තෑන්ක්ස් මචන්
බට් මා ගාව තියෙනවා ජෙනුයින් වින්ඩෝස් 7 අල්ටිමේට් එකක් ඒත් මේක අපේ අයට ප්රයෝජනවත් වෙයි කියල හිතනවා
E macho ara MSDN scene eka neda. Eken denne Professional version eka nemeda?
Ubalata Ultimate eka denawada?

තෑන්ක්ස් මචන්
බට් මා ගාව තියෙනවා ජෙනුයින් වින්ඩෝස් 7 අල්ටිමේට් එකක් ඒත් මේක අපේ අයට ප්රයෝජනවත් වෙයි කියල හිතනවා

E macho ara MSDN scene eka neda. Eken denne Professional version eka nemeda?
Ubalata Ultimate eka denawada?![]()

අපි ගාවත් තියෙන්නෙ ජෙනුයින් තමා බං
එකම දේ ඉතිං අපි සතයක් වත් ගෙව්වෙ නෑ![]()

wow elz ... meke machan perfomance slow karanavada ??

macho mama 7 apu davsavama use karanna gaththa..
meka damata passe honda vensak therenna gaththa..
meka MS eke ekata vada hondai..
MS lage 7 eke thibuna leda godak meke naa..
ara hamavelama ena "Explorer stopped working" eka avema naa !!!
machan hama driver ekakma vade ne ?? s/w ehema vada ne ?? vs 2008 , sql server 2008 ehema vadada???

evaye kisi aulak naaa
ape ekekta sql server 2005 damma ekath kisi aulak nathuva vada, ai 2008 ahanna onaya![]()

කළුතර පැත්තෙ අයටනම් මගෙන්ම කොපියක් ගන්න පුලුවන්..
ඒ වගේම SLIIT(Metro) එකේ අයටත්..
එහෙම අය ඉන්නවනම් මට PM එකක් දාන්න..
මට DVD එකේ ගාන දුන්නොත් හොඳටෝම ඇති..