Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේකට උත්තරේ නොකියා ත්‍රේඩ් එකේ නොදුන්නේ වෙන එකෙක්ගේ ත්‍රේඩ් එකක කියවලා වැඩක් නැති නිසා.

1020 එකට ඔෆිශල් එක ඔෆිශල් කියලා එව්වේ නැති උනාට අපිට ආව 164 ටෙක්නිකල් අප්ඩේට් එකම තමා උන් ඔෆිශල් කියලා වින්ඩෝස් 8.1 උන්ට දුන්නේ.

සෝ අපේ ඒවටත් 164 අප්ඩේට් එක දාගන්න පුලුවන් වින්ඩෝස් ඉන්සයිඩර් එකෙන් කිසි ගේමක් නැතුව.

සමහර ෆෝන්ස් හැලුවට ඉන්සයිඩර් අප්ඩේට්ස් තාම එනවා .

මටත් එනවා.

ඉස්සරහටත් එනවා.

ඒ නිසා බය වෙන්න කියලා දෙයක් නෑ.

උබ මම කියනවට උබේ 1020 එකට මේ දැන් වින්ඩෝස් 10 දාපන් ඉන්සයිඩර් ඇප් එකෙන්.

අප්ඩේට්ස් නැති වෙනක්කම් අප්ඩේට් කරපන් ප්‍රඩක්ශන් රින්ග් එක සිලෙක්ට් කරලා.

උබ උබේ අයියාගේ 930 එකට 10 එක දාලා තියෙන්නේ 10 ආව කාලේ කියලයි මට හිතෙන්නේ.

මේ ත්‍රේඩ් එකේ 930 තාම යුස් කරන එකෙක් ඉන්නවා ගයාන් කියලා.

ඌ 930 එකට 10 දාලා 930 එක තියෙද්දි ලුමියා 950 එක්ස් එල් එකක් ගත්තා ආසාව වැඩි කමට.

ඌ ගාව දැන් 930 ඇන්ඩ් 950 එක්ස් එල් දෙකම තියනවා ඇන්ඩ් දෙකම යුස් කරනවා.

මිනිස්සු එහෙම සල්ලි වියදම් කරලා ගන්නේ නෑ ඒ දේ තුලින් තෘප්තිමත් වන දෙයක් නැත්තම්.

මගේ ඇඩ්වයිස් එක අයියාගේ 930 එකට ඇන්ඩ් උබේ 1020 එකට ආපහු 10 එක දාලා බලලා සතියක් යුස් කරලා කියපන්.

වින්ඩෝස් ප්ලැට්ෆෝර්ම් එක කම්පෙටිශන් එකක් දෙන්න යන ඕ එස් එකක් නෙවෙයි ඇනඩ්‍රොයිඩ්,අයි ඕ එස් එක්ක.

යුස් කරන්නේ පොඩි ප්‍රතිශයක් උනාට ඒ පොඩි ගාන තුල මිලියන ගානක් වින්ඩෝස් ෆෝන් යුස් කරන අය ඉන්නවා.

වින්ඩෝස් ෆෝන්ස් යුස් කරන අයට දෙන්න පුලුවන් දේ දීලා පාඩුවේ ගමන යන මොබයිල් ප්ලැට්ෆෝර්ම් එකක් මේක.

ඕක මයික්‍රොසොෆ්ට් එකෙන්ම කිව්වා අපි කම්පිටිශන් එකකට යන්නේ නෑ ඉන්න අයට දෙන්න පුලුවන් හොදම දේ දීලා ඉස්සරහට යනවා කියලා.

උබ 1020 එක ගත්තෙත් මගෙන් අහලනේ මචන්.

ඕකට කැමරා ස්ටෑන්ඩ් එකක් උබ ගත්තෙත් මගෙන් අහලනේ.

ඒ නිසා මම කියනවට මම කියන දේ අහලා ආපහු 10 දාලා බලපන්.

[QUOTE="akilar25, post: 20442096, member: 167921"] [CENTER][SIZE=3] මම මේකට උත්තරේ නොකියා ත්‍රේඩ් එකේ නොදුන්නේ වෙන එකෙක්ගේ ත්‍රේඩ් එකක කියවලා වැඩක් නැති නිසා. 1020 එකට ඔෆිශල් එක ඔෆිශල් කියලා එව්වේ නැති උනාට අපිට ආව 164 ටෙක්නිකල් අප්ඩේට් එකම තමා උන් ඔෆිශල් කියලා වින්ඩෝස් 8.1 උන්ට දුන්නේ. සෝ අපේ ඒවටත් 164 අප්ඩේට් එක දාගන්න පුලුවන් වින්ඩෝස් ඉන්සයිඩර් එකෙන් කිසි ගේමක් නැතුව. සමහර ෆෝන්ස් හැලුවට ඉන්සයිඩර් අප්ඩේට්ස් තාම එනවා . මටත් එනවා. ඉස්සරහටත් එනවා. ඒ නිසා බය වෙන්න කියලා දෙයක් නෑ. උබ මම කියනවට උබේ 1020 එකට මේ දැන් වින්ඩෝස් 10 දාපන් ඉන්සයිඩර් ඇප් එකෙන්. අප්ඩේට්ස් නැති වෙනක්කම් අප්ඩේට් කරපන් ප්‍රඩක්ශන් රින්ග් එක සිලෙක්ට් කරලා. උබ උබේ අයියාගේ 930 එකට 10 එක දාලා තියෙන්නේ 10 ආව කාලේ කියලයි මට හිතෙන්නේ. මේ ත්‍රේඩ් එකේ 930 තාම යුස් කරන එකෙක් ඉන්නවා ගයාන් කියලා. ඌ 930 එකට 10 දාලා 930 එක තියෙද්දි ලුමියා 950 එක්ස් එල් එකක් ගත්තා ආසාව වැඩි කමට. ඌ ගාව දැන් 930 ඇන්ඩ් 950 එක්ස් එල් දෙකම තියනවා ඇන්ඩ් දෙකම යුස් කරනවා. මිනිස්සු එහෙම සල්ලි වියදම් කරලා ගන්නේ නෑ ඒ දේ තුලින් තෘප්තිමත් වන දෙයක් නැත්තම්. මගේ ඇඩ්වයිස් එක අයියාගේ 930 එකට ඇන්ඩ් උබේ 1020 එකට ආපහු 10 එක දාලා බලලා සතියක් යුස් කරලා කියපන්.[/SIZE] [/CENTER] [CENTER][SIZE=3]වින්ඩෝස් ප්ලැට්ෆෝර්ම් එක කම්පෙටිශන් එකක් දෙන්න යන ඕ එස් එකක් නෙවෙයි ඇනඩ්‍රොයිඩ්,අයි ඕ එස් එක්ක. යුස් කරන්නේ පොඩි ප්‍රතිශයක් උනාට ඒ පොඩි ගාන තුල මිලියන ගානක් වින්ඩෝස් ෆෝන් යුස් කරන අය ඉන්නවා. වින්ඩෝස් ෆෝන්ස් යුස් කරන අයට දෙන්න පුලුවන් දේ දීලා පාඩුවේ ගමන යන මොබයිල් ප්ලැට්ෆෝර්ම් එකක් මේක. ඕක මයික්‍රොසොෆ්ට් එකෙන්ම කිව්වා අපි කම්පිටිශන් එකකට යන්නේ නෑ ඉන්න අයට දෙන්න පුලුවන් හොදම දේ දීලා ඉස්සරහට යනවා කියලා. උබ 1020 එක ගත්තෙත් මගෙන් අහලනේ මචන්. ඕකට කැමරා ස්ටෑන්ඩ් එකක් උබ ගත්තෙත් මගෙන් අහලනේ. ඒ නිසා මම කියනවට මම කියන දේ අහලා ආපහු 10 දාලා බලපන්.[/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom