ. ඒ නිසා change කරන්න බෑ. :growl: • කවුද බං අර Edge කියන Browser එක උඩ තියපු එකා? ඊට වඩා හොඳයි Opera Mini. ඒ මදිවට Internet Explorer එකත් වෙනමම තියනවා. :growl: • My Computer එකේ Shortcut එකක් Desktop එකේ වත් Start Menu එකේ වත් නෑ. Add කරගන්න default method එකකුත් නෑ. හෙන ගේමක් දීලා This PC කියලා එකක් Start Menu එකට pin කරගත්තා. :growl: • Desktop Switcher, Task Switcher දෙකම UI එකේ ඉඳලම Support කරන්න තියනවා. Virtual Desktop පාවිච්චි කරලා නැති උන්ට නම් මැජික් වගේ ඇති. මට නම් ගානක් වත් නෑ. :lol: • මොනාට data යනවද කියලා හිතාගන්න බෑ. මං හිතන්නෙ මාසෙට 20GB වත් වියදම් කරන්න පුළුවන් data plan එකක් නැතිව Windows 10 පාවිච්චි කරන්න බෑ. :growl: • Start Menu එක ආය ඇවිත් තිබ්බට, ඒකත් නමට විතරයි. ඒක අස්සෙ tiles පුරවලා මෙලෝම රහක් නැති විදියකට තියෙන්නෙ. වෙනස් කරන්නත් බෑ. :growl: [/SIZE] [CENTER][COLOR="DarkRed"]දැං ඉතිං මට බැනපල්ලා අරෙහෙම කරපං මෙහෙම කරපං මෝඩයෝ කියලා. යකෝ එහෙනං එහෙම එන්න එපැයි default settings වලම. මම සාමාන්‍ය customer කෙනෙක්නෙ.[/COLOR][/CENTER] [COLOR="Navy"]අවසාන වශයෙන් මගේ උපදෙස මේකයි. රුපියල් හැට හැත්තෑ දාහක් වත් විසි කරන්න හිතාගෙන ඉන්නවා නම් විතරක් windows 10 genuine එකකට යන්න. නැත්තං, තියන Windows 7 Service Pack 1 හරි, Windows XP හරි මත්තෙ පැල් බැඳගෙන ඉන්න. මේකෙන් පස්සෙ ආය Windows version එන්නෙ නෑලුනෙ. මේ චාටර් OS එකමනෙ Microsoft එකෙං දිගටම දියුණු කරනවා කියන්නෙ. ඒ නිසා, හොඳ Linux Distro එකකට මාරු වෙන්න. නැත්තං, අපි වගේ මධ්‍යම පාන්තික රටක් software වලට මේ තරම් ගෙවන්න තියාගත්තොත්, අපිට කවදාවත් ගොඩ ඒමක් නෑ. Software වලට ගෙවලම හිඳෙනවා.[/COLOR][/COLOR][/SIZE] ස්තූතියි. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom