Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows 7 ultimate දාල තියෙන lap එකකට ගැලපෙන free antivirus software මොනව හරි තියේද ??
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි IT මිත්රවරුනි !!

Windows 7 ultimate දාල තියෙන lap එකකට ගැලපෙන free antivirus software මොනව හරි තියේද ??

( eset internet security 2020/21 software CD එකක් ගත්ත ...පුතාට(AL) online පන්ති වලට පාවිච්චි කරන පරණ lap එකට (Dual core cpu-32 bit )පාවිච්චි කරන්න . ඒත් ඒක install කරන්න බැහැ . තියෙන පරණ windows 7 ultimate version එකට ඒක support කරන්නේ නැහැ කියලා messeage එකක් එනවා. CD කවරේ තිබුන eset support කරන්නේ windows 7.1 සිට උඩටයි කියලා ..ඒක පස්සේ දැක්කේ. කලිනුත් eset තමා දාල තිබුනේ ..දැන් expire වෙලා.

මම දන්නා හැටියට ගොඩ දාගන්න බැලුවා හරිගියේ නැහැ. අඩුම ගානේ KB4474419 සහ KB4490628 windows update දෙක ඕනෙලු eset එක install කරන්න නම් .. කරන හැටි තේරෙන්නේ නැහැ . ඒ file download කලත් install කරගන්න බැහැ

මම කල්පනා කලේ ඕක ආයේ එක CD මාරුකරනවට වඩා ඒක මගේ ලැප් එකට install කරගෙන (දැනට තියෙන්නේ MS security essentials),පුතාගේ පරණ PC එකට ෆ්රී antivirus version එකක් දාල දෙන්න.... Teams එකෙන් ඔන්ලයින් පන්ති වලට ලොග් වෙලා වැඩකරගෙන යන්න )

වැඩේට ගැලපෙන free antivirus software මොනව හරි තියේද ??මිත්රවරුන්ගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙනවා ....

මිත්රවරුනි!!!... ලැබුණු උපදෙස් වලට බොහොම ස්තුතියි

[QUOTE="jayadush, post: 25911638, member: 87600"] [SIZE=5]එළකිරි IT මිත්රවරුනි !! Windows 7 ultimate දාල තියෙන lap එකකට ගැලපෙන free antivirus software මොනව හරි තියේද ??[/SIZE] [SIZE=4]( eset internet security 2020/21 software CD එකක් ගත්ත ...පුතාට(AL) online පන්ති වලට පාවිච්චි කරන පරණ lap එකට (Dual core cpu-32 bit )පාවිච්චි කරන්න . ඒත් ඒක install කරන්න බැහැ . තියෙන පරණ windows 7 ultimate version එකට ඒක support කරන්නේ නැහැ කියලා messeage එකක් එනවා. CD කවරේ තිබුන eset support කරන්නේ windows 7.1 සිට උඩටයි කියලා ..ඒක පස්සේ දැක්කේ. කලිනුත් eset තමා දාල තිබුනේ ..දැන් expire වෙලා. මම දන්නා හැටියට ගොඩ දාගන්න බැලුවා හරිගියේ නැහැ. අඩුම ගානේ KB4474419 සහ KB4490628 windows update දෙක ඕනෙලු eset එක install කරන්න නම් .. කරන හැටි තේරෙන්නේ නැහැ . ඒ file download කලත් install කරගන්න බැහැ මම කල්පනා කලේ ඕක ආයේ එක CD මාරුකරනවට වඩා ඒක මගේ ලැප් එකට install කරගෙන (දැනට තියෙන්නේ MS security essentials),පුතාගේ පරණ PC එකට ෆ්රී antivirus version එකක් දාල දෙන්න.... Teams එකෙන් ඔන්ලයින් පන්ති වලට ලොග් වෙලා වැඩකරගෙන යන්න )[/SIZE] [COLOR=rgb(41, 105, 176)][SIZE=5]වැඩේට ගැලපෙන free antivirus software මොනව හරි තියේද ??මිත්රවරුන්ගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙනවා .... මිත්රවරුනි!!!... ලැබුණු උපදෙස් වලට බොහොම ස්තුතියි [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom