Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows 11 first insider preview Released - Build 22000.51
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. https://uupdump.net/ යන වෙබ් ලිපිනය වෙත පිවිසෙන්න.

2. ඉන් පසු Quick options යටතේ ඇති Latest Dev Channel build කොටසේ දකුණු පසට වන්නට ඇති නිල් පැහැති x64 බොත්තම click කරන්න.

3. දැන් Server response යටතේ ඇති Cumulative Update for Windows 11 (10.0.22000.51) යන්න උඩ click කරන්න.

4. ඔබ කැමති භාෂාව තෝරා ඉන්පසු නිල් පැහැති ‘Next’ බොත්තම click කරන්න.

5. දැන් ඔබගේ පරිගණකයේ ඇති Windows 10 edition එකට පමණක් tick කර නිල් පැහැති ‘Next’ බොත්තම click කරන්න.

6. මීළගට Download method එක ලෙස ‘Download and convert to ISO’ option එක ලබා දී Conversion options යටතේ ඇති සැකසුම් ඒ ආකරයෙන්ම වෙනසක් නොකර Create download package යන නිල් පැහැති බොත්තම click කරන්න.

7. අවසානයේ ඔබගේ පරිගණකයට package එක භාගත වීම ආරම්භ වනු ඇත. මෙය Zip file එකක් වන අතර භාගත වීමෙන් අනතුරුව එය extract කර ඒ තුළ ඇති uup_download_windows.cmd නැමති file එක double-click කරන්න. මෙම script එක run වීමට බොහෝ විට admin permission අවශ්‍ය වනු ඇත. ඉන් පසුව මෙම script එක මගින් අවශ්‍ය සියලුම files භාගත කරගෙන ISO file එක නිර්මාණය කර දෙනු ඇත. ඔබට තිබෙන්නෙ එම ISO එක bootable USB drive එකක් මාර්ගයෙන් ඔබගේ පරිගණකයෙ ස්ථාපනය කර ගැනීම පමණයි.

[QUOTE="isuru cs, post: 26602242, member: 401488"] 1. [URL='https://uupdump.net/?fbclid=IwAR2E6bHPEuj1ImqGWSljysJ3ADuimi_j5_oWRVFoPeMJHWtnCa_jU7eLqUc']https://uupdump.net/[/URL] යන වෙබ් ලිපිනය වෙත පිවිසෙන්න. 2. ඉන් පසු Quick options යටතේ ඇති Latest Dev Channel build කොටසේ දකුණු පසට වන්නට ඇති නිල් පැහැති x64 බොත්තම click කරන්න. 3. දැන් Server response යටතේ ඇති Cumulative Update for Windows 11 (10.0.22000.51) යන්න උඩ click කරන්න. 4. ඔබ කැමති භාෂාව තෝරා ඉන්පසු නිල් පැහැති ‘Next’ බොත්තම click කරන්න. 5. දැන් ඔබගේ පරිගණකයේ ඇති Windows 10 edition එකට පමණක් tick කර නිල් පැහැති ‘Next’ බොත්තම click කරන්න. 6. මීළගට Download method එක ලෙස ‘Download and convert to ISO’ option එක ලබා දී Conversion options යටතේ ඇති සැකසුම් ඒ ආකරයෙන්ම වෙනසක් නොකර Create download package යන නිල් පැහැති බොත්තම click කරන්න. 7. අවසානයේ ඔබගේ පරිගණකයට package එක භාගත වීම ආරම්භ වනු ඇත. මෙය Zip file එකක් වන අතර භාගත වීමෙන් අනතුරුව එය extract කර ඒ තුළ ඇති uup_download_windows.cmd නැමති file එක double-click කරන්න. මෙම script එක run වීමට බොහෝ විට admin permission අවශ්‍ය වනු ඇත. ඉන් පසුව මෙම script එක මගින් අවශ්‍ය සියලුම files භාගත කරගෙන ISO file එක නිර්මාණය කර දෙනු ඇත. ඔබට තිබෙන්නෙ එම ISO එක bootable USB drive එකක් මාර්ගයෙන් ඔබගේ පරිගණකයෙ ස්ථාපනය කර ගැනීම පමණයි. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom