Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Software development field එකේ ටික කාලයක් හිටපු එකෙක්ට ඔය කතා කියන්න එපා බන්. කිසිම platform එකකට app ලියන එක ලේසි නැ. උබ ඕන ලබ්බක් විස්වාස කරපන් මම platform 3 ටම apps ලියලා තියෙනවා. ඒවා store වල තියෙනවා.

IOS වලත් restrictions තියෙනවා. Android 8වලත් restrictions වැඩි වෙලා තියෙනවා.

IOS store එකට දාන හැම app එකක්ම උන් manually check කරනවා. උබ වැරදිලා app එකක් සම්බිට් කරලා තියෙනවා නම් දන්නවා. IOS උන්ගේ restriction වල තරම.

Android apps review කරනවා. හැබැයි upload වෙලා ඉවර උනාම.

Windows වලට වඩා හදන්න අමාරුයි IOS වල. එහෙමයි කියලා apps අඩුවක් නැ. windows වලට apps නැත්තේ මාකට් නැති නිසා.

facebook වගේ ලොකු company වලින් unge react native framework එක windows support නැත්තේ දාන එෆෝර්ට් එකට රෙසාල්ට් එකක් එන්නේ නැති නිසා. කව්රුවත් 0.1% තියෙන එකකට මුකුත් හදන්නේ නැ. 90% වලට හදලා තියෙන එක improve කරනවා ඇරෙන්න.

අනික තමයි C# sucks. උබ කෝඩ් කරලා තියෙනවා නම් දන්නවා. IOS Swift is the best. Kotin එක නිසා android development පට්ට ලේසි වෙනවා. තම android studio 3 beta තියෙන්නේ. එක ආවම android වල තිබ්බ ජාවා ජරාව අයින් කරලා කොට්ලින් වලින් පටන් ගන්න පුළුවන්.

උබ හිතනවට වඩා මම වැඩ කරලා තියෙනවා මචං. මම අවුරුදු බර ගානක් මොබයිල් development කරන්නේ. ඔය හැම platform එකක් එකකම වැඩ කරලා තියෙනවා. පොත් කියවලා ඕඑස් වැඩ කරන හැටි ඔක්කොම දන්නවා තරමක් දුරට. නැතුව මේ ටෙක් සයිට් වල තියෙනවා වැල් වටාරම් නෙමෙයි.

** තරමක් දුරට කිව්වේ. ගොඩක් දන්නවා කියන උන් දන්නේ නෑ උන් දන්නේ නැ කියලා. ඕවගේ architecture එකක් තේරුම් ගන්න ට්රයි කරලා බලන්න. තේරෙයි දන්නේ නැති ගොඩක් තියෙනවා කියලා

[QUOTE="TNHM, post: 22227267, member: 561032"] [SIZE="4"]Software development field එකේ ටික කාලයක් හිටපු එකෙක්ට ඔය කතා කියන්න එපා බන්. කිසිම platform එකකට app ලියන එක ලේසි නැ. උබ ඕන ලබ්බක් විස්වාස කරපන් මම platform 3 ටම apps ලියලා තියෙනවා. ඒවා store වල තියෙනවා. IOS වලත් restrictions තියෙනවා. Android 8වලත් restrictions වැඩි වෙලා තියෙනවා. IOS store එකට දාන හැම app එකක්ම උන් manually check කරනවා. උබ වැරදිලා app එකක් සම්බිට් කරලා තියෙනවා නම් දන්නවා. IOS උන්ගේ restriction වල තරම. Android apps review කරනවා. හැබැයි upload වෙලා ඉවර උනාම. Windows වලට වඩා හදන්න අමාරුයි IOS වල. එහෙමයි කියලා apps අඩුවක් නැ. windows වලට apps නැත්තේ මාකට් නැති නිසා. facebook වගේ ලොකු company වලින් unge react native framework එක windows support නැත්තේ දාන එෆෝර්ට් එකට රෙසාල්ට් එකක් එන්නේ නැති නිසා. කව්රුවත් 0.1% තියෙන එකකට මුකුත් හදන්නේ නැ. 90% වලට හදලා තියෙන එක improve කරනවා ඇරෙන්න. අනික තමයි C# sucks. උබ කෝඩ් කරලා තියෙනවා නම් දන්නවා. IOS Swift is the best. Kotin එක නිසා android development පට්ට ලේසි වෙනවා. තම android studio 3 beta තියෙන්නේ. එක ආවම android වල තිබ්බ ජාවා ජරාව අයින් කරලා කොට්ලින් වලින් පටන් ගන්න පුළුවන්. උබ හිතනවට වඩා මම වැඩ කරලා තියෙනවා මචං. මම අවුරුදු බර ගානක් මොබයිල් development කරන්නේ. ඔය හැම platform එකක් එකකම වැඩ කරලා තියෙනවා. පොත් කියවලා ඕඑස් වැඩ කරන හැටි ඔක්කොම දන්නවා තරමක් දුරට. නැතුව මේ ටෙක් සයිට් වල තියෙනවා වැල් වටාරම් නෙමෙයි. ** තරමක් දුරට කිව්වේ. ගොඩක් දන්නවා කියන උන් දන්නේ නෑ උන් දන්නේ නැ කියලා. ඕවගේ architecture එකක් තේරුම් ගන්න ට්රයි කරලා බලන්න. තේරෙයි දන්නේ නැති ගොඩක් තියෙනවා කියලා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom