Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
windows OS නව නිර්මාණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

HoloLens

Holographic කියන්නේ තාත්වික ලෝකය මතට අතාත්වික (Virtual) වස්තූන් ප්රක්ෂේපණය කරන ආකාරයක් කියලා හඳුන්වන්න පුළුවන්. සිනමා පට වලදී නම් ඔබ මේ වගේ දේවල් දැකලා ඇති. ඉතින් මේ වගේ Virtual දේවල් මවා පෙන්වන්නටත්, ඒවා සමඟ ඔබේ අංග හරහා අන්තර් ක්‍රියා කරන්නටත් හැකියාව ඇති අපූරු උපැස් යුවල් හඳුන්වා දෙන්නට මයික්‍රොසොෆ්ට් සමාගමට හැකියාව ලැබුනා. Google සමාගමේ Google Glassට වඩා දියුණු ආකාරයකට අවට පරිසරයේ ඇති දේවල් පිළිබඳව සංවේදක හරහා අවබෝධයක් ලබාගැනීමටත් ඒවා මතට හෝ ඒවා සමඟ අන්තර්ක්‍රියා කළ හැකි ආකරයකට Virtual දේවල් මවා පෙන්වීමට මේ HoloLens උපැස් යුවල සමත්.

ඒ වගේම HoloStudio නමින් හඳුන්වා දෙන මෘදුකාංගයක් හරහා Virtual Objects තැනීමටත්, ඒවා විවිධ වෙනස්කම් වලට ලක්කිරීමටත් ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේම HoloLens හඳුන්වා දීමේ උළෙලේදී මයික්‍රොසොෆ්ට් සමාගමේ නියෝජිතවරියක් HoloLens හා HoloStudio යොදාගනිමින් සිදුකළ අපූරු නිරූපනය බොහෝ දෙනාගේ සිත්ගත් අංගයක් වුනා. කෙසේ නමුත් HoloLens හි මිල හෝ වෙළඳපලට නිකුත් වන දිනයක් පිළිබඳව කිසිදු අදහසක් දැනට පළ කර නැහැ. අවසානයේ වින්ඩොස් 10 හඳුන්වා දීමට පැවැත්වූ උත්සවයේ විශිෂ්ඨතම හඳුන්වා දීම බවට පත් වුනේ HoloLens බව කවුරුත් පිළිගන්නා දෙයක්.

Windows 10 නොමිලයේ

සමාගම තමන්ගේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය පැරණි මෙහෙයුම් පද්ධති භාවිත කරන අයට හැකි තරම් අඩු මිලකට ලබා දීමට සූදානම් වන බවක් පෙනී ගියා. ඒ අනුව Windows 10 නිකුත් කිරීමෙන් පසුව පළමු වසර තුලදී දැනට වින්ඩෝස් 7, වින්ඩෝස් 8.1 හා Windows Phone 8.1 මෙහෙයුම් පද්ධති භාවිත බව උපකරණ සඳහා නොමිලේ ලබා දෙනු ඇත.

වඩා දියුණු වූ සහායිකාව – Cortana

Cortana (කෝටානා) ඔබට මතක ඇති නේද? iOS හි Siri වගේ Android හි Google Now වගේ ඔබේ වින්ඩෝස් ජංගම දුරකථනයේ සහායිකාව වුනේ Cortana යි. මේ නව වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියත් සමඟ කෝටානාත් අලුත් වෙලා. ඒ වගේම මෙතෙක් කලක් ජංගම දුරකථනයට (Windows Phone) පමණක් සීමා වූ ඇය දැන් Windows 10 මෙහෙයම් පද්ධතිය සමඟ ඔබේ පරිගණකයටත් ඇවිත්.

ඒ වගේම ඇයගේ හැකියාවත් විශාල වශයෙන් දියුණු කිරීමටත් බුද්ධිමත්ව සිතා පිළිතුරු දීමටත් හැකියාව ඇයට ලැබිලා. ඔබ කටහඬින් කරන පුංචි විධානයන් හරහා ඔබේ OneDrive හි දත්ත පිරික්සා අවශ්‍ය තොරතරු ක්ෂණිකව ලබාදීමටත් ඇයට හැකියාව තිබෙනවා. ඒ වගේම ඇය දැන් පෙරටත් වඩා ඔබේ පුද්ගලික තොරතුරු වලට අනුකූලව තොරතුරු සපයන නිසා වඩාත් සමීප බවක් දෙනෙනු ඇති බවයි මයික්‍රොසොෆ්ට් සමාගම ප්‍රකාශ කරන්නේ.

නවතම වෙබ් බ්‍රව්සරය – Spartan

Internet Explorer එහෙමත් නැත්නම් වින්ඩෝස් හි වෙබ් බ්‍රවුසරය භාවිත කරන පිරිස සීග්‍රයෙන් අඩුවී ගියේ පසුගිය කාලයේ දී Google Chrome හා Firefox වෙබ් බ්‍රව්සර වල ආගමනයත් සමඟයි. ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් තවමත් ප්‍රචලිතම වෙබ් බ්‍රව්සරය ලෙස සමහරක් වාර්ථා තවමත් පෙන්වූවත් වැඩි වශයෙන්ම භාවිත කරන බ්‍රවුසරය ලෙස Chrome ප්‍රචලිත වීමත් සමඟ IE කෙමෙන් භාවිතයෙන් ඉවත් වුනා. දැන් නම් IE භාවිත කරන්නේ බොහෝ දෙනෙක් වෙනත් බ්‍රවුසරයක් download කරගන්න පමණක් වන තරමට භාවිතය අවම වෙලා.

ඉතින් මේ පරාජයට පත්වූ බ්‍රවුසරය වෙනුවට අලුත් බ්‍රවුසරයක් ගෙන එන්නට මයික්‍රො සොෆ්ට් සමාගම තීරණය කරලා. එය හැඳින්වෙන්නේ Project Spartan නමින්. වින්ඩෝස් 10 නව මෙහෙයුම් පද්ධතියත් සමඟ නිකුත් වන නව බ්‍රව්සරයේ අලුතින් rendering engine එකක් සහිත නිසා වඩා වේගවත් හා වඩා නිවැරදිව වෙබ් අඩවි පෙන්වීමේ හැකියාව Spartan හට ඇති බව මයික්‍රොසොෆ්ට් පවසනවා. ඒ වගේම Cortana සමඟ ඒකාබද්ධව ක්‍රියාකරමින් ක්‍රියා කළ හැකි මෙන්ම ජංගම දුරකථන සඳහාත් පහසුවෙන් ක්‍රියාකළ හැකියි.

මීට අමතරව තවත් බොහෝමයක් features මෙහි අන්තර්ගත වන අතර පෙනුම සරල නිසා සහ භාවිතයට පහසු නිසා බ්‍රවුසර යුද්ධයට වඩා හොඳ තරඟකාරයෙක් ලෙස ඉදිරිපත් වීමට Spartan ට හැකි වේවි යැයි සිතමු.

[QUOTE="sbanurada, post: 17782064, member: 33920"] [CENTER][COLOR="Red"][SIZE="4"]HoloLens[/SIZE][/COLOR][/CENTER] [SIZE="3"] Holographic කියන්නේ තාත්වික ලෝකය මතට අතාත්වික (Virtual) වස්තූන් ප්රක්ෂේපණය කරන ආකාරයක් කියලා හඳුන්වන්න පුළුවන්. සිනමා පට වලදී නම් ඔබ මේ වගේ දේවල් දැකලා ඇති. ඉතින් මේ වගේ Virtual දේවල් මවා පෙන්වන්නටත්, ඒවා සමඟ ඔබේ අංග හරහා අන්තර් ක්‍රියා කරන්නටත් හැකියාව ඇති අපූරු උපැස් යුවල් හඳුන්වා දෙන්නට මයික්‍රොසොෆ්ට් සමාගමට හැකියාව ලැබුනා. Google සමාගමේ Google Glassට වඩා දියුණු ආකාරයකට අවට පරිසරයේ ඇති දේවල් පිළිබඳව සංවේදක හරහා අවබෝධයක් ලබාගැනීමටත් ඒවා මතට හෝ ඒවා සමඟ අන්තර්ක්‍රියා කළ හැකි ආකරයකට Virtual දේවල් මවා පෙන්වීමට මේ HoloLens උපැස් යුවල සමත්. ඒ වගේම HoloStudio නමින් හඳුන්වා දෙන මෘදුකාංගයක් හරහා Virtual Objects තැනීමටත්, ඒවා විවිධ වෙනස්කම් වලට ලක්කිරීමටත් ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේම HoloLens හඳුන්වා දීමේ උළෙලේදී මයික්‍රොසොෆ්ට් සමාගමේ නියෝජිතවරියක් HoloLens හා HoloStudio යොදාගනිමින් සිදුකළ අපූරු නිරූපනය බොහෝ දෙනාගේ සිත්ගත් අංගයක් වුනා. කෙසේ නමුත් HoloLens හි මිල හෝ වෙළඳපලට නිකුත් වන දිනයක් පිළිබඳව කිසිදු අදහසක් දැනට පළ කර නැහැ. අවසානයේ වින්ඩොස් 10 හඳුන්වා දීමට පැවැත්වූ උත්සවයේ විශිෂ්ඨතම හඳුන්වා දීම බවට පත් වුනේ HoloLens බව කවුරුත් පිළිගන්නා දෙයක්.[/SIZE] [COLOR="Red"][CENTER][SIZE="4"]Windows 10 නොමිලයේ[/SIZE][/CENTER][/COLOR] [SIZE="3"]සමාගම තමන්ගේ අලුත්ම මෙහෙයුම් පද්ධතිය පැරණි මෙහෙයුම් පද්ධති භාවිත කරන අයට හැකි තරම් අඩු මිලකට ලබා දීමට සූදානම් වන බවක් පෙනී ගියා. ඒ අනුව Windows 10 නිකුත් කිරීමෙන් පසුව පළමු වසර තුලදී දැනට වින්ඩෝස් 7, වින්ඩෝස් 8.1 හා Windows Phone 8.1 මෙහෙයුම් පද්ධති භාවිත බව උපකරණ සඳහා නොමිලේ ලබා දෙනු ඇත.[/SIZE] [COLOR="Red"][CENTER][SIZE="4"]වඩා දියුණු වූ සහායිකාව – Cortana[/SIZE] [/CENTER][/COLOR] [SIZE="3"] Cortana (කෝටානා) ඔබට මතක ඇති නේද? iOS හි Siri වගේ Android හි Google Now වගේ ඔබේ වින්ඩෝස් ජංගම දුරකථනයේ සහායිකාව වුනේ Cortana යි. මේ නව වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියත් සමඟ කෝටානාත් අලුත් වෙලා. ඒ වගේම මෙතෙක් කලක් ජංගම දුරකථනයට (Windows Phone) පමණක් සීමා වූ ඇය දැන් Windows 10 මෙහෙයම් පද්ධතිය සමඟ ඔබේ පරිගණකයටත් ඇවිත්. ඒ වගේම ඇයගේ හැකියාවත් විශාල වශයෙන් දියුණු කිරීමටත් බුද්ධිමත්ව සිතා පිළිතුරු දීමටත් හැකියාව ඇයට ලැබිලා. ඔබ කටහඬින් කරන පුංචි විධානයන් හරහා ඔබේ OneDrive හි දත්ත පිරික්සා අවශ්‍ය තොරතරු ක්ෂණිකව ලබාදීමටත් ඇයට හැකියාව තිබෙනවා. ඒ වගේම ඇය දැන් පෙරටත් වඩා ඔබේ පුද්ගලික තොරතුරු වලට අනුකූලව තොරතුරු සපයන නිසා වඩාත් සමීප බවක් දෙනෙනු ඇති බවයි මයික්‍රොසොෆ්ට් සමාගම ප්‍රකාශ කරන්නේ.[/SIZE] [CENTER][SIZE="4"][COLOR="Red"]නවතම වෙබ් බ්‍රව්සරය – Spartan[/COLOR] [/SIZE][/CENTER] [SIZE="3"] Internet Explorer එහෙමත් නැත්නම් වින්ඩෝස් හි වෙබ් බ්‍රවුසරය භාවිත කරන පිරිස සීග්‍රයෙන් අඩුවී ගියේ පසුගිය කාලයේ දී Google Chrome හා Firefox වෙබ් බ්‍රව්සර වල ආගමනයත් සමඟයි. ඉන්ටනෙට් එක්ස්ප්ලෝරර් තවමත් ප්‍රචලිතම වෙබ් බ්‍රව්සරය ලෙස සමහරක් වාර්ථා තවමත් පෙන්වූවත් වැඩි වශයෙන්ම භාවිත කරන බ්‍රවුසරය ලෙස Chrome ප්‍රචලිත වීමත් සමඟ IE කෙමෙන් භාවිතයෙන් ඉවත් වුනා. දැන් නම් IE භාවිත කරන්නේ බොහෝ දෙනෙක් වෙනත් බ්‍රවුසරයක් download කරගන්න පමණක් වන තරමට භාවිතය අවම වෙලා. ඉතින් මේ පරාජයට පත්වූ බ්‍රවුසරය වෙනුවට අලුත් බ්‍රවුසරයක් ගෙන එන්නට මයික්‍රො සොෆ්ට් සමාගම තීරණය කරලා. එය හැඳින්වෙන්නේ Project Spartan නමින්. වින්ඩෝස් 10 නව මෙහෙයුම් පද්ධතියත් සමඟ නිකුත් වන නව බ්‍රව්සරයේ අලුතින් rendering engine එකක් සහිත නිසා වඩා වේගවත් හා වඩා නිවැරදිව වෙබ් අඩවි පෙන්වීමේ හැකියාව Spartan හට ඇති බව මයික්‍රොසොෆ්ට් පවසනවා. ඒ වගේම Cortana සමඟ ඒකාබද්ධව ක්‍රියාකරමින් ක්‍රියා කළ හැකි මෙන්ම ජංගම දුරකථන සඳහාත් පහසුවෙන් ක්‍රියාකළ හැකියි. මීට අමතරව තවත් බොහෝමයක් features මෙහි අන්තර්ගත වන අතර පෙනුම සරල නිසා සහ භාවිතයට පහසු නිසා බ්‍රවුසර යුද්ධයට වඩා හොඳ තරඟකාරයෙක් ලෙස ඉදිරිපත් වීමට Spartan ට හැකි වේවි යැයි සිතමු.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom