Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows 10 vs Linux
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබල නොකරන අපි කරන දේවල් කියල කල්පනා කරන්නෙපා එක වැරදි පැත්ත.

උදාහරනෙකට ඕනනං කියන්නන් අපි server side හැමදාම වැඩ කරන එවුන්. වුර්තිය විදිහට. නමුත් එක ඔතනට අදාල වෙනවද බලපන් උබ.

Linux kernel සමහර වැඩ කරගන්න බැරි උණ වෙලාවට අවශ්‍ය විදිහට සුළු සුළු වෙනස්කම් කරගන්න වෙලා තියෙන අවස්ථාවල් තියෙනවා නමුත් Desktop PC වලට එහෙම ලොකු ප්‍රශ්නයක් වෙලා නැහැ. Server side ගොඩක් වැඩ කරන අයට තමයි ප්‍රශ්නයක් වෙන්නෙ ඔය වගේ දේවල්.

උදාහරණයක් විදිහට අවුරුදු ගානක් තිස්සේ ElaKiri වගේ අපි සයිට් කරන එවුන්ට face කරපු ලොකු ප්‍රශ්නයක් DDoS.

පහුගිය මාස කීපය වෙනකන් DDoS Attack එහෙම ආවහම Kernel ට කෙල වෙනවා Handle කරගන්න බැහැ ෆිල්ටර් කරගන්න කන් ඉන්ඩ පන නැහැ ට්‍රැෆික් එක ඇතුලට බැස්සම කොර වෙලා යනවා. එකට හේතුව ඇත්තටම Network Layer 4 attack එක නවත්තන්න Box එක ඇතුලට එන්න කලින් Hardware Firewall එකක් ඕනේ උනා. සමාහ්ර එවුන්ගේ Data Center පිටිං down වෙලා යන්න වදිනව.

නමුත් Traffic එක කොච්චර ලොකු උනත් simple SYN Flood එකක් නිසා එක නවත්තන්න සරල iptable filter එකකින් පුළුවන් වෙන්න හැකියාව තියෙද්දිත් ඒක හරියට Handle කරගන්න බැරි උනේ kernel එකේ තියෙන දුර්වල කමක් නිසයි. එතකොට රිකම්පයිල් කරලා පස්සේ කාලෙක පොඩි පොඩි වෙනස්කන් කරගන්න පුළුවන් උනත් මේ ඊයේ පෙරේද වෙනකන් කට්ටිය believe කරගෙන හිටියේ Software Level එකෙන් එක නවත්තන්න බැහැ කියල. නමුත් CentOS අලුත් එකේ විතරයි ඕක ගොඩ දාගන්න පුළුවන් උනේ Debian කාරයොන්ගේ තවමත් මන් හිතන්නේ අනාතයි. ඒක මැනුවල් ආයේ රිකම්පයිල් කරගෙන තමයි කරන්න ඕනේ.

(Im not talking about BSD)

මගේ පොයින්ට් එක advanced user ලට හොඳයි කියල. නරකයි කියල නෙමෙයි.

අපි ඒ කොච්චර ලිනක්ස් එක්ක එදිනෙදා වැඩ කරත් Primary OS එක වින්ඩෝස්.

ගොඩක් එවුන් අලුතින් ලිනක්ස් දාගෙන පොඩ්ඩක් CLI එකට හුරු උණ ගමන් අසීමිතව කඩේ යන්න ගන්නව මේක තමයි හොඳම එක කියල. නමුත් උන්ට තෙරුන් යන්න ගොඩක් කල් යනව.

අර මෙම්බර් කෙනෙක් කිව්වා වගේ Office වල Man පේජ් කියව කියව ඉන්න ටයිම් දෙන්නේ නැති උනහම ඒ වෙලාවට windows කොච්චර ලේසිද කියල හිතෙන එක එකට හේතුවක් වෙන්න පුළුවන් ලොකුවට.

මම කිව්වේ නෝමල් ඩෙස්ක්ටොප් එකට කස්ටමයිස් කරගෙන කියල හිතන් ඩෙස්ක්ටොප් වෙනස් කරගෙන දාගෙන ඉන්න එවුන්ට ඔය ප්‍රශ්න අදාළ නැහැ කියලයි. එයාල ආසාවට ඉගෙනගන්න දාගෙන ඉන්නවා එකේ වැරද්දක් නැහැ.

නමුත් තේරුමක් නැති කඩේ යාම චාටර්. (හැබැයි මේ ත්‍රෙඩ් එකේ දාල තිබ්බ තව මෙම්බර් කෙනෙක් ඒ වගේ ලොකු ප්‍රශ්න වලට මුහුණ දීපු උබ ආපස්සට ගිහින් කමෙන්ට් කියවල බලපන්)

මන් අදහස් කලේ කලින් පොස්ට් එකේදී ඔය එක පොයින්ට් එකක් වත් නෙමෙයි, ඔය කියන විදිහට කඩේ යන ය Opensource කියන ලෝකේ ඇත්ත මොකක්ද කියල හරි idea එකක් නැති එක ගැනයි. Open Source ඉස්සරහට දාගෙන ඕපන්සෝස් කියා කියා එක පතුරවන්න හදන්නේ ඇත්තටම මිනිස්සුන්ට තියෙන ආදරයක් හින්දද කියල තේරුම් ගන්න නම් හරි කෝනෙන් ඒ දිහා බලන්න විෂන් එකක් තියෙන්න ඕනේ

උදාහරණයක් විදිහට server side එකේ ඉන්න අය දන්නවා ලොකුම ඕපන්සෝස් database එක මොකක්ද MySQL. කවුද කරන්නේ? oracle

අර කිව්වා වගේ Google Search Algorithm

ඇයි ඕව Opensource නැත්තේ? ඒ උනාට මුන් නේද Open Source world එකේ ලොකුම පොරවල්? එත් ඇයි එක කෑල්ලක් විතරක් Open Source?

හැමෝම තමන්ගේ ප්‍රධාන ප්‍රොජෙක්ට් එක Open Source කරන්නේ නැහැ.

Red Hat බලපන්? CentOS කියල කමුනිටි වර්ෂන් එකක් ඉස්සරහට දාගෙන කරන සෙල්ලම.

හැමෝම කමුනිටි වර්ෂන් දාගෙන ඉන්නවා. එත් අලියව ඕපන්සෝස් කරන්නේ නැහැ. ඒ උනාට මයික්‍රසොෆ්ට් ට බයිනවා ඕපන්සෝස් නෑ කියල.

හෙළුවෙන් ඉඳගෙන පාරේ යන එවුන්ට හූ කියනවා වගේ වැඩක් නෙමෙයිද එක?

අන්න එකයි සිංහලෙන් කිව්වේ ඕපන්සෝස් කියන තරඟ ලස්සන සුන්දර ලෝකයක් නෙමෙයි. මිනිස්සුන්ව මඩවල බඩ පුරෝගන්න පාවිච්චි කරන දේවල් කියල.

සමහරු කියයි ඕපන් සෝස් වලට කොච්චර දේවල් කැප කරපු මිනිස්සු ඉන්නවද කියල හොයල බලපන් කියල. උන්ට කියන්න තියෙන්නෙත් හොයල බලපන් කියලම තමයි

[QUOTE="BLACKLIST_MEMBER, post: 19040767, member: 79414"] [SIZE="3"] උබල නොකරන අපි කරන දේවල් කියල කල්පනා කරන්නෙපා එක වැරදි පැත්ත. උදාහරනෙකට ඕනනං කියන්නන් අපි server side හැමදාම වැඩ කරන එවුන්. වුර්තිය විදිහට. නමුත් එක ඔතනට අදාල වෙනවද බලපන් උබ. Linux kernel සමහර වැඩ කරගන්න බැරි උණ වෙලාවට අවශ්‍ය විදිහට සුළු සුළු වෙනස්කම් කරගන්න වෙලා තියෙන අවස්ථාවල් තියෙනවා නමුත් Desktop PC වලට එහෙම ලොකු ප්‍රශ්නයක් වෙලා නැහැ. Server side ගොඩක් වැඩ කරන අයට තමයි ප්‍රශ්නයක් වෙන්නෙ ඔය වගේ දේවල්. උදාහරණයක් විදිහට අවුරුදු ගානක් තිස්සේ ElaKiri වගේ අපි සයිට් කරන එවුන්ට face කරපු ලොකු ප්‍රශ්නයක් DDoS. පහුගිය මාස කීපය වෙනකන් DDoS Attack එහෙම ආවහම Kernel ට කෙල වෙනවා Handle කරගන්න බැහැ ෆිල්ටර් කරගන්න කන් ඉන්ඩ පන නැහැ ට්‍රැෆික් එක ඇතුලට බැස්සම කොර වෙලා යනවා. එකට හේතුව ඇත්තටම Network Layer 4 attack එක නවත්තන්න Box එක ඇතුලට එන්න කලින් Hardware Firewall එකක් ඕනේ උනා. සමාහ්ර එවුන්ගේ Data Center පිටිං down වෙලා යන්න වදිනව. නමුත් Traffic එක කොච්චර ලොකු උනත් simple SYN Flood එකක් නිසා එක නවත්තන්න සරල iptable filter එකකින් පුළුවන් වෙන්න හැකියාව තියෙද්දිත් ඒක හරියට Handle කරගන්න බැරි උනේ kernel එකේ තියෙන දුර්වල කමක් නිසයි. එතකොට රිකම්පයිල් කරලා පස්සේ කාලෙක පොඩි පොඩි වෙනස්කන් කරගන්න පුළුවන් උනත් මේ ඊයේ පෙරේද වෙනකන් කට්ටිය believe කරගෙන හිටියේ Software Level එකෙන් එක නවත්තන්න බැහැ කියල. නමුත් CentOS අලුත් එකේ විතරයි ඕක ගොඩ දාගන්න පුළුවන් උනේ Debian කාරයොන්ගේ තවමත් මන් හිතන්නේ අනාතයි. ඒක මැනුවල් ආයේ රිකම්පයිල් කරගෙන තමයි කරන්න ඕනේ. (Im not talking about BSD) මගේ පොයින්ට් එක advanced user ලට හොඳයි කියල. නරකයි කියල නෙමෙයි. අපි ඒ කොච්චර ලිනක්ස් එක්ක එදිනෙදා වැඩ කරත් Primary OS එක වින්ඩෝස්. ගොඩක් එවුන් අලුතින් ලිනක්ස් දාගෙන පොඩ්ඩක් CLI එකට හුරු උණ ගමන් අසීමිතව කඩේ යන්න ගන්නව මේක තමයි හොඳම එක කියල. නමුත් උන්ට තෙරුන් යන්න ගොඩක් කල් යනව. අර මෙම්බර් කෙනෙක් කිව්වා වගේ Office වල Man පේජ් කියව කියව ඉන්න ටයිම් දෙන්නේ නැති උනහම ඒ වෙලාවට windows කොච්චර ලේසිද කියල හිතෙන එක එකට හේතුවක් වෙන්න පුළුවන් ලොකුවට. මම කිව්වේ නෝමල් ඩෙස්ක්ටොප් එකට කස්ටමයිස් කරගෙන කියල හිතන් ඩෙස්ක්ටොප් වෙනස් කරගෙන දාගෙන ඉන්න එවුන්ට ඔය ප්‍රශ්න අදාළ නැහැ කියලයි. එයාල ආසාවට ඉගෙනගන්න දාගෙන ඉන්නවා එකේ වැරද්දක් නැහැ. නමුත් තේරුමක් නැති කඩේ යාම චාටර්. (හැබැයි මේ ත්‍රෙඩ් එකේ දාල තිබ්බ තව මෙම්බර් කෙනෙක් ඒ වගේ ලොකු ප්‍රශ්න වලට මුහුණ දීපු උබ ආපස්සට ගිහින් කමෙන්ට් කියවල බලපන්) මන් අදහස් කලේ කලින් පොස්ට් එකේදී ඔය එක පොයින්ට් එකක් වත් නෙමෙයි, ඔය කියන විදිහට කඩේ යන ය Opensource කියන ලෝකේ ඇත්ත මොකක්ද කියල හරි idea එකක් නැති එක ගැනයි. Open Source ඉස්සරහට දාගෙන ඕපන්සෝස් කියා කියා එක පතුරවන්න හදන්නේ ඇත්තටම මිනිස්සුන්ට තියෙන ආදරයක් හින්දද කියල තේරුම් ගන්න නම් හරි කෝනෙන් ඒ දිහා බලන්න විෂන් එකක් තියෙන්න ඕනේ උදාහරණයක් විදිහට server side එකේ ඉන්න අය දන්නවා ලොකුම ඕපන්සෝස් database එක මොකක්ද MySQL. කවුද කරන්නේ? oracle අර කිව්වා වගේ Google Search Algorithm ඇයි ඕව Opensource නැත්තේ? ඒ උනාට මුන් නේද Open Source world එකේ ලොකුම පොරවල්? එත් ඇයි එක කෑල්ලක් විතරක් Open Source? හැමෝම තමන්ගේ ප්‍රධාන ප්‍රොජෙක්ට් එක Open Source කරන්නේ නැහැ. Red Hat බලපන්? CentOS කියල කමුනිටි වර්ෂන් එකක් ඉස්සරහට දාගෙන කරන සෙල්ලම. හැමෝම කමුනිටි වර්ෂන් දාගෙන ඉන්නවා. එත් අලියව ඕපන්සෝස් කරන්නේ නැහැ. ඒ උනාට මයික්‍රසොෆ්ට් ට බයිනවා ඕපන්සෝස් නෑ කියල. හෙළුවෙන් ඉඳගෙන පාරේ යන එවුන්ට හූ කියනවා වගේ වැඩක් නෙමෙයිද එක? අන්න එකයි සිංහලෙන් කිව්වේ ඕපන්සෝස් කියන තරඟ ලස්සන සුන්දර ලෝකයක් නෙමෙයි. මිනිස්සුන්ව මඩවල බඩ පුරෝගන්න පාවිච්චි කරන දේවල් කියල. සමහරු කියයි ඕපන් සෝස් වලට කොච්චර දේවල් කැප කරපු මිනිස්සු ඉන්නවද කියල හොයල බලපන් කියල. උන්ට කියන්න තියෙන්නෙත් හොයල බලපන් කියලම තමයි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom