Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows 10 vs Linux
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕක මචන් ඔයිට වඩා සංකීර්ණ ප්‍රශ්නයක්. මුලින්ම ඔය Asymetric key එන්ක්‍රිප්ශන් ඕඑස් ලෙවල් එකේ ඉම්ප්ලිමෙන්ට් කරද්දි NSA එකෙන් ඩිවලොපර්ස්ලාට ඔප්ශන් 2ක් දුන්නා එකක් තමයි USA වලට ශිප් කරන සොෆ්ට්වෙයා වල කීඑක (මේ කියන්නේ ඇක්ටිවේශන් කී නෙමයි සයිනින් වලට සහ එන්ක්‍රිප්ශන් වලටකී) ඒ ගොල්ලො කියන ලෙන්ත් එකකට ලිම්ට් කරන්න ඕනේ අනිත් ඔප්ශන් එක තමයි තමන්ට කැමති ලෙන්ත් එකක කී යූස් කරන්න පුලවන් ඒත් කී එකෙන් බාගයක් (කී එක abcd නම් ab හරි cd හරි) nsa එකට ඕනෙ කියල. කිසිම ඩිවලොපර් කෙනෙක් තමන්ගෙ ප්‍රයිවෙට් කී වලින් බාගයක් කාටවත් දෙන්න කැමති වුනේ නැහැ ඒක නිසා NSA එක කී ලෙන්ත් වලට ලිමිට් එකක් දානවා (ඒ ගොල්ලන්ට තියන කම්පියුටින් පවර් එකත් එක්ක ඒ ලිමිට් එකේ ඕනෙම කී එකක් ක්‍රැක් කරන්න පුලුවන්). අදට වුනත් ඇපල් ස්ටෝර් එකට ඇප් එකක් දාන ප්‍රොසෙස් එකේදි අහනවා එන්ක්‍රිප්ශන් බාවිතා කරනවද කියලා. අනිත් එක අද තියන එන්ක්‍රිප්ශන් ස්ටැන්ඩඩස් ගොඩක් ඒවා NSA සම්බන්ධවෙල ස්ටෑන්ඩරයිස් කරපුවා ඒවයෙ බග් තියනවා නම් තියෙන්නෙ ඉම්ප්ලිමන්ටේශන් එකේ නෙමෙයි ඇල්ගොරිතම් එකේ එතකොට ඇල්ගොරිතම් එක මොකා මොන විදියට ඉම්පලිමන්ට් කරත් ඉම්ප්ලිමෙනටේශන් එකේ බග් නැතිවුනාට වැඩක් නැහැ ඇල්ගොරිතම් එකේ බග් එකෙන් ක්‍රැක් කරන්න පුලුවන්

මේ කතාව මම ඉගෙන ගන්න කාලෙ අහපු දෙයක්.

මේ වෙනකම් හදපු ගොඩක්ම Secure සොෆ්ට්වෙයා එක වෙච්ව TrueCrypt ප්‍රොජෙක්ට් එක එක සැරේම නතරවෙච්ච ඒව එහෙමත් ඔය සංකීර්ණ ප්‍රශ්නෙම කෑල්ලක් තමයි ඒකෙ සෝස් එක නෙට් එකේ තිවුනට කාටවත් කියන්න බැහැ ඒ නෙට් එකේ තියන සෝස් එක Untouched ඔරිජිනල් සෝස් එක කියලා. දන්න තරමට ඔය අල්ලගනිපු හැකර්ස්ලා ගොඩක් TrueCrypt වලින් එන්ක්‍රිප්ට් කරපු ඩ්‍රයිව්ස් අද වෙනකං ඒවයෙ ඩේට ගන්න බැරුව තියං ඉන්නවා කියලත් කියනවා

[QUOTE="NEMISIS, post: 19033154, member: 494668"] ඕක මචන් ඔයිට වඩා සංකීර්ණ ප්‍රශ්නයක්. මුලින්ම ඔය Asymetric key එන්ක්‍රිප්ශන් ඕඑස් ලෙවල් එකේ ඉම්ප්ලිමෙන්ට් කරද්දි NSA එකෙන් ඩිවලොපර්ස්ලාට ඔප්ශන් 2ක් දුන්නා එකක් තමයි USA වලට ශිප් කරන සොෆ්ට්වෙයා වල කීඑක (මේ කියන්නේ ඇක්ටිවේශන් කී නෙමයි සයිනින් වලට සහ එන්ක්‍රිප්ශන් වලටකී) ඒ ගොල්ලො කියන ලෙන්ත් එකකට ලිම්ට් කරන්න ඕනේ අනිත් ඔප්ශන් එක තමයි තමන්ට කැමති ලෙන්ත් එකක කී යූස් කරන්න පුලවන් ඒත් කී එකෙන් බාගයක් (කී එක abcd නම් ab හරි cd හරි) nsa එකට ඕනෙ කියල. කිසිම ඩිවලොපර් කෙනෙක් තමන්ගෙ ප්‍රයිවෙට් කී වලින් බාගයක් කාටවත් දෙන්න කැමති වුනේ නැහැ ඒක නිසා NSA එක කී ලෙන්ත් වලට ලිමිට් එකක් දානවා (ඒ ගොල්ලන්ට තියන කම්පියුටින් පවර් එකත් එක්ක ඒ ලිමිට් එකේ ඕනෙම කී එකක් ක්‍රැක් කරන්න පුලුවන්). අදට වුනත් ඇපල් ස්ටෝර් එකට ඇප් එකක් දාන ප්‍රොසෙස් එකේදි අහනවා එන්ක්‍රිප්ශන් බාවිතා කරනවද කියලා. අනිත් එක අද තියන එන්ක්‍රිප්ශන් ස්ටැන්ඩඩස් ගොඩක් ඒවා NSA සම්බන්ධවෙල ස්ටෑන්ඩරයිස් කරපුවා ඒවයෙ බග් තියනවා නම් තියෙන්නෙ ඉම්ප්ලිමන්ටේශන් එකේ නෙමෙයි ඇල්ගොරිතම් එකේ එතකොට ඇල්ගොරිතම් එක මොකා මොන විදියට ඉම්පලිමන්ට් කරත් ඉම්ප්ලිමෙනටේශන් එකේ බග් නැතිවුනාට වැඩක් නැහැ ඇල්ගොරිතම් එකේ බග් එකෙන් ක්‍රැක් කරන්න පුලුවන් මේ කතාව මම ඉගෙන ගන්න කාලෙ අහපු දෙයක්. මේ වෙනකම් හදපු ගොඩක්ම Secure සොෆ්ට්වෙයා එක වෙච්ව TrueCrypt ප්‍රොජෙක්ට් එක එක සැරේම නතරවෙච්ච ඒව එහෙමත් ඔය සංකීර්ණ ප්‍රශ්නෙම කෑල්ලක් තමයි ඒකෙ සෝස් එක නෙට් එකේ තිවුනට කාටවත් කියන්න බැහැ ඒ නෙට් එකේ තියන සෝස් එක Untouched ඔරිජිනල් සෝස් එක කියලා. දන්න තරමට ඔය අල්ලගනිපු හැකර්ස්ලා ගොඩක් TrueCrypt වලින් එන්ක්‍රිප්ට් කරපු ඩ්‍රයිව්ස් අද වෙනකං ඒවයෙ ඩේට ගන්න බැරුව තියං ඉන්නවා කියලත් කියනවා [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom