Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
Windows Mobile Apps Developing...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පස්වෙනි ලිපිය http://isuru9.blogspot.com/2015/05/windows-mobile-apps-part-5-layouts.html

Grid layout

මේ ලිපියෙන් කතා කරමු XAML Layouts ගැන.layout එක කියන්නේ interface එකේ components පිහිටන ආකෘතිය..මේ ලිපියෙන් කතා කෙරෙන්නේ grid layout එක ගැන

අලුත් app එකක් open කරගන්න.සාමාන්යෙන් interface එකක් layout එක විදියට default තියෙන්නෙත් grid layout එකක්.ඒ කියන්නේ කොටු දැලක විදියේ ආකෘතියක්.mainpage.xaml එක open කලාම ඉහලින්ම import ටිකත් ඊට පහලින් grid layout ටැග් දෙකත් දකින්න ලැබේවි.ටැග් දෙක ඇතුලට පහල තියෙන code එක දාගන්න

<Grid.RowDefinitions>

<RowDefinition Height="Auto"/>

<RowDefinition Height="*"/>

</Grid.RowDefinitions>

<Rectangle Height="200" Fill="Red" Grid.Row="0"/>

<Rectangle Grid.Row="1" Fill="Green"/>

මෙතැනදී මුලින්ම grid එකේ row එකක් කොහොම වෙන්න ඕනෙද කියල කියල තියෙනවා

<Grid.RowDefinitions>

<RowDefinition Height="Auto"/>

<RowDefinition Height="*"/>

</Grid.RowDefinitions>

ඊට පස්සේ හැදෙන්න ඕනේ row දෙකක rectangle දෙකක් define කරලා තියෙනවා..

<Rectangle Height="200" Fill="Red" Grid.Row="0"/>

<Rectangle Grid.Row="1" Fill="Green"/>

පලවෙනි rectangle එකේ row එක 0 විදියටත්,දෙවැනි row එක 1 විදයටත් define කරලා තියෙනවා

පලවෙනි rectangle එකේ උස 200ක් විදියටත් ,colour එක red විදියටත් දීල තියෙනවා

දෙවැනි rectangle එකට උසක් දීල නැහැ ,colour එක green විදියට දීල තියෙනවා.මෙතැනදී මුලින් 200ක් උස rectangle එක හැදුනට පස්සේ තියෙන සම්පුර්න උසම අරගෙන තියෙනවා දෙවනි rectangle එකට.එහෙම වුනේ මේ grid layout එකට define කරලා තියෙන්නේ row දෙකයි.ඒ නිසා සම්පුර්ණ grid එක row දෙකකට බෙදිලා තියෙනවා..

දැන් <Rectangle Height="200" Grid.Row="1" Fill="Green"/> විදියට වෙනස් කරලා දෙවැනි rectangle එකට 200ක උසක් දෙන්න...

මෙතැනිදී දෙවැනි rectangle එක 200ක උසට හැදිලා row එකේ මැදට align වෙලා තියෙනවා...අපි define කරන row ගානට අනුව layout එක හැදෙනවා.මේ දෙවැනි rectangle එක අපිට ඕනේ විදියට align කරගන්න පුළුවන්.

<Rectangle Height="200" Grid.Row="1" Fill="Green" VerticalAlignment="Top"/>

<Rectangle Height="200" Grid.Row="1" Fill="Green" VerticalAlignment="Bottom"/>

ඊලග ලිපියෙන් grid layout එක ගැන තව දුරටත් කතා කරමු...

[QUOTE="isuru09, post: 18406908, member: 522924"] [B]පස්වෙනි ලිපිය [url]http://isuru9.blogspot.com/2015/05/windows-mobile-apps-part-5-layouts.html[/url] [/B] [B][U]Grid layout [/U][/B] [CENTER][URL="http://3.bp.blogspot.com/-MLXbzTEhEV0/VVNXGY4UyAI/AAAAAAAAAP4/HAche7OBKxE/s1600/Designer.jpg"][IMG]https://3.bp.blogspot.com/-MLXbzTEhEV0/VVNXGY4UyAI/AAAAAAAAAP4/HAche7OBKxE/s640/Designer.jpg[/IMG][/URL][/CENTER] මේ ලිපියෙන් කතා කරමු XAML Layouts ගැන.layout එක කියන්නේ interface එකේ components පිහිටන ආකෘතිය..මේ ලිපියෙන් කතා කෙරෙන්නේ grid layout එක ගැන අලුත් app එකක් open කරගන්න.සාමාන්යෙන් interface එකක් layout එක විදියට default තියෙන්නෙත් grid layout එකක්.ඒ කියන්නේ කොටු දැලක විදියේ ආකෘතියක්.mainpage.xaml එක open කලාම ඉහලින්ම import ටිකත් ඊට පහලින් grid layout ටැග් දෙකත් දකින්න ලැබේවි.ටැග් දෙක ඇතුලට පහල තියෙන code එක දාගන්න [INDENT]<Grid.RowDefinitions> <RowDefinition Height="Auto"/> <RowDefinition Height="*"/> </Grid.RowDefinitions> <Rectangle Height="200" Fill="Red" Grid.Row="0"/> <Rectangle Grid.Row="1" Fill="Green"/> [/INDENT] [CENTER][URL="http://2.bp.blogspot.com/-0slSfQf6o-U/VWVrS6d5KdI/AAAAAAAAAZc/6yMJAuOwSP8/s1600/Untitled.png"][IMG]https://2.bp.blogspot.com/-0slSfQf6o-U/VWVrS6d5KdI/AAAAAAAAAZc/6yMJAuOwSP8/s640/Untitled.png[/IMG][/URL][/CENTER] මෙතැනදී මුලින්ම grid එකේ row එකක් කොහොම වෙන්න ඕනෙද කියල කියල තියෙනවා [INDENT]<Grid.RowDefinitions> <RowDefinition Height="Auto"/> <RowDefinition Height="*"/> </Grid.RowDefinitions> [/INDENT] ඊට පස්සේ හැදෙන්න ඕනේ row දෙකක rectangle දෙකක් define කරලා තියෙනවා.. [INDENT]<Rectangle Height="200" Fill="Red" Grid.Row="0"/> <Rectangle Grid.Row="1" Fill="Green"/> [/INDENT] පලවෙනි rectangle එකේ row එක 0 විදියටත්,දෙවැනි row එක 1 විදයටත් define කරලා තියෙනවා පලවෙනි rectangle එකේ උස 200ක් විදියටත් ,colour එක red විදියටත් දීල තියෙනවා දෙවැනි rectangle එකට උසක් දීල නැහැ ,colour එක green විදියට දීල තියෙනවා.මෙතැනදී මුලින් 200ක් උස rectangle එක හැදුනට පස්සේ තියෙන සම්පුර්න උසම අරගෙන තියෙනවා දෙවනි rectangle එකට.එහෙම වුනේ මේ grid layout එකට define කරලා තියෙන්නේ row දෙකයි.ඒ නිසා සම්පුර්ණ grid එක row දෙකකට බෙදිලා තියෙනවා.. දැන් <Rectangle Height="200" Grid.Row="1" Fill="Green"/> විදියට වෙනස් කරලා දෙවැනි rectangle එකට 200ක උසක් දෙන්න... [CENTER][URL="http://3.bp.blogspot.com/-McdKbv7rMn4/VWVuKroZlMI/AAAAAAAAAZo/miHjhC_ECio/s1600/Untitled.png"][IMG]https://3.bp.blogspot.com/-McdKbv7rMn4/VWVuKroZlMI/AAAAAAAAAZo/miHjhC_ECio/s640/Untitled.png[/IMG][/URL][/CENTER] මෙතැනිදී දෙවැනි rectangle එක 200ක උසට හැදිලා row එකේ මැදට align වෙලා තියෙනවා...අපි define කරන row ගානට අනුව layout එක හැදෙනවා.මේ දෙවැනි rectangle එක අපිට ඕනේ විදියට align කරගන්න පුළුවන්. [INDENT]<Rectangle Height="200" Grid.Row="1" Fill="Green" VerticalAlignment="Top"/> [/INDENT] [INDENT]<Rectangle Height="200" Grid.Row="1" Fill="Green" VerticalAlignment="Bottom"/> [/INDENT] ඊලග ලිපියෙන් grid layout එක ගැන තව දුරටත් කතා කරමු... [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom