Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows 10 vs Linux
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ත්‍රේඩ් එකත් නිකන් දේශපාලන ත්‍රේඩ් එකක් වගේ තමයි. (මට නිකන් හිතුන දෙයක් කිවුවෙ.) තමන් එක ඔපරේටින් සිස්ටම් එකක් පාවිච්චි කරද්දි ඒක තමයි තමන්ට හොඳම එක කියල හිතෙන්නෙ. ඒක වරදක් නෙමෙයි. ඒක තමන්ගෙ පෞද්ගලික කැමැත්තනෙ. හැබැයි වැරැද්ද වෙන්නෙ තමන් අනිත්අය පාවිච්චි කරන ඔපරේටින් සිස්ටම් පාවිච්චි නොකර ඒවට දොස් කියන එක.

අපි කවුරුත් හැමදෙයක් ම දන්නෙ නැහැනෙ. ඒ නිසා අනිත් අය කියන දේවලුත් සාවදානව අහල තමන්ගෙ බුද්ධි මට්ටම් අනුව / තමන්ට අවශ්‍ය හා පහසු දේ අනුව තමන්ට සුදුසු දේ තොරගන්න එක තමයි වෙන්න ඕන.

මේ වගේ ත්‍රේඩ් එකක වටිනාකම වෙන්නෙ විවිධත්වයෙන් යුතු පරිශීලකයන් පිරිසකගෙ අදහස් එක තැනකට ගොනුවෙන එක. තමන්ගෙ අත්දැකීම් හා මතවාදයන් අනුව විවිධ නිර්ණායකයන් ගෙනහැර පාන්න කාට වුණත් අවස්ථාව තියෙනව. හැබැයි එය වෙන්න ඕන තමන් සියල්ල දත් අනිත් අය කිසිත් නොදත් කියන පදනමේ ඉදල නෙමෙයි. මෙහි සමහර පෝස්ට් දකිද්දි එහෙම පිරිසකුත් ඉන්නව කියල පේනව.

මෙය ත්‍රේඩ් එකේ මාතෘකාවට කෙලින් ම අදාල නොවුණත් වක්‍රාකරයෙන් අදාල වනබව මාගේ හැඟීම කරන කොටගෙන පලකරන ලද්දකි.

[QUOTE="Malinga, post: 19041932, member: 1829"] [SIZE="3"]මේ ත්‍රේඩ් එකත් නිකන් දේශපාලන ත්‍රේඩ් එකක් වගේ තමයි. (මට නිකන් හිතුන දෙයක් කිවුවෙ.) තමන් එක ඔපරේටින් සිස්ටම් එකක් පාවිච්චි කරද්දි ඒක තමයි තමන්ට හොඳම එක කියල හිතෙන්නෙ. ඒක වරදක් නෙමෙයි. ඒක තමන්ගෙ පෞද්ගලික කැමැත්තනෙ. හැබැයි වැරැද්ද වෙන්නෙ තමන් අනිත්අය පාවිච්චි කරන ඔපරේටින් සිස්ටම් පාවිච්චි නොකර ඒවට දොස් කියන එක. අපි කවුරුත් හැමදෙයක් ම දන්නෙ නැහැනෙ. ඒ නිසා අනිත් අය කියන දේවලුත් සාවදානව අහල තමන්ගෙ බුද්ධි මට්ටම් අනුව / තමන්ට අවශ්‍ය හා පහසු දේ අනුව තමන්ට සුදුසු දේ තොරගන්න එක තමයි වෙන්න ඕන. මේ වගේ ත්‍රේඩ් එකක වටිනාකම වෙන්නෙ විවිධත්වයෙන් යුතු පරිශීලකයන් පිරිසකගෙ අදහස් එක තැනකට ගොනුවෙන එක. තමන්ගෙ අත්දැකීම් හා මතවාදයන් අනුව විවිධ නිර්ණායකයන් ගෙනහැර පාන්න කාට වුණත් අවස්ථාව තියෙනව. හැබැයි එය වෙන්න ඕන තමන් සියල්ල දත් අනිත් අය කිසිත් නොදත් කියන පදනමේ ඉදල නෙමෙයි. මෙහි සමහර පෝස්ට් දකිද්දි එහෙම පිරිසකුත් ඉන්නව කියල පේනව. මෙය ත්‍රේඩ් එකේ මාතෘකාවට කෙලින් ම අදාල නොවුණත් වක්‍රාකරයෙන් අදාල වනබව මාගේ හැඟීම කරන කොටගෙන පලකරන ලද්දකි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom