Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows 10 vs Linux
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වටේ යන්න වෙන කතාව ඇත්ත. නමුත් ඔය දේවල් නං කරගන්න පුළුවන්.

VLC එකට මාරු වෙන්ඩ වෙයි, එහෙම නැත්තන් kmplayer ලිනක්ස් වලට නැතිනම් වයින් එකේ දාගන්න වෙයි. ඔෆිසුත් ඕපන් ඔෆිස් මොකක් හරි එකකට මාරු වෙනද වෙයි. ෆොක්සිට් රීඩර් එක උබ පාවිච්චි කරන්නේ PDF බලන්න නම් දැන් එක අවශ්‍ය නැහැ. PDF එක Firefox එකට හෝ chrome එකට drag කරලා ඩ්‍රොප් කරාම බ්‍රව්සර් එක ඇතුලේ ඉන්බිල්ට් රීඩර් එකෙන් ඕපන් වෙනවා ඉසි අවුලක් නැතුව. Dictionary නම් ලිනක්ස් වලට ඇති මදුර නම් තියෙනවද දන්නේ නැහැ. චෙස් තියෙනවා ලිනක්ස් වලට. AIMP නම් නැහැ එකත් වයින් වලින් රන් කරන්න බලන්න. හැබැයි ඔය වයින් සෙල්ලම හැම සොෆ්ට්වයා එකකම වැඩ කරන්නේ නැහැ. ට්‍රයි කරලා බැලිලි තමයි තියෙන්නේ. ගුගල් ටුඋල්ස් එකත් ලිනක්ස් එකට බයිනරි එකක් නැහැ. ඉතින් උබට බ්‍රව්සර් එක ඇතුලේ විතරයි ඉන්පුට් ටුල්ස් පාවිච්චි කරන්න වෙන්නේ. https://chrome.google.com/webstore/detail/google-input-tools/mclkkofklkfljcocdinagocijmpgbhab?hl=en

IDM එකට නම් මචන් ගහන්න පුළුවන් එක ඩවුන්ලෝඩ් සොෆ්ට්වෙයා එකක් වත් නැහැ දහ ජරාව තියෙන්නේ. ඊගල් ගේට් කියල ජරාවක් ට්‍රයි කර එක හරියන්නෙත් නැහැ හරියට ලින්ක් ග්‍රැබ් කරලා ගන්නේ නැහැ හැම ඩවුන්ලෝඩ් සොෆ්ට්වෙයා එකකම මොනාහරි අවුලක් තියෙනවා, IDM තමයි පට්ටම එක. ඉතින් එක දාගන්න ලිනක්ස් වලට නම් නැහැ. වයින් උඩ දිව්වත් බ්‍රව්සර් එක්ස්ටෙන්ෂන් එකෙන් ට්‍රාන්ස්ෆර් වෙන්නේ නැහැ හරියට.

එකට නම් රිප්ලේස්මන්ට් එකක් නැහැ. මම ඔය IDM එකේ ලයිසන් එකක් සල්ලි වලටම ගත්ත. හැමදාම අප්ඩේට් එනකොට ක්‍රැක් කර කර ඉන්ඩ ගියහම එපා වෙනවා. පොඩි ගානයි යන්නේ. අවුරුදු වලට රිනිව් කරන්න කියල තිබ්බට උන් එක අල්ලන්නේ නැහැ  මන් දැන් අවුරුදු ගානක් තිස්සේ අප්ඩේට් කර කර එලට පාවිච්චි කරනවා. IDM කියන්නේ ප්‍රධානම සොෆ්ට්වෙයා එකක්නේ බන්. එක අපි එදිනෙදා පාවිච්චි කරන ඕනෙම කරන එක. ඉතින් බන් එකට කීයක් හරි සොෆ්ට්වෙයා එක හදන එවුන්ට දුන්නට පාඩු නැහැ මොකද සාදාරන ගානකට උන් දෙන්නේ.

ඉතින් එකට ඉතින් වින්ඩෝස් ඕනේ ඔය දහ දුක් විඳගෙන ලිනක්ස් දාගෙන කටු කන්නේ ඇයි බන්?

ලිනක්ස් වැල වටේ යන එක කෙළවරක් නැහැ. සපෝට් ඉල්ලුවහම ඕපන්සෝස් හැම මගුලකම වගේ කවුරුවත් බලන්නේ නැහැ බල්ලෙක් වත් ගණන් ගන්නේ නැහැ. කාටවත් බනින්නත් බැහැ ඕපන්සෝස් නිසා. පෙඩ් සොෆ්ට්වෙයා පාවිච්චි කරනකොට කිසි කරදරයක් නැහැ ඩිවෙලොපර් ට කිව්වහම උන් එක හදල දෙනවා සපෝට් එකක් තියෙනවා රෙස්පොන්සිබිලිටියක් දරනවා. හැම එකාම ටෙක් ගැන ඉගෙනගන්න ඕනේ නැහැ.

සමහරු කියල තියෙනවා ඕපන් සෝස් කියන්නේ බඩගිනි එකාට බිලිපිත්තක් බෝට්ටුවක් දෙනවා ගිහින් මාළු බාගෙන කන්න කියල වගේ දෙයක් කියල කියල එක මාළු ගෙනත් දෙන එකට වඩා හොඳයි කියල. මටනං එක එච්චර සුන්දර නැහැ. ඕපන්සෝස් කම්පැනි ඔක්කොම මිනිස්සුන්ව රවට්ටගෙන උන්ගේ වටිනා ප්‍රොජෙක්ට් එකක්වත් ඕපන්සෝස් කරන්නේ නැහැ. මිනිස්සු අද්දගන්න හදන බොරු බයිලයක්. ඔරකල් ගුගල් වගේ කම්පැනි ඒවාට හොඳ උදාහරණ. (ගුගල් සර්ච් එක කවදාවත් Opensource කරන්නානේ  මයික්‍රසොෆ්ට් එකට බැන්නට උන්ගේ ප්‍රධාන බිස්නස් එක වින්ඩෝස්. එකේ කෝඩ් රිලීස් කොරන්ඩ කියල නං කෑ ගහනවා නමුත් ගුගල් ලට කවුරුත් මොකුත් කියන්නේ නෑ නිකන් බොරු ෆෑන් බෝයිස් ල නිසා)

ටෙක්නොලොජි එකට ආදරේ කරන්න පුළුවන් එකා එකෙක් ඌට අදාළ නැහැ මොන කම්පනියද කියල වැදගත් වෙන්නේ ටෙක්නොලොජි එක. ෆෑන් බෝයි වෙන එකා තව වෙන එකෙක්. ඌ දන්නේ බොරුවට කඩේ ගිහින් කෑගහන්න විතරයි.

බිලි පිත්ත අරන් මුහුද මැදදී මාළු බානකොට බෝට්ටුවේ හිලක් ආවම(bug) එක ෆික්ස් කරගන්න වටේ යනකොට ගිලෙන්න යනකොට පන යන්න යනකොට එක එක එවුන් ඇවිල්ල පඩත්තල ටෝක් දෙනවා ඒ කාලේ නං ඕකට අපි වැලි ටිකක් දාපු එක තමා කොරේ. ඔය බෝට්ටු වර්ෂන් එකට තවම හරියයිද දන්නේ නැහැ. කොරල බලන්ඩ වගේ කතා තමයි වටේ ගිහින් අහගන්න වෙන්නෙත්. අපි මරේගෙන මුදේ ගිලෙද්දී එක බල බල වින්ඩෝස් එවුන් සල්ලි වලට ගත්ත මාළු කකා රස කර කර අපි නාන හැටි බලාගෙන හිනාවෙනවා.

අනික ලංකාවේ වගේ රටවල් වැල ඒ මාළු (පෙඩ් සොෆ්ට්වෙයා) වලට ගෙවන්න ඕනේ මුදලත් ගෙවන්න ඕනේ නැහැ. මොකද අපි පෙඩ් එකත් දුවන්නේ ක්‍රැක් කරලා ෆ්‍රී විදිහට. ඉතින් මොකටද බන් අච්චර දහ දුක් විඳින්නේ?

[QUOTE="BLACKLIST_MEMBER, post: 19016090, member: 79414"] [SIZE="3"]වටේ යන්න වෙන කතාව ඇත්ත. නමුත් ඔය දේවල් නං කරගන්න පුළුවන්. VLC එකට මාරු වෙන්ඩ වෙයි, එහෙම නැත්තන් kmplayer ලිනක්ස් වලට නැතිනම් වයින් එකේ දාගන්න වෙයි. ඔෆිසුත් ඕපන් ඔෆිස් මොකක් හරි එකකට මාරු වෙනද වෙයි. ෆොක්සිට් රීඩර් එක උබ පාවිච්චි කරන්නේ PDF බලන්න නම් දැන් එක අවශ්‍ය නැහැ. PDF එක Firefox එකට හෝ chrome එකට drag කරලා ඩ්‍රොප් කරාම බ්‍රව්සර් එක ඇතුලේ ඉන්බිල්ට් රීඩර් එකෙන් ඕපන් වෙනවා ඉසි අවුලක් නැතුව. Dictionary නම් ලිනක්ස් වලට ඇති මදුර නම් තියෙනවද දන්නේ නැහැ. චෙස් තියෙනවා ලිනක්ස් වලට. AIMP නම් නැහැ එකත් වයින් වලින් රන් කරන්න බලන්න. හැබැයි ඔය වයින් සෙල්ලම හැම සොෆ්ට්වයා එකකම වැඩ කරන්නේ නැහැ. ට්‍රයි කරලා බැලිලි තමයි තියෙන්නේ. ගුගල් ටුඋල්ස් එකත් ලිනක්ස් එකට බයිනරි එකක් නැහැ. ඉතින් උබට බ්‍රව්සර් එක ඇතුලේ විතරයි ඉන්පුට් ටුල්ස් පාවිච්චි කරන්න වෙන්නේ. [url]https://chrome.google.com/webstore/detail/google-input-tools/mclkkofklkfljcocdinagocijmpgbhab?hl=en[/url] IDM එකට නම් මචන් ගහන්න පුළුවන් එක ඩවුන්ලෝඩ් සොෆ්ට්වෙයා එකක් වත් නැහැ දහ ජරාව තියෙන්නේ. ඊගල් ගේට් කියල ජරාවක් ට්‍රයි කර එක හරියන්නෙත් නැහැ හරියට ලින්ක් ග්‍රැබ් කරලා ගන්නේ නැහැ හැම ඩවුන්ලෝඩ් සොෆ්ට්වෙයා එකකම මොනාහරි අවුලක් තියෙනවා, IDM තමයි පට්ටම එක. ඉතින් එක දාගන්න ලිනක්ස් වලට නම් නැහැ. වයින් උඩ දිව්වත් බ්‍රව්සර් එක්ස්ටෙන්ෂන් එකෙන් ට්‍රාන්ස්ෆර් වෙන්නේ නැහැ හරියට. එකට නම් රිප්ලේස්මන්ට් එකක් නැහැ. මම ඔය IDM එකේ ලයිසන් එකක් සල්ලි වලටම ගත්ත. හැමදාම අප්ඩේට් එනකොට ක්‍රැක් කර කර ඉන්ඩ ගියහම එපා වෙනවා. පොඩි ගානයි යන්නේ. අවුරුදු වලට රිනිව් කරන්න කියල තිබ්බට උන් එක අල්ලන්නේ නැහැ :D මන් දැන් අවුරුදු ගානක් තිස්සේ අප්ඩේට් කර කර එලට පාවිච්චි කරනවා. IDM කියන්නේ ප්‍රධානම සොෆ්ට්වෙයා එකක්නේ බන්. එක අපි එදිනෙදා පාවිච්චි කරන ඕනෙම කරන එක. ඉතින් බන් එකට කීයක් හරි සොෆ්ට්වෙයා එක හදන එවුන්ට දුන්නට පාඩු නැහැ මොකද සාදාරන ගානකට උන් දෙන්නේ. ඉතින් එකට ඉතින් වින්ඩෝස් ඕනේ ඔය දහ දුක් විඳගෙන ලිනක්ස් දාගෙන කටු කන්නේ ඇයි බන්? ලිනක්ස් වැල වටේ යන එක කෙළවරක් නැහැ. සපෝට් ඉල්ලුවහම ඕපන්සෝස් හැම මගුලකම වගේ කවුරුවත් බලන්නේ නැහැ බල්ලෙක් වත් ගණන් ගන්නේ නැහැ. කාටවත් බනින්නත් බැහැ ඕපන්සෝස් නිසා. පෙඩ් සොෆ්ට්වෙයා පාවිච්චි කරනකොට කිසි කරදරයක් නැහැ ඩිවෙලොපර් ට කිව්වහම උන් එක හදල දෙනවා සපෝට් එකක් තියෙනවා රෙස්පොන්සිබිලිටියක් දරනවා. හැම එකාම ටෙක් ගැන ඉගෙනගන්න ඕනේ නැහැ. සමහරු කියල තියෙනවා ඕපන් සෝස් කියන්නේ බඩගිනි එකාට බිලිපිත්තක් බෝට්ටුවක් දෙනවා ගිහින් මාළු බාගෙන කන්න කියල වගේ දෙයක් කියල කියල එක මාළු ගෙනත් දෙන එකට වඩා හොඳයි කියල. මටනං එක එච්චර සුන්දර නැහැ. ඕපන්සෝස් කම්පැනි ඔක්කොම මිනිස්සුන්ව රවට්ටගෙන උන්ගේ වටිනා ප්‍රොජෙක්ට් එකක්වත් ඕපන්සෝස් කරන්නේ නැහැ. මිනිස්සු අද්දගන්න හදන බොරු බයිලයක්. ඔරකල් ගුගල් වගේ කම්පැනි ඒවාට හොඳ උදාහරණ. (ගුගල් සර්ච් එක කවදාවත් Opensource කරන්නානේ :P මයික්‍රසොෆ්ට් එකට බැන්නට උන්ගේ ප්‍රධාන බිස්නස් එක වින්ඩෝස්. එකේ කෝඩ් රිලීස් කොරන්ඩ කියල නං කෑ ගහනවා නමුත් ගුගල් ලට කවුරුත් මොකුත් කියන්නේ නෑ නිකන් බොරු ෆෑන් බෝයිස් ල නිසා) ටෙක්නොලොජි එකට ආදරේ කරන්න පුළුවන් එකා එකෙක් ඌට අදාළ නැහැ මොන කම්පනියද කියල වැදගත් වෙන්නේ ටෙක්නොලොජි එක. ෆෑන් බෝයි වෙන එකා තව වෙන එකෙක්. ඌ දන්නේ බොරුවට කඩේ ගිහින් කෑගහන්න විතරයි. බිලි පිත්ත අරන් මුහුද මැදදී මාළු බානකොට බෝට්ටුවේ හිලක් ආවම(bug) එක ෆික්ස් කරගන්න වටේ යනකොට ගිලෙන්න යනකොට පන යන්න යනකොට එක එක එවුන් ඇවිල්ල පඩත්තල ටෝක් දෙනවා ඒ කාලේ නං ඕකට අපි වැලි ටිකක් දාපු එක තමා කොරේ. ඔය බෝට්ටු වර්ෂන් එකට තවම හරියයිද දන්නේ නැහැ. කොරල බලන්ඩ වගේ කතා තමයි වටේ ගිහින් අහගන්න වෙන්නෙත්. අපි මරේගෙන මුදේ ගිලෙද්දී එක බල බල වින්ඩෝස් එවුන් සල්ලි වලට ගත්ත මාළු කකා රස කර කර අපි නාන හැටි බලාගෙන හිනාවෙනවා. අනික ලංකාවේ වගේ රටවල් වැල ඒ මාළු (පෙඩ් සොෆ්ට්වෙයා) වලට ගෙවන්න ඕනේ මුදලත් ගෙවන්න ඕනේ නැහැ. මොකද අපි පෙඩ් එකත් දුවන්නේ ක්‍රැක් කරලා ෆ්‍රී විදිහට. ඉතින් මොකටද බන් අච්චර දහ දුක් විඳින්නේ?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom