Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Yesterday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows 10 vs Linux
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මයික්‍රසොෆ්ට් ඕපන්සෝස් නැති නිසා මයික්‍රසොෆ්ට් එකට බනින එවුන් උබට හොයාගන්න අමාරුද ඔච්චර? මේ ත්‍රෙඩ් එකේම ඇති සවල් ගානට..

අන්න එක තමා කියන්නේ. උබට කොටසක් තේරිලා තියෙනව.

ගුගල්....

ඒක වෙනම කතාවක්.

ඕපන්සෝස් ලෝකේ ලොක්ක වගේනේ. මන් කිව්වේ ඌත් උගේ ප්‍රධාන බිස්නස් එක (Google Search) ප්‍රොටෙක්ට් කරගෙන ඉන්නව algorithm එලියට නොදා ඕපන්සෝස් නොකර.

ඉතින් Microsoft ලගේ ප්‍රධාන බිස්නස් එක මොකක්ද? Windows.

එක ඕපන්සෝස් නැහැ කියල ඒ ඔපරේටින් සිස්ටම් එකට තරහෙන් බනින එක වැරදියි කියලයි කියන්නේ.

මොකද Microsoft කියන්නේ උන්ගේ පාඩුවේ සොෆ්ට්වෙයා විකුණලා කීයක් හරි හොයාගන්න කම්පනියක්. උන් හැම ලබ්බම කරන්න යන්නේ නැහැ Google වගේ.

එක Microsoft ලගේ නොහැකියාව නෙමෙයි. මොකද කරනවානම් කරන්න ඕනේ තරම් Microsoft එකට පුළුවන් කම තිබුන පහුගිය කාලවල් වල (youtube documentary ඇති හොයාගන්න පුළුවන් ඕන කෙනෙක්ට මයික්‍රසොෆ්ට් ගැන).

Google එහෙම නෙමෙයි. Google අපිවයි සල්ලි වලට විකුනන්නේ. Google අපිව Open source කියන නුලෙන් නටවන එක කරන්නේ.

Microsoft එකෙන් උන් හදපු උන්ගේ සොෆ්ට්වෙයා එක පාවිච්චි කරන්න ගානක් ගන්නව ඒකෙන් කිසි හානියක් නෑනෙ?

Google අපිට නිකන් දීල අපිව විකුණනගෙන කනව.

විශ්වාස කරනවානම් විශ්වාස කරපන් උබලව හිතාගන්න බැරි ගණන් වලට උබලව විකිණිලා ඉවරයි කියල.

කැමති පැත්තට යන්න කැමති කෙනාට අයිතියක් තියෙනව. ඒ ගැන කිසිම තරහක් නැහැ..

නමුත් "Don't be evil" කියල ස්ලෝගන් එක ඉස්සරහට දාගෙනම Evil විදිහට අනික් කම්පනි වස්සන්න හදන, ෆීල්ඩ් එක Dominate කරන්න යන එක ටිකක් භයානක දෙයක් නොවෙයිද?

තරඟයක නම් දෙන්නෙක් ඉන්න ඕනෙ. තනි කෙනෙක් ඉන්නකොට කාටද පාඩු?

[QUOTE="BLACKLIST_MEMBER, post: 19050334, member: 79414"] [SIZE="3"]මයික්‍රසොෆ්ට් ඕපන්සෝස් නැති නිසා මයික්‍රසොෆ්ට් එකට බනින එවුන් උබට හොයාගන්න අමාරුද ඔච්චර? මේ ත්‍රෙඩ් එකේම ඇති සවල් ගානට.. ___ අන්න එක තමා කියන්නේ. උබට කොටසක් තේරිලා තියෙනව. ගුගල්.... ඒක වෙනම කතාවක්. ඕපන්සෝස් ලෝකේ ලොක්ක වගේනේ. මන් කිව්වේ ඌත් උගේ ප්‍රධාන බිස්නස් එක (Google Search) ප්‍රොටෙක්ට් කරගෙන ඉන්නව algorithm එලියට නොදා ඕපන්සෝස් නොකර. ඉතින් Microsoft ලගේ ප්‍රධාන බිස්නස් එක මොකක්ද? Windows. එක ඕපන්සෝස් නැහැ කියල ඒ ඔපරේටින් සිස්ටම් එකට තරහෙන් බනින එක වැරදියි කියලයි කියන්නේ. මොකද Microsoft කියන්නේ උන්ගේ පාඩුවේ සොෆ්ට්වෙයා විකුණලා කීයක් හරි හොයාගන්න කම්පනියක්. උන් හැම ලබ්බම කරන්න යන්නේ නැහැ Google වගේ. එක Microsoft ලගේ නොහැකියාව නෙමෙයි. මොකද කරනවානම් කරන්න ඕනේ තරම් Microsoft එකට පුළුවන් කම තිබුන පහුගිය කාලවල් වල (youtube documentary ඇති හොයාගන්න පුළුවන් ඕන කෙනෙක්ට මයික්‍රසොෆ්ට් ගැන). Google එහෙම නෙමෙයි. Google අපිවයි සල්ලි වලට විකුනන්නේ. Google අපිව Open source කියන නුලෙන් නටවන එක කරන්නේ. Microsoft එකෙන් උන් හදපු උන්ගේ සොෆ්ට්වෙයා එක පාවිච්චි කරන්න ගානක් ගන්නව ඒකෙන් කිසි හානියක් නෑනෙ? Google අපිට නිකන් දීල අපිව විකුණනගෙන කනව. විශ්වාස කරනවානම් විශ්වාස කරපන් උබලව හිතාගන්න බැරි ගණන් වලට උබලව විකිණිලා ඉවරයි කියල. කැමති පැත්තට යන්න කැමති කෙනාට අයිතියක් තියෙනව. ඒ ගැන කිසිම තරහක් නැහැ.. නමුත් "Don't be evil" කියල ස්ලෝගන් එක ඉස්සරහට දාගෙනම Evil විදිහට අනික් කම්පනි වස්සන්න හදන, ෆීල්ඩ් එක Dominate කරන්න යන එක ටිකක් භයානක දෙයක් නොවෙයිද? තරඟයක නම් දෙන්නෙක් ඉන්න ඕනෙ. තනි කෙනෙක් ඉන්නකොට කාටද පාඩු?[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom