Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ෆෝන් එකේ බැකප් ගනින් ඉස්සෙල්ලාම.

ඔහොම්ම තියෙද්දිම ෆෝන් එක අප්ඩේට් කරපන් සෙටින්ග්ස්,ෆෝන් අප්ඩේට් ගිහින්.

අප්ඩේට් නැති වෙනකම්ම අප්ඩේට් කරලා වින්ඩෝස් ඉන්සයිඩර් කියන ඇප් එක බාපන් ස්ටෝර් එකෙන්.

ඒ කරලා ඒ ඇප් එක ඕපන් කරපන්.

ඊට පස්සේ ඒ ඇප් එක මැද්දේ තියනවා ඕපන් කරපු ගමන් ගෙට් ප්‍රීවීව් බිල්ඩ්ස් කියලා එකක්.

ඒක ටච් කරපන්.

ඊට පස්සේ ඔප්ශන්ස් තුනක් තියනවා.

ඒ ඔප්ශන්ස් තුනෙන් ඉන්සයිඩර් රිලීස් ප්‍රීවීව් කියන එක ටච් කරපන්.

ඊට පස්සේ එන මෙව්වා එකෙන් ඇක්සෙප්ට් කියන එක ටච් කරපන්.

ඒ කරලා උබට මැසේජ් එකක් ඒවි ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් අප්ඩේට් චෙක් කරන්න කියලා හෝ ෆෝන් එක රිස්ටාර්ට් කරලා අප්ඩේට් කරන්න කියලා සෙටින්ග්ස් වලට ගිහින්.

එතනම පොඩි හරි ලකුනක් තියනවා.

අන්න ඒක ටච් කරලා ඇප් එකෙන් එක්සිට් වෙයන්.

රිස්ටාර්ට් කරන්න ඕන කිව්වොත් ඒ හරි ලකුන ටච් කරාම නිකම්ම ෆෝන් එක රිස්ටාර්ට් වෙනවා.

රිස්ටාර්ට් උනාට පස්සේ ෆෝන් එකේ අප්ඩේට්ස් චෙක් කරපන්.

රිස්ටාර්ට් කරන්න ඉල්ලුවේ නැත්තම් හරි ලකුන ටච් කරාම ඇප් එකෙන් එක්සිට් වෙනවා.

එක්සිට් උනාම ෆෝන් එකේ අප්ඩේට්ස් චෙක් කරපන්.

ෆෝන් එක අප්ඩේට් වෙන්න ගත්තු වෙලාවේ ඉදන් ඉන්ස්ටෝල් වෙලා ඉවර වෙනකම්ම ෆෝන් එක චාර්ජර් එකේ ගහලා තියපන්.

වින්ඩෝස් 10 එක ඉන්ස්ටෝල් උනාට පස්සේ ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් අප්ඩේට්ස් කියලා සර්ච් කරපන්.

සර්ච් කරලා අප්ඩේට්ස් චෙක් කරලා ඊලාග අප්ඩේට් එකත් දාපන්.

ඔය වගේ අප්ඩේට්ස් නැති වෙනකම්ම අප්ඩේට් කරපන්.

අප්ඩේට් නැති වෙනකම්ම අප්ඩේට් උනාට පස්සේ ෆෝන් එක රිසෙට් කරපන්.

ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් අබවුට් කියලා සර්ච් කරපන්.

සර්ච් කියලා එන පේජ් එකෙන් මෝ ඉන්ෆෝ කියන එක ටච් කරාම රිසෙට් කියන බට්න් එක එනවා.

ඒක තමා හාර්ඩ් රිසෙට් එක.

ඒක කරලා ඇප්ස් ඉන්සොටෝල් කරපන්.

ඔක්කෝම උබේ ඇප්ස් ඉන්ස්ටෝල් කරාට පස්සේ ඕන නැති ඒවා බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඩිසේබල් කරපන්.

සෙටින්ග්ස් ගිහින් බැටරි සේවර් කියලා සර්ච් කරපන්.

ඒකෙන් ඕන නැති බැක්ග්රවුන්ඩ්ස් ඇප්ස් ඩිසේබල් කරපන්.

[QUOTE="akilar25, post: 20264627, member: 167921"] [CENTER] [SIZE=3]ෆෝන් එකේ බැකප් ගනින් ඉස්සෙල්ලාම. ඔහොම්ම තියෙද්දිම ෆෝන් එක අප්ඩේට් කරපන් සෙටින්ග්ස්,ෆෝන් අප්ඩේට් ගිහින්. අප්ඩේට් නැති වෙනකම්ම අප්ඩේට් කරලා වින්ඩෝස් ඉන්සයිඩර් කියන ඇප් එක බාපන් ස්ටෝර් එකෙන්. ඒ කරලා ඒ ඇප් එක ඕපන් කරපන්. ඊට පස්සේ ඒ ඇප් එක මැද්දේ තියනවා ඕපන් කරපු ගමන් ගෙට් ප්‍රීවීව් බිල්ඩ්ස් කියලා එකක්. ඒක ටච් කරපන්. ඊට පස්සේ ඔප්ශන්ස් තුනක් තියනවා. ඒ ඔප්ශන්ස් තුනෙන් ඉන්සයිඩර් රිලීස් ප්‍රීවීව් කියන එක ටච් කරපන්. ඊට පස්සේ එන මෙව්වා එකෙන් ඇක්සෙප්ට් කියන එක ටච් කරපන්. ඒ කරලා උබට මැසේජ් එකක් ඒවි ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් අප්ඩේට් චෙක් කරන්න කියලා හෝ ෆෝන් එක රිස්ටාර්ට් කරලා අප්ඩේට් කරන්න කියලා සෙටින්ග්ස් වලට ගිහින්. එතනම පොඩි හරි ලකුනක් තියනවා. අන්න ඒක ටච් කරලා ඇප් එකෙන් එක්සිට් වෙයන්. රිස්ටාර්ට් කරන්න ඕන කිව්වොත් ඒ හරි ලකුන ටච් කරාම නිකම්ම ෆෝන් එක රිස්ටාර්ට් වෙනවා. රිස්ටාර්ට් උනාට පස්සේ ෆෝන් එකේ අප්ඩේට්ස් චෙක් කරපන්. රිස්ටාර්ට් කරන්න ඉල්ලුවේ නැත්තම් හරි ලකුන ටච් කරාම ඇප් එකෙන් එක්සිට් වෙනවා. එක්සිට් උනාම ෆෝන් එකේ අප්ඩේට්ස් චෙක් කරපන්. ෆෝන් එක අප්ඩේට් වෙන්න ගත්තු වෙලාවේ ඉදන් ඉන්ස්ටෝල් වෙලා ඉවර වෙනකම්ම ෆෝන් එක චාර්ජර් එකේ ගහලා තියපන්. වින්ඩෝස් 10 එක ඉන්ස්ටෝල් උනාට පස්සේ ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් අප්ඩේට්ස් කියලා සර්ච් කරපන්. සර්ච් කරලා අප්ඩේට්ස් චෙක් කරලා ඊලාග අප්ඩේට් එකත් දාපන්. ඔය වගේ අප්ඩේට්ස් නැති වෙනකම්ම අප්ඩේට් කරපන්. අප්ඩේට් නැති වෙනකම්ම අප්ඩේට් උනාට පස්සේ ෆෝන් එක රිසෙට් කරපන්. ෆෝන් එකේ සෙටින්ග්ස් ගිහින් අබවුට් කියලා සර්ච් කරපන්. සර්ච් කියලා එන පේජ් එකෙන් මෝ ඉන්ෆෝ කියන එක ටච් කරාම රිසෙට් කියන බට්න් එක එනවා. ඒක තමා හාර්ඩ් රිසෙට් එක. ඒක කරලා ඇප්ස් ඉන්සොටෝල් කරපන්. ඔක්කෝම උබේ ඇප්ස් ඉන්ස්ටෝල් කරාට පස්සේ ඕන නැති ඒවා බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඩිසේබල් කරපන්. සෙටින්ග්ස් ගිහින් බැටරි සේවර් කියලා සර්ච් කරපන්. ඒකෙන් ඕන නැති බැක්ග්රවුන්ඩ්ස් ඇප්ස් ඩිසේබල් කරපන්.[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom