Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows 10 vs Linux
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පාවිච්චි කරලාම බලපන්  උබට අවශ්‍ය දේවල් වලට ඕපන්සෝස් පාවිච්චි කරන්න පුලුවන්නම් එක ලේසියි නම් ඉතින් උබට එක වරදක් නැහැනෙ?

මුල ඉඳන් ත්‍රෙඩ් එක බලපන්. ඒක්ස්පිරියන්ස් තියෙන එවුන්ගේ පොස්ට් කියෙව්වහම උබට අයිඩියා එකක් ගන්න පුළුවන්,

ඕපන්සෝස් වැල කිසි වැරද්දක් නැහැ. වැරැද්ද තියෙන්නේ අසීමිතව කඩේ යාම එක ඉතා හොඳයි කියල. හරිම සුන්දර දෙයක් කියල. නමුත් ඇත්ත එක නෙමෙයි. Industrial Level එකට අවහම කම්පැනි ගොඩක් ඕපන්සෝස් මුලට දාගෙන මිනිස්සුන්ගෙන් වැඩ කරවගෙන උන් බඩ පුරවගන්න එක කරන්නේ. ඒ ගැන ගොඩක් සඳහන් කරලා තිබ්බ මෙම්බර් කෙනෙක්. ඊට උදාහරණ දෙන්න පුළුවන් Google Search Algorithm, Webkit, Oracle වගේ තව ගොඩක් ඒව තියෙනව.

ඒවා කවදාවත් ඕපන්සෝස් කරන්නේ නැහැ. පොඩි කෑල්ලක් ඕපන්සෝස් කියල දාල මිනිස්සු මරෝගෙන වැඩ පල කරගන්න එක කරන්නෙ. ඕපන් සෝස් නම් සම්පුර්ණ ඕපන්සෝස් වෙන්න ඕනේ. නමුත් මුන් එකෙක් වත් ඕපන්සෝස් කරන්නේ නැහැ. ඔය මන් කිව්වේ ඕපන්සෝස් ලෝකේ ඉන්න ලොකුම එවුන් ගැන.

නමුත් ලිනක්ස් දාගෙන ඩෙස්ක්ටොප් කස්ටමයිස් කරගෙන ඉන්න එකාට කිසි හානියක් නැහැ. ඌට කිසි දෙයක් ගැන තේරුමකුත් නැහැ. අදාලත් නැහැ අවුලකුත් නැහැ. ඒ ගැන කාටවත් ප්‍රශ්නෙකුත් නැහැ. ඌට හොඳයි නම් උගේ වැඩ වින්ඩෝස් වලට වඩා ලේසියෙන් කරගන්නත් පුලුවන්නම් ලංකාව වගේ නැතුව වින්ඩෝස් ලයිසන් චෙක් කරන රටකත් නම් ඉන්නේ ඉතින් වරදක් නැහැනේ?

[QUOTE="BLACKLIST_MEMBER, post: 19040446, member: 79414"] [SIZE="3"]පාවිච්චි කරලාම බලපන් :yes: උබට අවශ්‍ය දේවල් වලට ඕපන්සෝස් පාවිච්චි කරන්න පුලුවන්නම් එක ලේසියි නම් ඉතින් උබට එක වරදක් නැහැනෙ? මුල ඉඳන් ත්‍රෙඩ් එක බලපන්. ඒක්ස්පිරියන්ස් තියෙන එවුන්ගේ පොස්ට් කියෙව්වහම උබට අයිඩියා එකක් ගන්න පුළුවන්, ඕපන්සෝස් වැල කිසි වැරද්දක් නැහැ. වැරැද්ද තියෙන්නේ අසීමිතව කඩේ යාම එක ඉතා හොඳයි කියල. හරිම සුන්දර දෙයක් කියල. නමුත් ඇත්ත එක නෙමෙයි. Industrial Level එකට අවහම කම්පැනි ගොඩක් ඕපන්සෝස් මුලට දාගෙන මිනිස්සුන්ගෙන් වැඩ කරවගෙන උන් බඩ පුරවගන්න එක කරන්නේ. ඒ ගැන ගොඩක් සඳහන් කරලා තිබ්බ මෙම්බර් කෙනෙක්. ඊට උදාහරණ දෙන්න පුළුවන් Google Search Algorithm, Webkit, Oracle වගේ තව ගොඩක් ඒව තියෙනව. ඒවා කවදාවත් ඕපන්සෝස් කරන්නේ නැහැ. පොඩි කෑල්ලක් ඕපන්සෝස් කියල දාල මිනිස්සු මරෝගෙන වැඩ පල කරගන්න එක කරන්නෙ. ඕපන් සෝස් නම් සම්පුර්ණ ඕපන්සෝස් වෙන්න ඕනේ. නමුත් මුන් එකෙක් වත් ඕපන්සෝස් කරන්නේ නැහැ. ඔය මන් කිව්වේ ඕපන්සෝස් ලෝකේ ඉන්න ලොකුම එවුන් ගැන. නමුත් ලිනක්ස් දාගෙන ඩෙස්ක්ටොප් කස්ටමයිස් කරගෙන ඉන්න එකාට කිසි හානියක් නැහැ. ඌට කිසි දෙයක් ගැන තේරුමකුත් නැහැ. අදාලත් නැහැ අවුලකුත් නැහැ. ඒ ගැන කාටවත් ප්‍රශ්නෙකුත් නැහැ. ඌට හොඳයි නම් උගේ වැඩ වින්ඩෝස් වලට වඩා ලේසියෙන් කරගන්නත් පුලුවන්නම් ලංකාව වගේ නැතුව වින්ඩෝස් ලයිසන් චෙක් කරන රටකත් නම් ඉන්නේ ඉතින් වරදක් නැහැනේ?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom