මචන්ලා Windows 11 එකේ search එක වැඩ කරන්නේ නෑ බන් (This PC එක ඇතුලේ search එක වැඩ)
දන් මාසයක් වගේ..හමතැනම හෙවුවා එක solution එකයි හම්බුනේ
Youtube එකේ තිබ්බා MS services වලින් Touch Keyboard and Handwriting Panel Service එක start කරන්න කියලා(ඒක හැමවෙලේම stopped වෙලා තියෙන්නේ)
මම Automaticත් දැම්ම ඒත් Shutdown එකෙන් පස්සේ අායෙමත් Manual වැටෙනවා
මම Windows startup programs වලටත් ඒක දැම්මා
හැමවෙලේම on කරාට පස්සේ MS Services open කරලා Touch Keyboard and Handwriting Panel Service එක start කරන්න ඔිනේ
දැන් ගොඩ කාලෙක ඉදන් ඔහොම කරේ.මල වදයක් බන්.පුලුවන් එකෙක් ලේසි ක්‍රමයක් කියන්නකෝ.