Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows 10 vs Linux
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලිනක්ස් යූසර් ෆ්‍රෙන්ඩ්ලි නෑ කීවට කීයෙන් කීයද ඒක අත් විදලා ඒ බව කියන්නෙ. මම දැකපු ගොඩක් අය ලිනක්ස් යූසර් ෆ්‍රෙන්ඩ්ලි නෑ කියන්නෙ තව කාගෙන් හරි අහගත්තු දෙයක් . ඒකත් හරියට intel processor එකත් එක්ක compare කරලා AMD-Duron processor එක රත් වෙනවා වැඩියි කියලා AMD-Athlon එකත් රත් වෙනවා වැඩියි කීවා වගේ තමයි.

ඒ වගේම හැමදේටම ලිනක්ස් පාවිච්චි කරන්න කියන කීයෙන් කීයද ලිනක්ස් තමන්ගෙ පරිගණකයට දාගෙන ඒක හරියට අත්විදලා තියෙන්නෙ. සමහරු කරන්නෙ තමන්ගෙ ඩෙස්ක්ටොප් එකට හරි ලැප්ටොප් එකට හරි ලිනක්ස් (උබුන්ටු) දාගෙන තමන් හැකර් කෙනෙක් කියලා හිතාන අනික් අයට ටෝක් දාන එක. එහෙම නැතිනම් හැම කොම්පියුටරේටම ලිනක්ස් දාන්න දගලන එක.

ලිනක්ස් වලින් තමන්ගෙ සාමාන්‍ය එදිනෙදා පරිගණකයක කටයුතු කරගන්න පුලුවනි ඕනම කෙනෙකුට. ඒ බොහෝදෙනෙක් පරිගණකය පාවිච්චි කරන්නෙ සිංදු අහන්න-ෆිල්ම් බලන්න-ඉන්ටනෙට් යන්න නිසා. ඒත් ඒ බොහෝ දෙනෙකුත් හිතාන ඉන්නෙ ලිනක්ස් වල ගේම් ගහන්න බෑ-පොටෝසාප්පුව නෑ-ඔපීසිය නෑ කියලා. සමහරු ඒ කිසි දෙයක් පාවිච්චි කරන්නෙත් නෑ එහෙම කීවට. හිතන්න, වින්ඩෝස් වල හැමදේම ඒ විදියටම දෙන්න ඕන නම් ලිනක්ස් හදන්න ඕන නෑනෙ. වින්ඩෝස්ම තියාගන්න පුලුවනිනෙ. මේ වින්ඩෝස්-ලිනකස්-ඇපල් වල තියෙන සමහර දේවල් ඒ වෙනුවෙන් පේටන්ට් ගත්තුවා. ඒ නිසා අනික් අයට නොමිලේ ඒවා පාවිච්චි කරන්න බෑ.

සිංහල ටයිප් කරන්න ගුගල් ඉන්පුට් ටූල්ස් නැති වුනාට වෙන එක එක විදියෙ ටූල්ස් තියේ ලිනක්ස් වලට. ගුගල් වුනත් තමන්ගෙ සමහර නව නිෂ්පාදන කරන්න ලිනක්ස් පාවිච්චි කරාට ඒවා අන්තිමට ලිනක්ස් වලින් ඈත් කරලා තියාගන්නෙ තමන් කරන්නෙ වෙළදාමක් නිසා.

මොනවා වුනත් කියන්න තියෙන්නෙ තමන්ගෙ අවශ්‍යතාවට ගැලපෙන මෙහෙයුම් පද්දතියක් පාවිච්චි කරන එක තමන්ගෙ වැඩක්. ඒ වුනාට හොරකම් කරපු මෙහෙයුම් පද්දති/මෘදුකාංග පාවිච්චි කරනවාට වඩා http://alternativeto.net/ බලලා තමන්ට ගැලපෙන මෘදුකාංග තෝරාගන්න. වින්ඩෝස් වගේම ලිනක්ස් වුනත් සල්ලි වලට ගන්න තියෙනවා. ලිනක්ස් නිකන් දෙන ප්‍රධාන ආයතන ඒවා නිකන් දීලා අඩුපාඩු අදුරගෙන තමන් සල්ලි වලට දෙන එක නිර්මාණය කරලා විකුණනවා. ඒකට වැරැද්දක් කියන්න බෑ. මොකද ඒ ආයතන නඩත්තු කරන්න පඩි ගෙවන්න සල්ලි ඕන.

[QUOTE="roshan.herath, post: 19020314, member: 533710"] [SIZE=4]ලිනක්ස් යූසර් ෆ්‍රෙන්ඩ්ලි නෑ කීවට කීයෙන් කීයද ඒක අත් විදලා ඒ බව කියන්නෙ. මම දැකපු ගොඩක් අය ලිනක්ස් යූසර් ෆ්‍රෙන්ඩ්ලි නෑ කියන්නෙ තව කාගෙන් හරි අහගත්තු දෙයක් . ඒකත් හරියට intel processor එකත් එක්ක compare කරලා AMD-Duron processor එක රත් වෙනවා වැඩියි කියලා AMD-Athlon එකත් රත් වෙනවා වැඩියි කීවා වගේ තමයි. ඒ වගේම හැමදේටම ලිනක්ස් පාවිච්චි කරන්න කියන කීයෙන් කීයද ලිනක්ස් තමන්ගෙ පරිගණකයට දාගෙන ඒක හරියට අත්විදලා තියෙන්නෙ. සමහරු කරන්නෙ තමන්ගෙ ඩෙස්ක්ටොප් එකට හරි ලැප්ටොප් එකට හරි ලිනක්ස් (උබුන්ටු) දාගෙන තමන් හැකර් කෙනෙක් කියලා හිතාන අනික් අයට ටෝක් දාන එක. එහෙම නැතිනම් හැම කොම්පියුටරේටම ලිනක්ස් දාන්න දගලන එක. ලිනක්ස් වලින් තමන්ගෙ සාමාන්‍ය එදිනෙදා පරිගණකයක කටයුතු කරගන්න පුලුවනි ඕනම කෙනෙකුට. ඒ බොහෝදෙනෙක් පරිගණකය පාවිච්චි කරන්නෙ සිංදු අහන්න-ෆිල්ම් බලන්න-ඉන්ටනෙට් යන්න නිසා. ඒත් ඒ බොහෝ දෙනෙකුත් හිතාන ඉන්නෙ ලිනක්ස් වල ගේම් ගහන්න බෑ-පොටෝසාප්පුව නෑ-ඔපීසිය නෑ කියලා. සමහරු ඒ කිසි දෙයක් පාවිච්චි කරන්නෙත් නෑ එහෙම කීවට. හිතන්න, වින්ඩෝස් වල හැමදේම ඒ විදියටම දෙන්න ඕන නම් ලිනක්ස් හදන්න ඕන නෑනෙ. වින්ඩෝස්ම තියාගන්න පුලුවනිනෙ. මේ වින්ඩෝස්-ලිනකස්-ඇපල් වල තියෙන සමහර දේවල් ඒ වෙනුවෙන් පේටන්ට් ගත්තුවා. ඒ නිසා අනික් අයට නොමිලේ ඒවා පාවිච්චි කරන්න බෑ. සිංහල ටයිප් කරන්න ගුගල් ඉන්පුට් ටූල්ස් නැති වුනාට වෙන එක එක විදියෙ ටූල්ස් තියේ ලිනක්ස් වලට. ගුගල් වුනත් තමන්ගෙ සමහර නව නිෂ්පාදන කරන්න ලිනක්ස් පාවිච්චි කරාට ඒවා අන්තිමට ලිනක්ස් වලින් ඈත් කරලා තියාගන්නෙ තමන් කරන්නෙ වෙළදාමක් නිසා. මොනවා වුනත් කියන්න තියෙන්නෙ තමන්ගෙ අවශ්‍යතාවට ගැලපෙන මෙහෙයුම් පද්දතියක් පාවිච්චි කරන එක තමන්ගෙ වැඩක්. ඒ වුනාට හොරකම් කරපු මෙහෙයුම් පද්දති/මෘදුකාංග පාවිච්චි කරනවාට වඩා [url]http://alternativeto.net/[/url] බලලා තමන්ට ගැලපෙන මෘදුකාංග තෝරාගන්න. වින්ඩෝස් වගේම ලිනක්ස් වුනත් සල්ලි වලට ගන්න තියෙනවා. ලිනක්ස් නිකන් දෙන ප්‍රධාන ආයතන ඒවා නිකන් දීලා අඩුපාඩු අදුරගෙන තමන් සල්ලි වලට දෙන එක නිර්මාණය කරලා විකුණනවා. ඒකට වැරැද්දක් කියන්න බෑ. මොකද ඒ ආයතන නඩත්තු කරන්න පඩි ගෙවන්න සල්ලි ඕන. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom