Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows 7 All In One DVD එකක් හදමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේන්න මේ දේවල් ට්ක උවමනා කරනවා මේ වැඩේට...

*Windows 7 DVD/ISO (x86 and x64)

ඔබට කැමති Edition එකක් (Starter, Home Basic, Home Premium,

Professional and Ultimate) තොරා ගන්න පුලුවන්.මොකද ඔය හැම DVD/ISO එකකම

සියලුම Edition ඇතුලත්ව තියෙන නිසා.නමුත් ඔබට x86 සහ x64 යන වර්ග දෙකෙන්ම උවමනා

නම් ඔබට සිදුවෙනවා එම වර්ග දෙකෙන්ම DVD/ISO File දෙකක් ලබා ගන්න.

*Windows Automation Installation Kit (WAIK for Windows 7)

වැඩේ කරන්න නම් මේ ට්ක ඇති.Windows 7 දාලම බලනවා නම් මේ ට්කත් ඕනා හොදද...

*Blank DVD නැතිනම් 4GB Pen එකක්.

*Pen එක Use කරනවා නම් WinToFlash වගේ Software එකක්

මේ වැඩේ අමාරුම ට්ක තමා Windows Automation Installation Kit එක භාගත කර

ගන්න එක තමයි මොකද එක 1.7GB විතර වෙනාවා.හරි එකත් භාගත කර ගත්තා කියමුකො නේද.එහෙනම් වැඩේ

පටන් ගමු.

1.WAIK install කර ගන්න.

2.පහත රුපයේ අකාරයට folders හදා ගන්න.

3.දැන් Windows 7 x86 DVD/ISO එක තුල ඇති සියලුම දැ DVD folder එක තුලට copy/extract

කර ගන්න.ඊට පස්සේ Windows 7 x86 DVD/ISO File එකේ Sources folder එක තුල ඇති

install.wim File එක WIMs folder එක තුලට copy/extract කර ගන්න.දැන්

install.wim File එක Windows_7x86 ලෙස නම් කරන්න.මට තිබුනේ x86 පමණයි.නමුත් x64

ඔබට ලබා ගන්න පුලුවන උනා නම් එකේත් install.wim File WIMs folder එක තුලට

copy/extract කර ගන්න.ඒ File එක Windows_7x64 ලෙස නම් කරන්න.

4.දැන් DVD\Sources folder එක තුල ඇති ei.cfg file එක මකලා දාන්න.කැමති නම් ඒ file එක

Note Pad එකක Open කරලා බලන්න.මේ file එකෙන් තමයි Windows 7 Edition එක lock

කරලා තියෙන්නේ.

5.දැන් WAIK command prompt එක Run කරන්න.(As Administrator)

6.Windows 7 හැම Edition එකකටම වෙනමමවු unique INDEX NO එකක් තියෙනවා.

එක දැන ගන්නේ මෙහෙමයි.පහත command එක Deployment Tools Command Prompt

එක මත type කරන්න.

Imagex /info

ටිකක් දිග විස්තරයක් එවි.කියවලා බලන්න.

Windows 7 x86 Index No

Starter 1

Home Basic 2

Home Premium 3

Professional 4

Ultimate 5

Windows 7 x64 Index No

Home Basic 1

Home Premium 2

Professional 3

Ultimate 4

7.හරි දැන් පහත command වරකට එක බැගින් Deployment Tools Command Prompt

එක මත type කර Enter කරන්න.හැබැයි ඔයාගෙ Partation එක ‘E‘ නේමේ නම් මතක්

කරලා එක වෙනස් කරන්න හොදද....

Imagex /export "E:\AIO\WIMs\Windows_7x86.wim" 1 "E:\AIO\DVD\sources\install.wim" "Windows 7 Starter"

Imagex /export "E:\AIO\WIMs\Windows_7x86.wim" 2 "E:\AIO\DVD\sources\install.wim" "Windows 7 Home Basic"

Imagex /export "E:\AIO\WIMs\Windows_7x86.wim" 3 "E:\AIO\DVD\sources\install.wim" "Windows 7 Home Premium"

Imagex /export "E:\AIO\WIMs\Windows_7x86.wim" 4 "E:\AIO\DVD\sources\install.wim" "Windows 7 Professional"

Imagex /export "E:\AIO\WIMs\Windows_7x86.wim" 5 "E:\AIO\DVD\sources\install.wim" "Windows 7 Ultimate"

ඔබට x64 ලබා ගන්න පුලුවන් උනා නම්

Imagex /export “E:\AIO\WIMs\Windows_7x64.wim” 1 “E:\AIO\DVD\sources\install.wim” “Windows 7 HOMEBASIC (x64)”

Imagex /export “E:\AIO\WIMs\Windows_7x64.wim” 2 “E:\AIO\DVD\sources\install.wim” “Windows 7 HOMEPREMIUM (x64)”

හරි තේරුනා නේද යාලුවනේ ආමාරු නැ copy paste and change හරිනේ....

8.දැන් වැඩේ ඉවරයි.DVD folder එක ඇති File Blank DVD එකකට නිවරදි අකාරයට Write කර ගන්න.

එත් මම නම් අනුමත කරන්නේ 4GB Pen එකක් සහ WinToFlash Software එක Use කරන්න කියලා.

මොකද වැරදිමක් වෙලා නම් Pen එක Format කරලා ආයේ හදලා දාන්නනේ තියෙන්නේ.

9.WinToFlash මගින් file Pen එකට Set up කල අකාරය...

බැරි වෙලාවත් මෙන්න මේ වගේ error එකක් ආවොත් Pen එක Format කරලා retry කරන්න.

10 Z.මෙන්න මගේ සතුටුදායක අවසානය යාලුවනේ................

හොදට බැලුවොත් පෙනේවි ඔයාලට මෙතන Home Basic ,Home Premium වැඩිපුර ඇවිත් කියලා.

මම හිතන්නෙ මම ගත්තු ISO file එකේ මේ දෙක allrady තිබ්ලා කියලා.මොකද No 7 වල තියෙන command

Home Basic ,Home Premium වලට type කර Enter කරන කොට allrady මේ image තියෙනවා කියලා ආව

නිසා.කොහොම උනත් මගේ වැඩේ නම් සාර්ථකයි.............

Source:-http://rajitha0245.blogspot.com/2011/12/windows-7-all-in-one-dvd.html

[QUOTE="djrox91, post: 11538586, member: 373754"] මේන්න මේ දේවල් ට්ක උවමනා කරනවා මේ වැඩේට... *Windows 7 DVD/ISO (x86 and x64) ඔබට කැමති Edition එකක් (Starter, Home Basic, Home Premium, Professional and Ultimate) තොරා ගන්න පුලුවන්.මොකද ඔය හැම DVD/ISO එකකම සියලුම Edition ඇතුලත්ව තියෙන නිසා.නමුත් ඔබට x86 සහ x64 යන වර්ග දෙකෙන්ම උවමනා නම් ඔබට සිදුවෙනවා එම වර්ග දෙකෙන්ම DVD/ISO File දෙකක් ලබා ගන්න. *Windows Automation Installation Kit (WAIK for Windows 7) වැඩේ කරන්න නම් මේ ට්ක ඇති.Windows 7 දාලම බලනවා නම් මේ ට්කත් ඕනා හොදද... *Blank DVD නැතිනම් 4GB Pen එකක්. *Pen එක Use කරනවා නම් WinToFlash වගේ Software එකක් මේ වැඩේ අමාරුම ට්ක තමා Windows Automation Installation Kit එක භාගත කර ගන්න එක තමයි මොකද එක 1.7GB විතර වෙනාවා.හරි එකත් භාගත කර ගත්තා කියමුකො නේද.එහෙනම් වැඩේ පටන් ගමු. 1.WAIK install කර ගන්න. 2.පහත රුපයේ අකාරයට folders හදා ගන්න. [IMG]http://3.bp.blogspot.com/-zKh5wb_ogdA/TtxbcqgBPiI/AAAAAAAAAls/hwRa0PCzpsY/s320/Folder+1.PNG[/IMG] 3.දැන් Windows 7 x86 DVD/ISO එක තුල ඇති සියලුම දැ DVD folder එක තුලට copy/extract කර ගන්න.ඊට පස්සේ Windows 7 x86 DVD/ISO File එකේ Sources folder එක තුල ඇති install.wim File එක WIMs folder එක තුලට copy/extract කර ගන්න.දැන් install.wim File එක Windows_7x86 ලෙස නම් කරන්න.මට තිබුනේ x86 පමණයි.නමුත් x64 ඔබට ලබා ගන්න පුලුවන උනා නම් එකේත් install.wim File WIMs folder එක තුලට copy/extract කර ගන්න.ඒ File එක Windows_7x64 ලෙස නම් කරන්න. [IMG]http://3.bp.blogspot.com/-YuvsFFgoHv4/Ttxb4iPTSVI/AAAAAAAAAmQ/Qeglp1P2aIA/s320/Windows_7x86.PNG[/IMG] 4.දැන් DVD\Sources folder එක තුල ඇති ei.cfg file එක මකලා දාන්න.කැමති නම් ඒ file එක Note Pad එකක Open කරලා බලන්න.මේ file එකෙන් තමයි Windows 7 Edition එක lock කරලා තියෙන්නේ. 5.දැන් WAIK command prompt එක Run කරන්න.(As Administrator) [IMG]http://1.bp.blogspot.com/-G4yCDMR_p0Q/TtxbgSkl0lI/AAAAAAAAAl4/53o1Cs7dCW0/s1600/WIAK.png[/IMG] 6.Windows 7 හැම Edition එකකටම වෙනමමවු unique INDEX NO එකක් තියෙනවා. එක දැන ගන්නේ මෙහෙමයි.පහත command එක Deployment Tools Command Prompt එක මත type කරන්න. Imagex /info [IMG]http://3.bp.blogspot.com/-tIrbN1_L_Ac/Ttxbi1LPkkI/AAAAAAAAAmA/W3xaWcLVR3Q/s320/WAIK+index+no.PNG[/IMG] ටිකක් දිග විස්තරයක් එවි.කියවලා බලන්න. [IMG]http://3.bp.blogspot.com/-x0wUvRMitWE/Ttxbcc6ZI3I/AAAAAAAAAlo/Jy-eM4tc1Ko/s320/WAIK+index+Detail.PNG[/IMG] Windows 7 x86 Index No Starter 1 Home Basic 2 Home Premium 3 Professional 4 Ultimate 5 Windows 7 x64 Index No Home Basic 1 Home Premium 2 Professional 3 Ultimate 4 7.හරි දැන් පහත command වරකට එක බැගින් Deployment Tools Command Prompt එක මත type කර Enter කරන්න.හැබැයි ඔයාගෙ Partation එක ‘E‘ නේමේ නම් මතක් කරලා එක වෙනස් කරන්න හොදද.... Imagex /export "E:\AIO\WIMs\Windows_7x86.wim" 1 "E:\AIO\DVD\sources\install.wim" "Windows 7 Starter" Imagex /export "E:\AIO\WIMs\Windows_7x86.wim" 2 "E:\AIO\DVD\sources\install.wim" "Windows 7 Home Basic" Imagex /export "E:\AIO\WIMs\Windows_7x86.wim" 3 "E:\AIO\DVD\sources\install.wim" "Windows 7 Home Premium" Imagex /export "E:\AIO\WIMs\Windows_7x86.wim" 4 "E:\AIO\DVD\sources\install.wim" "Windows 7 Professional" Imagex /export "E:\AIO\WIMs\Windows_7x86.wim" 5 "E:\AIO\DVD\sources\install.wim" "Windows 7 Ultimate" ඔබට x64 ලබා ගන්න පුලුවන් උනා නම් Imagex /export “E:\AIO\WIMs\Windows_7x64.wim” 1 “E:\AIO\DVD\sources\install.wim” “Windows 7 HOMEBASIC (x64)” Imagex /export “E:\AIO\WIMs\Windows_7x64.wim” 2 “E:\AIO\DVD\sources\install.wim” “Windows 7 HOMEPREMIUM (x64)” හරි තේරුනා නේද යාලුවනේ ආමාරු නැ copy paste and change හරිනේ.... [IMG]http://2.bp.blogspot.com/-w4FHOTNEJoU/TtxbVtKALKI/AAAAAAAAAlg/zfKlth-x4S8/s320/WAIK+Image+.PNG[/IMG] 8.දැන් වැඩේ ඉවරයි.DVD folder එක ඇති File Blank DVD එකකට නිවරදි අකාරයට Write කර ගන්න. එත් මම නම් අනුමත කරන්නේ 4GB Pen එකක් සහ WinToFlash Software එක Use කරන්න කියලා. මොකද වැරදිමක් වෙලා නම් Pen එක Format කරලා ආයේ හදලා දාන්නනේ තියෙන්නේ. 9.WinToFlash මගින් file Pen එකට Set up කල අකාරය... [IMG]http://3.bp.blogspot.com/-La3EkOQRFtc/Ttxb_a9l6SI/AAAAAAAAAmY/2cKfdBg-B7I/s320/Win+To+Flash.PNG[/IMG] බැරි වෙලාවත් මෙන්න මේ වගේ error එකක් ආවොත් Pen එක Format කරලා retry කරන්න. [IMG]http://4.bp.blogspot.com/-vOIIAVSwCLY/TtxbjYh-NLI/AAAAAAAAAmI/SH3_WjIf_z4/s320/Win+To+Flash+Error.PNG[/IMG] 10 Z.මෙන්න මගේ සතුටුදායක අවසානය යාලුවනේ................ හොදට බැලුවොත් පෙනේවි ඔයාලට මෙතන Home Basic ,Home Premium වැඩිපුර ඇවිත් කියලා. මම හිතන්නෙ මම ගත්තු ISO file එකේ මේ දෙක allrady තිබ්ලා කියලා.මොකද No 7 වල තියෙන command Home Basic ,Home Premium වලට type කර Enter කරන කොට allrady මේ image තියෙනවා කියලා ආව නිසා.කොහොම උනත් මගේ වැඩේ නම් සාර්ථකයි............. [IMG]http://2.bp.blogspot.com/-5jSLjBUAAJk/TtxcUObM3gI/AAAAAAAAAmg/8_C3gJvE1Jc/s320/Final.png[/IMG] Source:-[URL="http://rajitha0245.blogspot.com/2011/12/windows-7-all-in-one-dvd.html"]http://rajitha0245.blogspot.com/2011/12/windows-7-all-in-one-dvd.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom