Windows-8 ඇමරිකානු ඔත්තුකාරයෙක්

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
Windows-8 ඇමරිකානු ඔත්තුකාරයෙක්

windows_8_.png

Windows-8 ඇමරිකානු ඔත්තුකාරයෙක් බව හෙළිවේ.. චීනයේ භාවිතය තහනම් කෙරේ..

මයික්‍රොසොෆ්ට් සමාගමේ නවතම මෙහෙයුම් පද්ධතිය වන ‘Windows 8’ චීනයේ රාජ්‍ය ආයතනවල පරිගණක වල පද්ධතිය භාවිතා කිරීම සම්පූර්ණයෙන් තහනම් කර තිබේ.

මෙම තහනමට හේතු වී ඇත්තේ ‘Windows 8’ මෙහෙයුම් පද්ධතිය යොදාගෙන ඇමෙරිකා ජාතික ආරක්‍ෂක ඒජන්සිය (NSA) චීනයේ ඔත්තු බැලීම බව චීන මාධ්‍ය වාර්තා කරයි.

කෙසේ වෙතත් චීන රජය මින් පෙර නිවේදනය කර තිබුණේ ‘Windows 8’ මෙහෙයුම් පද්ධතිය ක්‍රියාත්මක වන විට වැඩි විදුලි බලයක් වැය වන බැවින් බලශක්තිය ඉතිරි කිරීමේ පියවරක් ලෙස එය භාවිතා කිරීම අත්හළ බවකි.


ලංකා සී නිව්ස්.කොම්