Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows 8 වල Start menu එකේ තියෙන Picture එක Change කරමු.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Windows 8 වල Start menu එකේ තියෙන Picture එක Change කරමු.

දෑන් ඉතින් හෑමොම වගේ use කරන්නේ Windows 8 නේ. Windows 7 පාවිච්චි කරල Windows 8 දෑක්කාම පිස්සු හෑදේනවා. මොකද එක Login Screen වෙනස්. ඉස්සර වගේ Login screen එක මාරෑ කරන්න වෙන 3rd party application use කරන්න ඔනේ නෑ. Windows 8 එකෙන්ම මරෑ කරන්න පුලුවම්. Login screen එක මාරු කරගන්න දන්නේ නෑති අය මෙන්න මෙ විදිහට මරු කරගන්න කො.

කතවෙන් කතාවෙන් Topic එකත් වෙනස් උනා. තවත් Windows 8 වල තියෙන හිත ඈදලා ගන්න සීන් එකක තමයි මෙWindows 8 වල තියෙන Start menu එක. මෙ Start menu එකේ තියෙන්න්නේ කලින් windows 7 වලතිබ්බා වගේ Application වලට Link (Shortcut) නෙමෙයි. ඉට එහා ගිය දෙයක්. එ කියන්නේ මේ Start menu එකේ තියෙන්න Tiles . මෙවා Live Run වෙනවා Start menu එකේ. මෙක අපිට කලිනම දකින්න ලබුනා Windows Mobiles(Mango) වල. එකේ Menu එක තිබ්බෙත් මේ විදිහටමයි.

මෙන්නWindows phone වල Windows mobile Mango run වෙන විදිහ.

මෙන්න මගේ Windows 8 වල Start menu එකේ screenshot එකක්

මෙකෙත් මෙ Tiles වලට යටින් picture එකක් තියෙනව Windows 8වල. මෙකත් මරු කරගන්න පුලුවම්. හෑබෑයි දිලා තියෙන එවා විතරයි. ඔන්න ඔතන තම තියෙන සීන් එක. මට නම් දෑන් මෙකේ තියෙන pictures දාලා දාලා දෑකලම එපා වෙලා. මෙකේ Picture එකත් මාරු කරන්න පුලුවම් 3rd party application එකකින්. අර Windows 7 තියෙනකොට අපි login Screen එක මරු කලා වගෙ. මෙන්න එ Application එක. මෙතනන් එක Download කරගන්නකො.

Windows_8_Start_menu_customizer

Password-nanovaworld

දෑන් ඔය Download කරගත්ත winzip archive එක, ඔයාගේ c Drive එකේ "Startmenu" කියලා Folder එකක් හදලා එකට extract කරගන්න. Password එක විදිහට කියල "nanovaworld" දෙන්න.

දෑන් Startmenu කියන Folder එක ඈතුලේ NanovaWorldWin_8_Screen customizer.exe කියල application එකක් තියෙනවා. එක Run as a Administrator විදිහට Run කරගන්න. ඉට පස්සේ එන. Window එක ok එක click කරගන්න.

එතකොට මෙන්න මෙ වගේ Window එකක් දකින්න පුලුවම් වෙයි.

දෑන කරන්න තියෙනේ ඔය Application එකේ Load picture තියෙන Load picture කියන button එක Click කරල ඔයාලට දාන්න ඔනේ picture එක තොර ගන්න එකයි.

ඉට පස්සේ අර ඔයාට Picture එකේ කොයි කොටසද පෙන්නන්න ඔනේ කියල Picture එක උඩ තියෙන කොටුව එහා මෙහා ගෙනිහින් හදා ගන්න.

දෑන් "Run at Start " කියන එක ඉස්සරහට Tic එකක් දාලා, Tiles opacity එක off කරලා, Apply & save click කරන්න.

දෑන බලන්න ඔයාගේ Start menu එකට ඔයා දාපු picture එක වෑටිල ඈති. මෙකන් ඔයට එක එකක් නෙමේ 10ක් 15ක් උනත් එකක් විදිහට දාගන්න පුලුවම්. එකත් කියල දෙන්න ඔනෙ නෑ නේ. බලපුවාම තෙරෙනව නෙ. මොකක් හරි තෙරෙන්නේ නෑති අය ඉන්නවන්ම් Comment එකක් දාන්න.

මෙන්න දෑන් මගේ Start menu එක.

කට්ටිය අපේ Fan page එකට එහෙනම් Like එකක දාලම යන්න.

අපේ Fan page එක-http://www.facebook.com/nanovaworld

FB group එක-http://www.facebook.com/groups/Nanovatec/

මගේ Blog එක--http://www.nanovaworld.blogspot.com

[QUOTE="lahirupegasus, post: 14613405, member: 243940"] [b]Windows 8 වල Start menu එකේ තියෙන Picture එක Change කරමු.[/b] දෑන් ඉතින් හෑමොම වගේ use කරන්නේ Windows 8 නේ. Windows 7 පාවිච්චි කරල Windows 8 දෑක්කාම පිස්සු හෑදේනවා. මොකද එක Login Screen වෙනස්. ඉස්සර වගේ Login screen එක මාරෑ කරන්න වෙන 3rd party application use කරන්න ඔනේ නෑ. Windows 8 එකෙන්ම මරෑ කරන්න පුලුවම්. Login screen එක මාරු කරගන්න දන්නේ නෑති අය මෙන්න මෙ විදිහට මරු කරගන්න කො. [IMG]http://3.bp.blogspot.com/-9yHxW_ItYCU/USmSg2L3H4I/AAAAAAAAARE/50VOzvgigkM/s400/win+8.jpg[/IMG] [IMG]http://1.bp.blogspot.com/-SkErauYZBeo/USmTjHWEwiI/AAAAAAAAARM/KYcoJdsk5ig/s400/win+8+2.jpg[/IMG] කතවෙන් කතාවෙන් Topic එකත් වෙනස් උනා. තවත් Windows 8 වල තියෙන හිත ඈදලා ගන්න සීන් එකක තමයි මෙWindows 8 වල තියෙන Start menu එක. මෙ Start menu එකේ තියෙන්න්නේ කලින් windows 7 වලතිබ්බා වගේ Application වලට Link (Shortcut) නෙමෙයි. ඉට එහා ගිය දෙයක්. එ කියන්නේ මේ Start menu එකේ තියෙන්න Tiles . මෙවා Live Run වෙනවා Start menu එකේ. මෙක අපිට කලිනම දකින්න ලබුනා Windows Mobiles(Mango) වල. එකේ Menu එක තිබ්බෙත් මේ විදිහටමයි. [IMG]http://www.geek.com/wp-content/uploads/2011/05/WP-Mango-454x440.jpg[/IMG] මෙන්නWindows phone වල Windows mobile Mango run වෙන විදිහ. [IMG]http://4.bp.blogspot.com/-oTvUSpTSrmQ/USmVA-Aa4cI/AAAAAAAAARY/fYmPXOa87NU/s400/Startmeneu.jpg[/IMG] මෙන්න මගේ Windows 8 වල Start menu එකේ screenshot එකක් මෙකෙත් මෙ Tiles වලට යටින් picture එකක් තියෙනව Windows 8වල. මෙකත් මරු කරගන්න පුලුවම්. හෑබෑයි දිලා තියෙන එවා විතරයි. ඔන්න ඔතන තම තියෙන සීන් එක. මට නම් දෑන් මෙකේ තියෙන pictures දාලා දාලා දෑකලම එපා වෙලා. මෙකේ Picture එකත් මාරු කරන්න පුලුවම් 3rd party application එකකින්. අර Windows 7 තියෙනකොට අපි login Screen එක මරු කලා වගෙ. මෙන්න එ Application එක. මෙතනන් එක Download කරගන්නකො. [URL="http://adf.ly/JiGoH"]Windows_8_Start_menu_customizer[/URL] Password-nanovaworld දෑන් ඔය Download කරගත්ත winzip archive එක, ඔයාගේ c Drive එකේ "Startmenu" කියලා Folder එකක් හදලා එකට extract කරගන්න. Password එක විදිහට කියල "nanovaworld" දෙන්න. [IMG]http://4.bp.blogspot.com/-yhflsQutQEQ/USmlCZS6eNI/AAAAAAAAAR0/ylNj3WFvBn4/s400/extract.jpg[/IMG] දෑන් Startmenu කියන Folder එක ඈතුලේ NanovaWorldWin_8_Screen customizer.exe කියල application එකක් තියෙනවා. එක Run as a Administrator විදිහට Run කරගන්න. ඉට පස්සේ එන. Window එක ok එක click කරගන්න. [IMG]http://4.bp.blogspot.com/-FkBzvV8AXiY/USmlVlYD-4I/AAAAAAAAAR8/uZ0lpcKCjFY/s320/app.jpg[/IMG] එතකොට මෙන්න මෙ වගේ Window එකක් දකින්න පුලුවම් වෙයි. [IMG]http://3.bp.blogspot.com/-vqyF--yWw0w/USmlpQNVyyI/AAAAAAAAASE/vi9Jqaf8sDk/s400/8+cutamizer.jpg[/IMG] දෑන කරන්න තියෙනේ ඔය Application එකේ Load picture තියෙන Load picture කියන button එක Click කරල ඔයාලට දාන්න ඔනේ picture එක තොර ගන්න එකයි. [IMG]http://1.bp.blogspot.com/-ZAKetLpA9DM/USmm50bptEI/AAAAAAAAASQ/1FBoqJdEbG0/s400/open.jpg[/IMG] ඉට පස්සේ අර ඔයාට Picture එකේ කොයි කොටසද පෙන්නන්න ඔනේ කියල Picture එක උඩ තියෙන කොටුව එහා මෙහා ගෙනිහින් හදා ගන්න. [IMG]http://1.bp.blogspot.com/-DKBD7_d4tPo/USmn_YlhICI/AAAAAAAAASc/zWf_yNJP6zg/s400/llllllll.jpg[/IMG] දෑන් "Run at Start " කියන එක ඉස්සරහට Tic එකක් දාලා, Tiles opacity එක off කරලා, Apply & save click කරන්න. [IMG]http://3.bp.blogspot.com/-YW2BTbLq2sg/USmqPaitEvI/AAAAAAAAAS4/aMA4iXq2rrA/s400/mkaaaa.jpg[/IMG] දෑන බලන්න ඔයාගේ Start menu එකට ඔයා දාපු picture එක වෑටිල ඈති. මෙකන් ඔයට එක එකක් නෙමේ 10ක් 15ක් උනත් එකක් විදිහට දාගන්න පුලුවම්. එකත් කියල දෙන්න ඔනෙ නෑ නේ. බලපුවාම තෙරෙනව නෙ. මොකක් හරි තෙරෙන්නේ නෑති අය ඉන්නවන්ම් Comment එකක් දාන්න. මෙන්න දෑන් මගේ Start menu එක. [IMG]http://3.bp.blogspot.com/-81kZP-HtbCQ/USmsOqetTRI/AAAAAAAAATU/m7poy7iY7Ho/s400/sdsffdfdf.jpg[/IMG] කට්ටිය අපේ Fan page එකට එහෙනම් Like එකක දාලම යන්න. අපේ Fan page එක-http://www.facebook.com/nanovaworld FB group එක-http://www.facebook.com/groups/Nanovatec/ මගේ Blog එක--http://www.nanovaworld.blogspot.com [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom