Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Tips & Tricks
Windows 8 Release Preview නිකුත් උනා! උණු උණුවෙම Download කරගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Windows 8 Release Preview නිකුත් උනා! උණු උණුවෙම Download කරගන්න

මීට මාස කිහිපයකට උඩදී Microsoft සමාගමේ නව මෙහෙයුම් පද්දතියේ beta සංස්කරණයක් නිකුත් උනා. ඒ Windows 8 Customer Preview එකයි. ඉතින් දැන් ටික මොහොතකට කලින් Windows 8 beta හී නව සංස්කරණයක් නිකුත් උනා. ඒ Windows 8 Release Preview ලෙසයි. ඔබට පුළුවන් Microsoft සමාගමේ නිල වෙබ් අඩවියෙන් මෙම Windows 8 Release Preview සංස්කරණය download කරගන්න.

Download Windows 8 Release Preview

Setup Program එක වගේම මෙය ISO Image එකක් විදියටත් Download කරගන්නත් ඔබට පුළුවන්.

ඉතින් මෙය Download කිරීමට ප්රථමව මීට මාස කීපයකට ඉහතදී අප Tricks Lanka හී පල කල “Windows 8 Download කිරීමට පළමුව මෙය කියවන්න” යන ලිපිය වෙත ඔබේ අවදානය යොමු කරන්න. ඔබ Download කල යුත්තේ ඔබ Download කල යුත්තේ Windows 8 Setup එක හෝ ISO Image එකද ? යන්න ගැන මනා අවබෝදයක් ලබාගැනීමට ඔබට එම ලිපිය ප්රයෝජනවත් වේවි.

ඒ වගේම ඔබ Virtual Machine එකක මෙය අත්හදා බලනවානම් Windows 8 ස්ථාපිත කිරීම සදහා Virtual Machine එකක් සකසා ගන්නේ කෙසේද කියා දැන ගැනීමට මෙම ලිපිය බලන්න.

ඉතින් ඉදිරියේදී අපි මෙම නව beta සංස්කරණය ගැන වැඩි විස්තර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට ජය !

[QUOTE="Buddhika072, post: 12790176, member: 126250"] [b]Windows 8 Release Preview නිකුත් උනා! උණු උණුවෙම Download කරගන්න[/b] [COLOR=#090909][FONT=Georgia][URL="http://www.trickslanka.com/wp-content/uploads/2012/05/Windows-8-Release-Preview.jpg"][IMG]http://www.trickslanka.com/wp-content/uploads/2012/05/Windows-8-Release-Preview.jpg[/IMG][/URL][/FONT][/COLOR] [COLOR=#090909][FONT=Georgia]මීට මාස කිහිපයකට උඩදී Microsoft සමාගමේ නව මෙහෙයුම් පද්දතියේ beta සංස්කරණයක් නිකුත් උනා. ඒ Windows 8 Customer Preview එකයි. ඉතින් දැන් ටික මොහොතකට කලින් Windows 8 beta හී නව සංස්කරණයක් නිකුත් උනා. ඒ Windows 8 Release Preview ලෙසයි. ඔබට පුළුවන් Microsoft සමාගමේ නිල වෙබ් අඩවියෙන් මෙම Windows 8 Release Preview සංස්කරණය download කරගන්න.[/FONT][/COLOR] [B][URL="http://windows.microsoft.com/en-US/windows-8/release-preview"]Download Windows 8 Release Preview[/URL][/B] [COLOR=#090909][FONT=Georgia]Setup Program එක වගේම මෙය ISO Image එකක් විදියටත් Download කරගන්නත් ඔබට පුළුවන්.[/FONT][/COLOR] [COLOR=#090909][FONT=Georgia]ඉතින් මෙය Download කිරීමට ප්රථමව මීට මාස කීපයකට ඉහතදී අප Tricks Lanka හී පල කල “[URL="http://www.trickslanka.com/tips-and-tricks/read-this-before-you-download-windows8/"]Windows 8 Download කිරීමට පළමුව මෙය කියවන්න[/URL]” යන ලිපිය වෙත ඔබේ අවදානය යොමු කරන්න. ඔබ Download කල යුත්තේ ඔබ Download කල යුත්තේ Windows 8 Setup එක හෝ ISO Image එකද ? යන්න ගැන මනා අවබෝදයක් ලබාගැනීමට ඔබට එම ලිපිය ප්රයෝජනවත් වේවි.[/FONT][/COLOR] [COLOR=#090909][FONT=Georgia]ඒ වගේම ඔබ [URL="http://www.trickslanka.com/tips-and-tricks/configuring-a-windows-8-virtual-machine/"]Virtual Machine එකක මෙය අත්හදා බලනවානම් Windows 8 ස්ථාපිත කිරීම සදහා Virtual Machine එකක් සකසා ගන්නේ කෙසේද[/URL] කියා දැන ගැනීමට [URL="http://www.trickslanka.com/tips-and-tricks/configuring-a-windows-8-virtual-machine/"]මෙම ලිපිය [/URL]බලන්න.[/FONT][/COLOR] [COLOR=#090909][FONT=Georgia]ඉතින් ඉදිරියේදී අපි මෙම නව beta සංස්කරණය ගැන වැඩි විස්තර කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබට ජය ![/FONT][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom