Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Windows Mobile Apps Developing...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න දෙවැනි ලිපිය...මම ලිපිය මෙතනත් දාන්නම්..බ්ලොග් එක බලල පොඩි comment එකක් දාල sup එකක් දෙනවනම් ගොඩක් වටිනවා

Windows Mobile Apps Developing - Part 2

අද කියල දෙන්නම් windows mobile app එකක් ලියන විදිය..කලින් ලිපිය බැලුවේ නැති අය මෙතනින් ඒ ලිපිය බලල එන්න

New project එකක් open කරගන්න..දකුණු පැත්තේ project window එකෙන් MainPage.xaml එක double click කරලා open කරගන්න.එතකොට app එකේ design view එක open වේවි..

windows mobile app එකක Design එක හදන්නේ xaml file එකක් විදියට..දැන් වම් කෙලවරේ තියෙන Toolbox මෙනු එක ගන්න..ඒකෙන් textbox එකක්,textblock එකක් සහ button එකක් අරන් දාගන්න..දාල ලස්සනට design එක හදාගන්න.මම කරන්න යන්නේ textbox එකේ මොකක් හරි ලියල button එක එබුවම ඒ text එක textblock එකේ පෙන්නන්න..මේක ගොඩක් පොඩි දෙයක්..

Textblock එක උඩ click කරලා properties window එකට ගිහින් (දකුණු කෙලවරේ පහල) මෙන්න මේ settings වෙනස් කරගන්න.

Name - Textblock1 (code කරද්දී මේ Textblock එක හදුනාගන්නේ මෙතනට දෙන නමින්)

Text යටතේ size එක 30ක් වගේ දෙන්න.alignment center කරගන්න

අනිත් component දෙකත් Textbox1 , Button1 විදියටත් ඒවගේ text size සහ alignment එකත් හදාගන්න

Button එකේ double click කරලා එකේ text එක ok කියලත් අනිත් දෙකේ text මකලත් දාන්න

දැන් button එක උඩ එකපාරක් click කරලා ආයේ double click කරන්න.එතකොට code කරන්න ඕනේ file එක ඒ කියන්නේ MainPage.xaml.cs file එක open වේවි..

දැන් පහල විදියට code කරන්න

private void Button1_Click(object sender, RoutedEventArgs e)

මෙන්න මෙතන code කරන්න ගන්න

String a = Textbox1.Text;

Textblock1.Text = a;

පොඩි දෙයක් කරලා තියෙන්නේ..අලුතින් String එකක් හදාගෙන තියෙනවා a කියල.

ඒකට textbox එකෙන් එන value එක පාස් කරලා තියෙනවා

ඊට පස්සේ textblock එකට ඒ value එක සෙට් කරලා තියෙනවා.

String a = Textbox1.Text;

Textblock1.Text = a;

දැන් app එක run කරලා බලමු.වැඩද කියලා...

මෙන්න මගේ emulator එකේ screenshot එක.තවත් අලුත් දෙයක් එක්ක ඊලග ලිපියෙන් හම්බෙමු...

[QUOTE="isuru09, post: 18376461, member: 522924"] මෙන්න දෙවැනි ලිපිය...මම ලිපිය මෙතනත් දාන්නම්..බ්ලොග් එක බලල පොඩි comment එකක් දාල sup එකක් දෙනවනම් ගොඩක් වටිනවා Windows Mobile Apps Developing - Part 2 අද කියල දෙන්නම් windows mobile app එකක් ලියන විදිය..කලින් ලිපිය බැලුවේ නැති අය මෙතනින් ඒ ලිපිය බලල එන්න New project එකක් open කරගන්න..දකුණු පැත්තේ project window එකෙන් MainPage.xaml එක double click කරලා open කරගන්න.එතකොට app එකේ design view එක open වේවි.. [IMG]http://4.bp.blogspot.com/-uhtMj0zNz9M/VVocXM8EJfI/AAAAAAAAAUg/tolCOfqgFO0/s1600/1.jpg[/IMG] windows mobile app එකක Design එක හදන්නේ xaml file එකක් විදියට..දැන් වම් කෙලවරේ තියෙන Toolbox මෙනු එක ගන්න..ඒකෙන් textbox එකක්,textblock එකක් සහ button එකක් අරන් දාගන්න..දාල ලස්සනට design එක හදාගන්න.මම කරන්න යන්නේ textbox එකේ මොකක් හරි ලියල button එක එබුවම ඒ text එක textblock එකේ පෙන්නන්න..මේක ගොඩක් පොඩි දෙයක්.. Textblock එක උඩ click කරලා properties window එකට ගිහින් (දකුණු කෙලවරේ පහල) මෙන්න මේ settings වෙනස් කරගන්න. Name - Textblock1 (code කරද්දී මේ Textblock එක හදුනාගන්නේ මෙතනට දෙන නමින්) Text යටතේ size එක 30ක් වගේ දෙන්න.alignment center කරගන්න අනිත් component දෙකත් Textbox1 , Button1 විදියටත් ඒවගේ text size සහ alignment එකත් හදාගන්න Button එකේ double click කරලා එකේ text එක ok කියලත් අනිත් දෙකේ text මකලත් දාන්න [IMG]http://4.bp.blogspot.com/-4fX3w3tKCqM/VVogGhOaxYI/AAAAAAAAAUs/yCERpib_7JM/s1600/Untitled.jpg[/IMG] දැන් button එක උඩ එකපාරක් click කරලා ආයේ double click කරන්න.එතකොට code කරන්න ඕනේ file එක ඒ කියන්නේ MainPage.xaml.cs file එක open වේවි.. දැන් පහල විදියට code කරන්න private void Button1_Click(object sender, RoutedEventArgs e) { මෙන්න මෙතන code කරන්න ගන්න } String a = Textbox1.Text; Textblock1.Text = a; [IMG]http://1.bp.blogspot.com/-d9m1hw2KpRY/VVoiB8CzN6I/AAAAAAAAAU4/4xWRhANzg-M/s1600/Untitled.jpg[/IMG] පොඩි දෙයක් කරලා තියෙන්නේ..අලුතින් String එකක් හදාගෙන තියෙනවා a කියල. ඒකට textbox එකෙන් එන value එක පාස් කරලා තියෙනවා ඊට පස්සේ textblock එකට ඒ value එක සෙට් කරලා තියෙනවා. String a = Textbox1.Text; Textblock1.Text = a; දැන් app එක run කරලා බලමු.වැඩද කියලා... [IMG]http://4.bp.blogspot.com/-3VI-lPbatRM/VVtueyqzPbI/AAAAAAAAAWA/9Z2ft_UKfls/s1600/Untitled.jpg[/IMG] මෙන්න මගේ emulator එකේ screenshot එක.තවත් අලුත් දෙයක් එක්ක ඊලග ලිපියෙන් හම්බෙමු... [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom