Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Windows Mobile Apps Developing...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පුලුවන්නම් බ්ලොග් එකට ගිහින් බලල පොඩි sup එකක් දෙන්න.මම මෙතනත් ලිපිය දාන්නම්

Windows Mobile Apps Developing - Part 1

මේ කාලේ හැමෝම අතර ජනප්රිය මාතෘකාවක්නේ mobile apps developing කියන්නේ.ගොඩක් කට්ටිය කියල දෙනවනේ android developing ගැන.මම කියල දෙන්න යන්නේ windows mobile apps developing ගැන.windows mobile apps develop කරන්නේ C# වලින්.ඒ නිසා මුලින්ම කියන්න ඕනේ මේකට C# දැනුම ටිකක් ඕනේ.ඒ නැතත් java හරි වෙනත් programming language එකක් ගැන දන්නා කෙනෙක්ට උනත් කරගන්න අමාරු නැහැ.

windows mobile apps develop කරන්න නම් windows mobile sdk එක ඕනේ.sdk කියන්නේ මොකද්ද කියලනම් දන්නව ඇතිනේ.sdk එකෙන් කරන්නේ windows mobile apps develop කරන්න සහ run කරන්න ඕනේ background එක හදල දෙන ඒක.මේකට visual studio 2013 දාගන්න ඕනේ.pro එකක්ම ඕනේ නැහැ.free දෙන express for windows version එක තිබ්බම හොදටම ඇති.මුලින්ම ඒක install කරන ඉන්න.ඊළගට account එකක් හදල ඒක register කරගන්න

දැන් ඒකෙ file - new ගිහාම එන popup window එකේ visual C# -store apps යටතේ windows phone apps කියන category එකෙන් blank app තෝරලා පහල name කියන තැනට නමක් දීලා ok කරන්න.

දැන් ඒ app ඒක run කරලා බලන්න.මේ විදියට

run කරද්දී hyper-v ගැන error එකක් එයි,,,එහෙම එන්නේ නැතුව run වෙනවනම් පහල කියන දේවල් කරන්න ඕනේ නැහැ.run වෙන්නේ නැති කට්ටිය ඒ error message එකේම තියෙන turn on hyper v කියන තැන click කරන්න

ඊට පස්සේ එන window එකේ hyper v ඉස්සරහට tick එක දාල ok කරන්න,එතකොට hyper v enable වෙලා restart වෙන්න අහාවි.restart දෙන්න

ඒත් වැඩ කලේ නැත්තන් bios settings වල virtualization technology එක enable කරලා ආයේ hyper v enable කරන්න..

hyper v enable කරන්න Control Panel -- Programs -- Turn windows features on or off වලිනුත් පුළුවන්.hyper v enable කලාට පස්සේ ඔයාගේ com එකෙත් emulator එක run වේවි.මේක තනිකරම windows phone එකක clone එකක්.මේකේ තමයි අපි ඉස්සරහට ලියන app සේරම run කරන්නේ.දැන් windows mobile apps develop කරන්න සහ run කරන්න ඕනේ background එක හදල ඉවරයි..ඊලග ලිපියෙන් developing පටාන් ගමු....

[QUOTE="isuru09, post: 18376456, member: 522924"] පුලුවන්නම් බ්ලොග් එකට ගිහින් බලල පොඩි sup එකක් දෙන්න.මම මෙතනත් ලිපිය දාන්නම් Windows Mobile Apps Developing - Part 1 මේ කාලේ හැමෝම අතර ජනප්රිය මාතෘකාවක්නේ mobile apps developing කියන්නේ.ගොඩක් කට්ටිය කියල දෙනවනේ android developing ගැන.මම කියල දෙන්න යන්නේ windows mobile apps developing ගැන.windows mobile apps develop කරන්නේ C# වලින්.ඒ නිසා මුලින්ම කියන්න ඕනේ මේකට C# දැනුම ටිකක් ඕනේ.ඒ නැතත් java හරි වෙනත් programming language එකක් ගැන දන්නා කෙනෙක්ට උනත් කරගන්න අමාරු නැහැ. windows mobile apps develop කරන්න නම් windows mobile sdk එක ඕනේ.sdk කියන්නේ මොකද්ද කියලනම් දන්නව ඇතිනේ.sdk එකෙන් කරන්නේ windows mobile apps develop කරන්න සහ run කරන්න ඕනේ background එක හදල දෙන ඒක.මේකට visual studio 2013 දාගන්න ඕනේ.pro එකක්ම ඕනේ නැහැ.free දෙන express for windows version එක තිබ්බම හොදටම ඇති.මුලින්ම ඒක install කරන ඉන්න.ඊළගට account එකක් හදල ඒක register කරගන්න දැන් ඒකෙ file - new ගිහාම එන popup window එකේ visual C# -store apps යටතේ windows phone apps කියන category එකෙන් blank app තෝරලා පහල name කියන තැනට නමක් දීලා ok කරන්න. [IMG]http://1.bp.blogspot.com/-5PQD2J6x85E/VVZgeffDfkI/AAAAAAAAAQI/h1zjb7k1dQs/s1600/1.jpg[/IMG] දැන් ඒ app ඒක run කරලා බලන්න.මේ විදියට [IMG]http://2.bp.blogspot.com/-qnEkkEpCHmQ/VVZgtMyaQCI/AAAAAAAAAQQ/ffIyGNzVizU/s1600/2.jpg[/IMG] run කරද්දී hyper-v ගැන error එකක් එයි,,,එහෙම එන්නේ නැතුව run වෙනවනම් පහල කියන දේවල් කරන්න ඕනේ නැහැ.run වෙන්නේ නැති කට්ටිය ඒ error message එකේම තියෙන turn on hyper v කියන තැන click කරන්න [IMG]http://2.bp.blogspot.com/-NVuItQWrego/VVZh2gzvuyI/AAAAAAAAAQc/oXFLYoEYsRc/s1600/IC631189.png[/IMG] ඊට පස්සේ එන window එකේ hyper v ඉස්සරහට tick එක දාල ok කරන්න,එතකොට hyper v enable වෙලා restart වෙන්න අහාවි.restart දෙන්න [IMG]http://2.bp.blogspot.com/-HsJT6qTbqfQ/VVZiXkxdV9I/AAAAAAAAAQk/xSaiPXY5mOw/s1600/Install-hyper-v-in-windows-8_thumb1.jpg[/IMG] ඒත් වැඩ කලේ නැත්තන් bios settings වල virtualization technology එක enable කරලා ආයේ hyper v enable කරන්න.. [IMG]http://1.bp.blogspot.com/-gG5CobLU_fY/VVZl6uiXuKI/AAAAAAAAAQw/CGOLoyuKQis/s1600/Hyper-V-BIOS-Enable.gif[/IMG] hyper v enable කරන්න Control Panel -- Programs -- Turn windows features on or off වලිනුත් පුළුවන්.hyper v enable කලාට පස්සේ ඔයාගේ com එකෙත් emulator එක run වේවි.මේක තනිකරම windows phone එකක clone එකක්.මේකේ තමයි අපි ඉස්සරහට ලියන app සේරම run කරන්නේ.දැන් windows mobile apps develop කරන්න සහ run කරන්න ඕනේ background එක හදල ඉවරයි..ඊලග ලිපියෙන් developing පටාන් ගමු.... [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom