Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Windows 8
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි එකේ ට්රැෆක් එකේ රෙජිස්ටර් වුන යූසර්ස්ලට වඩා වැඩිපුර ඉන්නෙ ගෙස්ට්ලා ඒක ඕන වෙලාවක මෙතනින් ගිහින් බලාගන්න පුළුවන් ඔයාට (ලින්ක්)  කලාතුරකින් ඒක වෙනස් වෙන්න පුළුවන් කමක් තිවුනත් ඒක එහෙමයි දැන් මේ මොහොතේ 288 members and 707 guests ඉන්න බව සදහන් වෙනවා ගෙස්ට්ලාට ඕන සෙක්ෂන් එකක ත්‍රෙඩ් කියවන්න පුළුවන් ඒකට බාදාවක් නෑ පරණ එළකිරි එකේ තමා ගෙස්ට්ලට ලිමිටඩ් ඇක්සස් එකක් දීලා තිවුනේ මතකද ? නැත්තම් මතක් කරගන්න මේක කියවන්න ඔයාට මතකද මේක ඉස්සර එළකිරි එකේ ගහලා තිවුනා

"You are currently viewing our website as a guest which gives you NO access to Downloads area that includes latest songs and videos directly from artists, limited access to Games, Photo Gallery, to view most discussions, articles and access tons of other FREE features. By joining our Free community you will have access to Downloads, to post topics, play arcade games or RPG, communicate privately with other members (PM), respond to polls, upload your photos and access many other special features. Registration is fast, simple and absolutely FREE so please, join our ElaKiri community today! "

ඒත් දැන් එහෙම එකක් නෑ ඒ නිසා සයිට් එකේ රෙජිස්ටර් වෙලා ඉන්න ඔයාට වඩා ගෙස්ට් කෙනෙක්ට මේ සයිට් එක ගැන දේවල් දැනගෙන ඉන්න පුළුවන් ඒකට කිසිම බාදාවක් නෑ ඒක එහෙම වෙන්න බැහැ කියනවා නම් ඒක මෝඩ කතාවක් මොකද උඩ මං දුන්න ලින්ක් එකට ගියාම පේනවා ඇත්ත වශයෙන්ම ගෙස්ට්ලා ප්‍රමාණය රෙජිස්ටර් වුන අයට වඩා වැඩිබව අනික් අතට OPEN- කිව්වා වගේ ඇස් දෙක පේන ඕනෑ කෙනෙකුට මේකේ පරණ ත්‍රෙඩ් කියවන්න බාදාවක් නෑ මමත් වින්ඩෝස් 8 ගේ ත්‍රෙඩ් දැකලා තියෙනවා ඒ නිසා ඒ පුද්ගලයාගේ ස්වභාවය ගැන ඔයා දන්න දේම තමා අපි හැමෝම දන්නේ ඕනෑ ඇත්තටම ඒ පුද්ගලයා කවුද කියන එක දන්නේ ඒ පුද්ගලයම තමයි ඒත් මේ ත්‍රෙඩ් එකෙන් (ලින්ක්) එයාගේ ඇත්ත තොරතුරු බවට සැලකිය හැකි තොරතුරු පිට වුනා අන්තිමේති ජීටී ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා දැම්මේ සත්‍ය හෝ අසත්‍ය වේවා අන් අයගේ පෞද්ගලික තොරතුරු පබ්ලිෂ් කිරීම නිසාවෙන් ඒබව මෙතනින් බලාගන්න පුළුවනි (ලින්ක්) කෙනෙක්ට පරණ ත්‍රෙඩ් බලන්න පුළුවන් කියන දේ දන්නවා කිව්වා නේ ඉතින් මගෙන්ම අහගන්නනේ ආශාව ඇතිවුනේ ඔයාට මෙගැන ඔන්න මං කිව්වා ඉතින් සයිට් එකේ රෙජිස්ටර්ඩ් මෙම්බර් කෙනෙක් වෙන්නම ඕනේ නෑ මේකේ

"වින්ඩෝස්8 කියල මෙම්බෙර් කෙනෙක් හිටියද?"

නැද්ද කියන එක දැනගන්නට සහ ඒ වගේම

"අලුතින් එලකිරි එකට ජොයින් වෙලත් එලකිරි එකේ පරන සාමාජිකයෙක්ව හොඳටම අඳුරනවානේද?"

කියලා ඔයා අහපු එකෙන් මට සතුටක් දැනුනා මොකද අළුතින් ජොයින් වෙලා හැමෝම යාළුවෝ කරගන්න ගොඩක් අයට බෑ ඉතින් මම අළුතින් ජොයින්වෙලා ජේෂ්ඨ සාමාජිකයන් හැමෝටම හිතවත් වුනා කියලා තව කෙනෙක්ට පේනවානම් ඒක සතුටට කාරණයක් ඔයත් එක්ක කතා කරන්න ලැබීම සතුටක් යාළුවා

ආ මේ දෙයත් කියන්න ඕනේ මම මේක දැක්කේ අහම්බෙන් අද නොදැක්කානම් නොදැකම ඉන්න වුනත් ඉඩ තිවුනා එහෙම වුනානම් අපරාදෙ නේද ?

[QUOTE="මාතර කිඹුලා, post: 10423040, member: 356904"] [SIZE="4"][COLOR="Blue"]එළකිරි එකේ ට්රැෆක් එකේ රෙජිස්ටර් වුන යූසර්ස්ලට වඩා වැඩිපුර ඉන්නෙ ගෙස්ට්ලා ඒක ඕන වෙලාවක මෙතනින් ගිහින් බලාගන්න පුළුවන් ඔයාට[/COLOR][/SIZE][URL="http://www.elakiri.com/forum/online.php?order=asc&sort=username&pp=20&page=1"] [SIZE="4"][COLOR="DarkRed"](ලින්ක්)[/COLOR][/SIZE][/URL] [SIZE="4"][COLOR="blue"] කලාතුරකින් ඒක වෙනස් වෙන්න පුළුවන් කමක් තිවුනත් ඒක එහෙමයි දැන් මේ මොහොතේ 288 members and 707 guests ඉන්න බව සදහන් වෙනවා ගෙස්ට්ලාට ඕන සෙක්ෂන් එකක ත්‍රෙඩ් කියවන්න පුළුවන් ඒකට බාදාවක් නෑ පරණ එළකිරි එකේ තමා ගෙස්ට්ලට ලිමිටඩ් ඇක්සස් එකක් දීලා තිවුනේ මතකද ? නැත්තම් මතක් කරගන්න මේක කියවන්න ඔයාට මතකද මේක ඉස්සර එළකිරි එකේ ගහලා තිවුනා[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Green"]"You are currently viewing our website as a guest which gives you NO access to Downloads area that includes latest songs and videos directly from artists, limited access to Games, Photo Gallery, to view most discussions, articles and access tons of other FREE features. By joining our Free community you will have access to Downloads, to post topics, play arcade games or RPG, communicate privately with other members (PM), respond to polls, upload your photos and access many other special features. Registration is fast, simple and absolutely FREE so please, join our ElaKiri community today! "[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]ඒත් දැන් එහෙම එකක් නෑ ඒ නිසා සයිට් එකේ රෙජිස්ටර් වෙලා ඉන්න ඔයාට වඩා ගෙස්ට් කෙනෙක්ට මේ සයිට් එක ගැන දේවල් දැනගෙන ඉන්න පුළුවන් ඒකට කිසිම බාදාවක් නෑ ඒක එහෙම වෙන්න බැහැ කියනවා නම් ඒක මෝඩ කතාවක් මොකද උඩ මං දුන්න ලින්ක් එකට ගියාම පේනවා ඇත්ත වශයෙන්ම ගෙස්ට්ලා ප්‍රමාණය රෙජිස්ටර් වුන අයට වඩා වැඩිබව අනික් අතට OPEN- කිව්වා වගේ ඇස් දෙක පේන ඕනෑ කෙනෙකුට මේකේ පරණ ත්‍රෙඩ් කියවන්න බාදාවක් නෑ මමත් වින්ඩෝස් 8 ගේ ත්‍රෙඩ් දැකලා තියෙනවා ඒ නිසා ඒ පුද්ගලයාගේ ස්වභාවය ගැන ඔයා දන්න දේම තමා අපි හැමෝම දන්නේ ඕනෑ ඇත්තටම ඒ පුද්ගලයා කවුද කියන එක දන්නේ ඒ පුද්ගලයම තමයි ඒත් මේ ත්‍රෙඩ් එකෙන්[URL="http://www.elakiri.com/forum/showpost.php?p=9118935&postcount=1"][SIZE="4"][COLOR="Blue"] (ලින්ක්) [/COLOR][/SIZE][/URL]එයාගේ ඇත්ත තොරතුරු බවට සැලකිය හැකි තොරතුරු පිට වුනා අන්තිමේති ජීටී ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා දැම්මේ සත්‍ය හෝ අසත්‍ය වේවා අන් අයගේ පෞද්ගලික තොරතුරු පබ්ලිෂ් කිරීම නිසාවෙන් ඒබව මෙතනින් බලාගන්න පුළුවනි [URL="http://www.elakiri.com/forum/showpost.php?p=9152717&postcount=659"][SIZE="4"][COLOR="blue"](ලින්ක්)[/COLOR][/SIZE][/URL] කෙනෙක්ට පරණ ත්‍රෙඩ් බලන්න පුළුවන් කියන දේ දන්නවා කිව්වා නේ ඉතින් මගෙන්ම අහගන්නනේ ආශාව ඇතිවුනේ ඔයාට මෙගැන ඔන්න මං කිව්වා ඉතින් සයිට් එකේ රෙජිස්ටර්ඩ් මෙම්බර් කෙනෙක් වෙන්නම ඕනේ නෑ මේකේ [CENTER][COLOR="Sienna"]"වින්ඩෝස්8 කියල මෙම්බෙර් කෙනෙක් හිටියද?"[/COLOR] නැද්ද කියන එක දැනගන්නට සහ ඒ වගේම [SIZE="4"][COLOR="Sienna"]"අලුතින් එලකිරි එකට ජොයින් වෙලත් එලකිරි එකේ පරන සාමාජිකයෙක්ව හොඳටම අඳුරනවානේද?" [/COLOR][/SIZE][/CENTER] කියලා ඔයා අහපු එකෙන් මට සතුටක් දැනුනා මොකද අළුතින් ජොයින් වෙලා හැමෝම යාළුවෝ කරගන්න ගොඩක් අයට බෑ ඉතින් මම අළුතින් ජොයින්වෙලා ජේෂ්ඨ සාමාජිකයන් හැමෝටම හිතවත් වුනා කියලා තව කෙනෙක්ට පේනවානම් ඒක සතුටට කාරණයක් ඔයත් එක්ක කතා කරන්න ලැබීම සතුටක් යාළුවා :):)[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]ආ මේ දෙයත් කියන්න ඕනේ මම මේක දැක්කේ අහම්බෙන් අද නොදැක්කානම් නොදැකම ඉන්න වුනත් ඉඩ තිවුනා එහෙම වුනානම් අපරාදෙ නේද ?[/COLOR][/SIZE]:) [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom