Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows 10 vs Linux
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්ටෙල් ප්‍රොසෙසර් ගහන්නෙත් ග්‍රැෆික් කාඩ් ගහන එවුනුත් ඔක්කොම මයික්‍රසොෆ්ට් ලට ටාගට් කරලා ගහන්නේ. උන්ට වැඩක් නෑ ලිනක්ස් අරව මේවා උන් සත පහකට ගණන් ගන්නේ නැහැ. උන්ගේ මාකට් එක වින්ඩෝස්.

දැන් තියෙන ගේමින් ගහන පිසි වල කන්ෆිග් එක එක්ක මොබයිල් වලට ලං කරන්නත් බැහැ. අවුරුදු 10ට වඩා යයි. එත් ඩෙස්ක්ටොප් PC නැති උනත් ඒ කන්ෆිග් තියෙන hardware ඕනේ දැන් තියෙන සොෆ්ට්වෙයා වලට, ගේම් වලට එහෙම. ඉතින් නැති වෙන්නේ නැහැ

mobile මාකට් එක දිනන්න අමාරුයි ලොකු තරඟයක් තියෙනව.

Desktop වලට වැඩි පුරම දැනට පාවිච්චි වෙන්නේ Microsoft ලගේ OS එක නිසා මොබයිල් සහ Desktop PC දෙකම එකම ප්ලැට්ෆෝම් එකකට Microsoft ගෙනාවහම Mobile සහ Desktop PC, Tab, Laptop, සේරම තනි ප්ලැට්ෆෝම් එකක ඉඳන් develop කරන්න ගත්තහම ලොකු තරඟයක් දෙන්න ඕනේ අනික් පැත්තට එක හරවන්න.

Samsung වගේ එවුන් ඒ පැත්තට Plug එක ගහගෙන ඉන්නේ එකයි.

http://www.samsung.com/uk/consumer/mobile-devices/smartphones/others/GT-I8750ALABTU

නමුත් Windows Mobile ගහන්නෙත් OS එක ගහන්නෙත් එකම කම්පැනියකින් උනහමත් අනික් පැත්තට ලොකු තර්ජනයක් එල්ල වෙනව එකෙන්.

ඔය විදිහට තමයි තියෙන්න ඕනේ. කරට කර ෆයිට් එකක් යනකොටයි මිනිස්සුන්ට හොඳ ටෙක්නොලොජි එලියට එන්නේ. එකෙක් විතරක් dominate කරගෙන අනික් කම්පැනි වස්සන්න evil විදිහට වැඩ කරන එක වැරදියි. එක නිසා දෙපැත්තටම හොඳ රිවිව් වැටෙන්න ඕනේ. කඩේ ගිහින් රිවිව් ලියනකොට රැල්ලක් හැදෙන්නේ. google මේ දේ කරන්නේ ඕපන්සෝස් fan ල පාවිච්චි කරල. නමුත් උන්ට කඩේ ගියාට ලැබෙන දෙයකුත් නැහැ. උන්ගේ හම යනවා. google ගේ නම යනවා. තනි කම්පනියක් field එකේ dominate කරන්න ගන්නව. අනික් කම්පැනි වස්සන්න යනවා. එකෙන් පාඩුව අපිටමයි අන්තිමට.

නැතුවම බැරි කරන්න බැහැ. කොයි දේටත් ඔල්ටර්නේටිව් එකක් තියෙන්න ඕනේ. කම්පෙටිෂන් එකක් තියෙන්ඩ ඕනේ.

නැත්තන් මහින්ද ආණ්ඩු කොරා වගේ තියෙයි එකෙක් විතරක් රජ උනාම විපක්ෂයක් නැති උනා වගේ තියෙයි.

[QUOTE="BLACKLIST_MEMBER, post: 19040885, member: 79414"] [SIZE="3"] ඉන්ටෙල් ප්‍රොසෙසර් ගහන්නෙත් ග්‍රැෆික් කාඩ් ගහන එවුනුත් ඔක්කොම මයික්‍රසොෆ්ට් ලට ටාගට් කරලා ගහන්නේ. උන්ට වැඩක් නෑ ලිනක්ස් අරව මේවා උන් සත පහකට ගණන් ගන්නේ නැහැ. උන්ගේ මාකට් එක වින්ඩෝස්. දැන් තියෙන ගේමින් ගහන පිසි වල කන්ෆිග් එක එක්ක මොබයිල් වලට ලං කරන්නත් බැහැ. අවුරුදු 10ට වඩා යයි. එත් ඩෙස්ක්ටොප් PC නැති උනත් ඒ කන්ෆිග් තියෙන hardware ඕනේ දැන් තියෙන සොෆ්ට්වෙයා වලට, ගේම් වලට එහෙම. ඉතින් නැති වෙන්නේ නැහැ mobile මාකට් එක දිනන්න අමාරුයි ලොකු තරඟයක් තියෙනව. Desktop වලට වැඩි පුරම දැනට පාවිච්චි වෙන්නේ Microsoft ලගේ OS එක නිසා මොබයිල් සහ Desktop PC දෙකම එකම ප්ලැට්ෆෝම් එකකට Microsoft ගෙනාවහම Mobile සහ Desktop PC, Tab, Laptop, සේරම තනි ප්ලැට්ෆෝම් එකක ඉඳන් develop කරන්න ගත්තහම ලොකු තරඟයක් දෙන්න ඕනේ අනික් පැත්තට එක හරවන්න. Samsung වගේ එවුන් ඒ පැත්තට Plug එක ගහගෙන ඉන්නේ එකයි. [url]http://www.samsung.com/uk/consumer/mobile-devices/smartphones/others/GT-I8750ALABTU[/url] නමුත් Windows Mobile ගහන්නෙත් OS එක ගහන්නෙත් එකම කම්පැනියකින් උනහමත් අනික් පැත්තට ලොකු තර්ජනයක් එල්ල වෙනව එකෙන්. ඔය විදිහට තමයි තියෙන්න ඕනේ. කරට කර ෆයිට් එකක් යනකොටයි මිනිස්සුන්ට හොඳ ටෙක්නොලොජි එලියට එන්නේ. එකෙක් විතරක් dominate කරගෙන අනික් කම්පැනි වස්සන්න evil විදිහට වැඩ කරන එක වැරදියි. එක නිසා දෙපැත්තටම හොඳ රිවිව් වැටෙන්න ඕනේ. කඩේ ගිහින් රිවිව් ලියනකොට රැල්ලක් හැදෙන්නේ. google මේ දේ කරන්නේ ඕපන්සෝස් fan ල පාවිච්චි කරල. නමුත් උන්ට කඩේ ගියාට ලැබෙන දෙයකුත් නැහැ. උන්ගේ හම යනවා. google ගේ නම යනවා. තනි කම්පනියක් field එකේ dominate කරන්න ගන්නව. අනික් කම්පැනි වස්සන්න යනවා. එකෙන් පාඩුව අපිටමයි අන්තිමට. නැතුවම බැරි කරන්න බැහැ. කොයි දේටත් ඔල්ටර්නේටිව් එකක් තියෙන්න ඕනේ. කම්පෙටිෂන් එකක් තියෙන්ඩ ඕනේ. නැත්තන් මහින්ද ආණ්ඩු කොරා වගේ තියෙයි එකෙක් විතරක් රජ උනාම විපක්ෂයක් නැති උනා වගේ තියෙයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom