Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows 10 vs Linux
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබ හිතන් ඉන්නේ ටොරන්ට් ක්ලයන්ට් එකක් ෆ්‍රී දෙන එක නම් ලිනක්ස් වල වින්ඩෝස් වලට වඩා හොදකම එහෙනම් සමහර විට උබත් එක්ක කතා කරලා වැඩක් නැතිවෙයි.

හොදට කියන්න පුලුවන් නම් කියපන්. උබ හිතන්නෙ වින්ඩෝස් පාවිච්චි කරන එක ගොන් කමක් කියලද? මම වින්ඩෝස් වලට කඩේ යන්නෙත් නැහැ ලිනක්ස් වලට කඩේ යන්නෙත් නැහැ. මෙතන ඇවිත් කිවුවෙ වින්ඩෝස් වලට වඩා හොද සොෆ්ට්වෙයා ලිනක්ස් වලට තියනවා කියලා. මම කියන්නේ ලිනක්ස් වල වැඩේ කොහොම හරි කරන්න පුලුවන් ඒක හරි, ඒත් වින්ඩොස් තරම් ලේසියෙන් යූසර් ෆ්‍රෙන්ඩ්ලි විදියට කරන්න බැහැ. අනිත් එක මම ඔය linux, windows, mac තුනම එක්ක එදිනෙදා වැඩ කරනවා මැක් තරම් අනිත් දෙකම යූසර් ෆරෙන්ඩ්ලි නැහැ.

ලිනක්ස් වල හොද සොෆ්ට්වෙයා තියන තරමක් තියෙන්නෙ ඩිවලොප්මන්ට් ටූලස් වගේ දෙවල් තමයි එහෙම නැතුව සාමාන්‍ය යූසර් කෙනෙක්ට එහෙමකට කියල හොද සොෆ්ට්වෙයා නැහැ වැඩේ කරගන්න තියන ඒව මිසක්

මම එදිනෙදා වැඩ කරන්න පාවිචිවි කරන්නේ මේක. මෙකට ලිනක්ස් දාගන්න තරම්, මේකෙ කරන්න බැරි ලිනක්ස් වල කරන්න පුලවන් දෙයක් නැහැ.

උබ කියන විදියට මගේ මේ ඩෙස්ක්ටොප් එකට ලිනක්ස් දැම්මොත් කරන්න වෙන්නෙ වැලක් බලල අතේ පාරක් ගහන එක තමයි, මොකද මම මේක ගත්තෙ ගේම් ගහන්නම නිසා මේකට ලිනක්ස් හරියන්නේ නැහැ

මම මේ ටිකත් කියන්නේ මම කම්පියුටරෙන් කරන්නේ වැලක් බලලා අතේ පාරක් ගහන එක කියල කියපු නිසා

මම ලිනක්ස් පාවිච්චි කරන්න පටන් ගත්තෙ gentoo linux වලින් ඒ කාලෙ අපිට ඉනස්ටෝලර් තිබුනේ නැහැ. මිනිමල් ඉනස්ටොලේශන් කියල එකක් තමයි තියෙන්නේ මේක අරගෙන ඕන කරන සේරම දේවල් සෝස් එකෙන් බිල්ඩ් කරලා තමයි ඉනස්ටොලේශන් එක හදා ගත්තේ දැන් වගේ අප්ඩේට් නැහැ අප්ඩේට් කරන්නේ අලුත් කර්නල් එක අරගෙන කම්පයිල් කරලා දාගෙන.gui එකත් වෙනම සෝස් එක අරගෙන තමයි කම්පයිල් කරලා ඉනස්ටෝල් කරගත්තේ. දැන් වගේ ඩිවයිස් ඩ්‍රයිවර්ස් නැහැ දවස් ගනං කට්ට කාල තමයි සමහර ඩිවයිස් වැඩ කරන විදියට හදා ගන්නේ

මම POSIX ප්‍රෝගැමින් සෑහෙන්න දුරට කරලා තියනවා, kext ඩිවලොප්මන්ට් වලට යනකම් කරලා තියනවා.

කර්නල් සෝස් එක අරගෙන ස්ටඩි කරලා තියනවා සමහර(ලිනක්ස් වලට කිසි සේත් සම්බන්ධයක් නැති) ප්‍රොජෙක්ට් වල ආපු ප්‍රශ්න වලට විසදුම් හොයන්න.

අන්තිමට කියන්න තියෙන්නේ ලිනකස් වල කිසි වරදක් නැහැ ඒත් සාමාන්‍ය යූසර් කෙනෙක්ට එදිනෙදා පාවිච්චි කරන්න හොද දෙයක් නෙමෙයි. මම අද ජොබ් එක කරගෙන ඉන්නෙත් ඕපන් සෝස් වල පිහිටෙන්. ඕපන් සෝස් කියන්නෙ ලිනක්ස් විතරක් නෙමෙයි ඔය.උබලා ඇපල් වලට එහෙම බැන්නට හොයලා බලපන් Google Chrome හදලා තියන වෙබ් කිට් එක ඕපන් සෝස් කරලා තියෙන්නෙ කවුද කියලා.

මම වෙන ත්‍රෙඩ් එකක දාපු කමෙන්ට් එකකුත් මෙතනට දාන්නම්

" අනිත් එක ලංකාවෙ උන් ලිනක්ස් දාගෙන මහා ලොකුවට කෑගැහුවට ගොඩක් උන් පොඩි පාටිශන් එකක් හදලා ලිනක්ස් දාගෙන ඉන්නේ. කොහොමත් ශෝ එකට තමයි ලිනක්ස් දාගන්නේ, දාලා තියන සේරම තීම් මැනෙජර්ස්, ඉෆෙක්ට්ස්, අයිකන්ස්, ඩොක්ස් දාගෙන ඉන්නවා, ලිනක්ස් වල කස්ටමයිසේශන් කියන්නෙ මේ වගේ විශුවල් ඉෆෙක්ට් දාන කියලා තමයි හිතාගෙන ඉන්නෙ ඒ කරලා හැසිරෙන්නෙ ඉන්නෙ හෙනම ගීක් පොරක් කියලා. ඔහොම කෑගැහුවෙ නැති වුනාට ගොඩක් කම්පැනි වල ඉන්න නෙට්වර්ක් ඇඩ්මින්ලා ඔය ශෝ එක දාන ලිනක්ස් කාරයොන්ට වඩා සෑහෙන්න ලිනක්ස් දන්නවා. සාමාන්යෙන් ලිනක්ස් ගැන ඔය මහා ලොකුවට කතා කරන්නෙ ලිනක්ස් දාගනිපු අලුත් තියන ආතල් එකට.ඔහොම දාගත්තට ඔය එකෙක් වත් ප්‍රයිමරි OS එක විදියට ලිනක්ස් පාවිච්චි කරයිද දන්නෙ නැහැ.

අනිත් එක මම අවුරුදු 4ක විතර සොෆ්ට්වෙයා ඩිවලොප්මන්ට් ෆීල්ඩ් එකේ වැඩ කරනවා ඒ වුනත් ප්‍රයිමරි OS එක විදියට ලිනක්ස් පාවිච්චි කරන උන් මට මේ අවුරුදු 4ටම හම්බ වෙලා තියෙන්නෙ 10ටත් අඩුවෙන්.

මමත් ලිනක්ස් වල ගොඩක් වැඩ කරලා තියනවා. මම කරලා තියන වැඩ වලින් වින්ඩෝස් වල කරන්න බැහැ කියලා හම්බ වෙලා තියෙන්නෙ 1ක් 2ක් වගේ විතරයි එකක් තමයි Android NDK එක පාවිච්වි කරලා සමහර ලිනක්ස් C/C++ ලයිබ්‍රීස් ඇන්ඩ්‍රොයිඩ් වලට බිල්ඩ් කරන්න බැහැ. අනිත් හැම දෙයක්ම කරන්න පුලුවන්.

දැනට මැක් OS යූස් කරන්නෙ ලිනකස් වල කරන්න පුලුවන් ඕනම දෙයක් Mac OS එකේ කරන්න පුලුවන් වින්ඩෝස් වලට තියන සොෆ්ට්වෙයා ගොඩක් Mac OS එකට තියනවා අනිත් එක මැක් Exclusive සොෆ්ට්වෙයා ගොඩක් තියනවා.

අවසානෙට කියන්න තියෙන්නෙ සරල යූසර් කෙනෙක්ට එදිනෙදා පාවිච්චියට ලිනක්ස් කියන්නෙ වින්ඩොස් හරි මැක් හරි තරම් හොද ඔප්ශන් එකක් නෙමෙයි. ටිකක් ප්‍රෝගැමින් ගැන දන්න කමාන්ඩ් ලයින් එක හුරු එකෙක්ට නම් ලිනක්ස් එදිනෙදා පාවිච්චියට ගන්න පුලුවන් ඒ වුනත් වින්ඩෝස් මැක් තරම් ලේසියෙන් බැහැ (ඔය පුරුදු වුනාට පස්සෙ ලේසියි කිවුවට )."

අවශ්‍ය දේට ලිනක්ස් පාවිච්චි කරපන්. වින්ඩෝස් වලට බැන බැන හැම කම්පියුටරේටම ලිනක්ස් දාන්න ගියාට හරියන්නේ නැහැ

PS - ස්ක්‍රින්ශොට් දැම්මෙ ලොකු කමකට නෙමෙයි, වින්ඩොස් පාවිච්වි කරන සේරම ක්‍රැක් දාගෙන, fb යන වැල බලන ගොන්නු කියල හිතන නිසයි

සිංහලෙන් කියලා තියනවානේ සාමාන්‍ය යූසර් කෙනෙක්ට ඕනේ වෙන ඒවා කියපන් කියලා. එහෙම නැතුව ඩිවලොපර් කෙනෙක්ට හරි සර්වර් එකකට හරි ලිනක්ස් හොද නැහැ කියලා කිවුවෙ නැහැ මම.

[QUOTE="NEMISIS, post: 19024042, member: 494668"] උබ හිතන් ඉන්නේ ටොරන්ට් ක්ලයන්ට් එකක් ෆ්‍රී දෙන එක නම් ලිනක්ස් වල වින්ඩෝස් වලට වඩා හොදකම එහෙනම් සමහර විට උබත් එක්ක කතා කරලා වැඩක් නැතිවෙයි. හොදට කියන්න පුලුවන් නම් කියපන්. උබ හිතන්නෙ වින්ඩෝස් පාවිච්චි කරන එක ගොන් කමක් කියලද? මම වින්ඩෝස් වලට කඩේ යන්නෙත් නැහැ ලිනක්ස් වලට කඩේ යන්නෙත් නැහැ. මෙතන ඇවිත් කිවුවෙ වින්ඩෝස් වලට වඩා හොද සොෆ්ට්වෙයා ලිනක්ස් වලට තියනවා කියලා. මම කියන්නේ ලිනක්ස් වල වැඩේ කොහොම හරි කරන්න පුලුවන් ඒක හරි, ඒත් වින්ඩොස් තරම් ලේසියෙන් යූසර් ෆ්‍රෙන්ඩ්ලි විදියට කරන්න බැහැ. අනිත් එක මම ඔය linux, windows, mac තුනම එක්ක එදිනෙදා වැඩ කරනවා මැක් තරම් අනිත් දෙකම යූසර් ෆරෙන්ඩ්ලි නැහැ. ලිනක්ස් වල හොද සොෆ්ට්වෙයා තියන තරමක් තියෙන්නෙ ඩිවලොප්මන්ට් ටූලස් වගේ දෙවල් තමයි එහෙම නැතුව සාමාන්‍ය යූසර් කෙනෙක්ට එහෙමකට කියල හොද සොෆ්ට්වෙයා නැහැ වැඩේ කරගන්න තියන ඒව මිසක් මම එදිනෙදා වැඩ කරන්න පාවිචිවි කරන්නේ මේක. මෙකට ලිනක්ස් දාගන්න තරම්, මේකෙ කරන්න බැරි ලිනක්ස් වල කරන්න පුලවන් දෙයක් නැහැ. [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3379&pictureid=14345[/IMG] උබ කියන විදියට මගේ මේ ඩෙස්ක්ටොප් එකට ලිනක්ස් දැම්මොත් කරන්න වෙන්නෙ වැලක් බලල අතේ පාරක් ගහන එක තමයි, මොකද මම මේක ගත්තෙ ගේම් ගහන්නම නිසා මේකට ලිනක්ස් හරියන්නේ නැහැ [IMG]http://www.elakiri.com/forum/picture.php?albumid=3379&pictureid=14343[/IMG] මම මේ ටිකත් කියන්නේ මම කම්පියුටරෙන් කරන්නේ වැලක් බලලා අතේ පාරක් ගහන එක කියල කියපු නිසා මම ලිනක්ස් පාවිච්චි කරන්න පටන් ගත්තෙ gentoo linux වලින් ඒ කාලෙ අපිට ඉනස්ටෝලර් තිබුනේ නැහැ. මිනිමල් ඉනස්ටොලේශන් කියල එකක් තමයි තියෙන්නේ මේක අරගෙන ඕන කරන සේරම දේවල් සෝස් එකෙන් බිල්ඩ් කරලා තමයි ඉනස්ටොලේශන් එක හදා ගත්තේ දැන් වගේ අප්ඩේට් නැහැ අප්ඩේට් කරන්නේ අලුත් කර්නල් එක අරගෙන කම්පයිල් කරලා දාගෙන.gui එකත් වෙනම සෝස් එක අරගෙන තමයි කම්පයිල් කරලා ඉනස්ටෝල් කරගත්තේ. දැන් වගේ ඩිවයිස් ඩ්‍රයිවර්ස් නැහැ දවස් ගනං කට්ට කාල තමයි සමහර ඩිවයිස් වැඩ කරන විදියට හදා ගන්නේ මම POSIX ප්‍රෝගැමින් සෑහෙන්න දුරට කරලා තියනවා, kext ඩිවලොප්මන්ට් වලට යනකම් කරලා තියනවා. කර්නල් සෝස් එක අරගෙන ස්ටඩි කරලා තියනවා සමහර(ලිනක්ස් වලට කිසි සේත් සම්බන්ධයක් නැති) ප්‍රොජෙක්ට් වල ආපු ප්‍රශ්න වලට විසදුම් හොයන්න. අන්තිමට කියන්න තියෙන්නේ ලිනකස් වල කිසි වරදක් නැහැ ඒත් සාමාන්‍ය යූසර් කෙනෙක්ට එදිනෙදා පාවිච්චි කරන්න හොද දෙයක් නෙමෙයි. මම අද ජොබ් එක කරගෙන ඉන්නෙත් ඕපන් සෝස් වල පිහිටෙන්. ඕපන් සෝස් කියන්නෙ ලිනක්ස් විතරක් නෙමෙයි ඔය.උබලා ඇපල් වලට එහෙම බැන්නට හොයලා බලපන් Google Chrome හදලා තියන වෙබ් කිට් එක ඕපන් සෝස් කරලා තියෙන්නෙ කවුද කියලා. මම වෙන ත්‍රෙඩ් එකක දාපු කමෙන්ට් එකකුත් මෙතනට දාන්නම් " අනිත් එක ලංකාවෙ උන් ලිනක්ස් දාගෙන මහා ලොකුවට කෑගැහුවට ගොඩක් උන් පොඩි පාටිශන් එකක් හදලා ලිනක්ස් දාගෙන ඉන්නේ. කොහොමත් ශෝ එකට තමයි ලිනක්ස් දාගන්නේ, දාලා තියන සේරම තීම් මැනෙජර්ස්, ඉෆෙක්ට්ස්, අයිකන්ස්, ඩොක්ස් දාගෙන ඉන්නවා, ලිනක්ස් වල කස්ටමයිසේශන් කියන්නෙ මේ වගේ විශුවල් ඉෆෙක්ට් දාන කියලා තමයි හිතාගෙන ඉන්නෙ ඒ කරලා හැසිරෙන්නෙ ඉන්නෙ හෙනම ගීක් පොරක් කියලා. ඔහොම කෑගැහුවෙ නැති වුනාට ගොඩක් කම්පැනි වල ඉන්න නෙට්වර්ක් ඇඩ්මින්ලා ඔය ශෝ එක දාන ලිනක්ස් කාරයොන්ට වඩා සෑහෙන්න ලිනක්ස් දන්නවා. සාමාන්යෙන් ලිනක්ස් ගැන ඔය මහා ලොකුවට කතා කරන්නෙ ලිනක්ස් දාගනිපු අලුත් තියන ආතල් එකට.ඔහොම දාගත්තට ඔය එකෙක් වත් ප්‍රයිමරි OS එක විදියට ලිනක්ස් පාවිච්චි කරයිද දන්නෙ නැහැ. අනිත් එක මම අවුරුදු 4ක විතර සොෆ්ට්වෙයා ඩිවලොප්මන්ට් ෆීල්ඩ් එකේ වැඩ කරනවා ඒ වුනත් ප්‍රයිමරි OS එක විදියට ලිනක්ස් පාවිච්චි කරන උන් මට මේ අවුරුදු 4ටම හම්බ වෙලා තියෙන්නෙ 10ටත් අඩුවෙන්. මමත් ලිනක්ස් වල ගොඩක් වැඩ කරලා තියනවා. මම කරලා තියන වැඩ වලින් වින්ඩෝස් වල කරන්න බැහැ කියලා හම්බ වෙලා තියෙන්නෙ 1ක් 2ක් වගේ විතරයි එකක් තමයි Android NDK එක පාවිච්වි කරලා සමහර ලිනක්ස් C/C++ ලයිබ්‍රීස් ඇන්ඩ්‍රොයිඩ් වලට බිල්ඩ් කරන්න බැහැ. අනිත් හැම දෙයක්ම කරන්න පුලුවන්. දැනට මැක් OS යූස් කරන්නෙ ලිනකස් වල කරන්න පුලුවන් ඕනම දෙයක් Mac OS එකේ කරන්න පුලුවන් වින්ඩෝස් වලට තියන සොෆ්ට්වෙයා ගොඩක් Mac OS එකට තියනවා අනිත් එක මැක් Exclusive සොෆ්ට්වෙයා ගොඩක් තියනවා. අවසානෙට කියන්න තියෙන්නෙ සරල යූසර් කෙනෙක්ට එදිනෙදා පාවිච්චියට ලිනක්ස් කියන්නෙ වින්ඩොස් හරි මැක් හරි තරම් හොද ඔප්ශන් එකක් නෙමෙයි. ටිකක් ප්‍රෝගැමින් ගැන දන්න කමාන්ඩ් ලයින් එක හුරු එකෙක්ට නම් ලිනක්ස් එදිනෙදා පාවිච්චියට ගන්න පුලුවන් ඒ වුනත් වින්ඩෝස් මැක් තරම් ලේසියෙන් බැහැ (ඔය පුරුදු වුනාට පස්සෙ ලේසියි කිවුවට )." අවශ්‍ය දේට ලිනක්ස් පාවිච්චි කරපන්. වින්ඩෝස් වලට බැන බැන හැම කම්පියුටරේටම ලිනක්ස් දාන්න ගියාට හරියන්නේ නැහැ :P PS - ස්ක්‍රින්ශොට් දැම්මෙ ලොකු කමකට නෙමෙයි, වින්ඩොස් පාවිච්වි කරන සේරම ක්‍රැක් දාගෙන, fb යන වැල බලන ගොන්නු කියල හිතන නිසයි සිංහලෙන් කියලා තියනවානේ සාමාන්‍ය යූසර් කෙනෙක්ට ඕනේ වෙන ඒවා කියපන් කියලා. එහෙම නැතුව ඩිවලොපර් කෙනෙක්ට හරි සර්වර් එකකට හරි ලිනක්ස් හොද නැහැ කියලා කිවුවෙ නැහැ මම. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom