Windows 10 pro help ekak one

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මගේ ළඟ තියෙන්නේ Acer E5-575G Core i5 6200U ලැප්ටොප් එක..ගත්ත දවසේ ඉදලා තියෙන්නේ Windows 10..

    පුලුවන් නම් ඕකට SSD එකක් ගහගනින්..අනිවා එනවා ඇති M2 slot එකත්...මගේ එකෙත් ආවා..මම නම් SSD ගහලා තියෙන්නේ හැබැයි DVD Writer එක අයින් කරලා..

    Windows 10 Key එකක් eBay එකෙන් අරගෙන Microsoft එකෙන්ම ඔරිජිනල් ඉමේජ් එක අරගෙන ගහපන් මචන්...
     
    • Like
    Reactions: PHBhagya