Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Windows Phone Apps by a Sri Lankan
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ ඇස් වලින් කඳුළු එන මට්ටමට දුකක් ඇවිල්ලා තියෙනවා නම් ඒ ආදරේ වෙනුවෙන් විතරයි බං..

අම්මගේ බනින වචන වලින්,අම්මා ලෙඩ උනාම,තාත්තා බැන්නම මල්ලි අසනීප උනාම මගේ ඇස් වලින් කඳුළු ඇවිත් තියෙනවා.

කෙල්ල දාලා ගියාම,කෙල්ලෙක්ට ආදරේ කරලා ඒක කියාගන්න බැරි වෙලා ඒකි වෙන එකෙක් එක්ක ගියාම,කෙල්ලට ආදරේ කරලා කරලා ඒත් ආදරේ පිළිගන්න අකමැති උනාම කඳුළු ඇස් දෙකට ඇවිල්ලා තියෙනවා..

ෆිල්ම් වල ලව් ස්ටෝරි වල දුක හිතෙන ඒවා දැක්කම,ෆිල්ම් වල පට්ට සංවේදී ඒවා දැක්කම කාගේ හරි ඇස් දෙකක කඳුළු දැක්කම සිරාවටම මගේ ඇස් වලට කඳුළු ඇවිත් තියෙනවා...

ඒත් කවදාවත් නැතුව එක දේශපාලකයෙක් වෙනුවෙන් කඳුළු ඇස් වලට ඉනුවා බං අද..

හිතා ගන්න බෑ.මහින්ද රාජපක්ෂ කියන චරිතෙට මං සිරාවටම වෛර කරපු කෙනෙක්.මේ ආණ්ඩුවේ වැරදි ගැන ෆේස්බුක් එකෙන් තිබුන පේජ් ඔක්කොගෙන්ම නැති වෙන්න මඩ ගැහුව එකෙක් මං..

පොස්ට් හදලා ස්ටේටස් දාලා මහින්ද කරන කරන වැරදි වලට ආණ්ඩුවේ ඉන්න උන් කරන වැරදි වලට ඒ ඒ දවස් වල අම්බානෙක බැන්න එකෙක් මං.

ඒත් මේ පාර ජනාධිපතිවරණෙදී මං මහින්ද රාජපක්ෂට ඡන්දේ දෙන්න උදව් කරේ වෙන හේතුවක් නිසා නෙවෙයි.එතුමාව එලවන්න පිටරටවල් වල කොටින්ට ජාත්‍යන්තර චැනල් වලට ලංකාවේ දෙමල සංවිධානේට මුස්ලිම් කොංග්‍රසයට හිටපු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට පට්ට අමාරුවක් තිබුන නිසා...

මං පැත්ත අරගෙන හැම වෙලේම ඉන්නේ නෑ බං.මහින්දගේ වැරදි තියෙනවා.නෑ කියන්නේ නෑ.ඒත් වැරදි හොයන්නත් අපිට රටක් තියෙන්න ඕනි.මිනිස්සුන්ගේ ජිවිත තියෙන්න ඕනි.

මේ මිනිස්සු මෙච්චර මහින්දව එලවන්න ට්‍රයි කරේ ඇයි කියලා විතරයි මං කල්පනා කරේ...

උඹලා පාට පක්ෂ එක තත්පරෙකට අත ඇරලා හිතපන් මුළු උතුරු පලාතෙමයි නැගෙනහිර පලාතේමයි ඡන්ද ටික මෛත්‍රිපාලට හිතුවේවත් නැති විදියට ආවේ ඇයි කියලා?

ඇයි මහින්දට ඒගොල්ලෝ ඡන්දේ නුදුන්නේ?

මහින්ද මේ රටේ යුද්ධේ ඉවර කරලා ඒ මිනිස්සුන්ට නිදහසේ ඉන්න තැනක් දුන්නා...ඒ මිනිස්සු තරම් දුක් වින්දේ නෑ අපි.ඒත් ඇයි හැම දෙමල මිනිහෙක්ම හැම මුස්ලිම් මිනිහෙක්ම මහින්දට ඡන්දේ නුදුන්නේ?

මේවා කියලා වැඩක් නෑ බං.උඹලට මේවට ටයිප් කරන්න ඕනි තරම් තර්ක තියේවි..

ඒත් හොයලා බලපන් උතුරේ ඡන්ද ටිකයි නැගෙනහිර ඡන්ද ටිකයි නැත්නම් මෛත්‍රිපාල සිරිසේනට වෙන දේ?

එකක් හිතා ගනින් මචන්.මේ රටේ සම්පුර්ණ බලය තියෙන්නේ අපේ අතේ නෙවෙයි.උතුරේ දෙමල මිනිස්සු ලඟයි උඩරට වතුකරේ ඉන්න දෙමල මිනිස්සු ලඟයි ලංකාවේ තැනින් තැන විසිරිලා ඉන්න මුස්ලිම් මිනිස්සු ලඟයි...

හිතහන් පොඩ්ඩක් .මෛත්‍රිපාල ඔය ඡන්ද ටික ගත්තේ කොහොමද කියලා...එයත් එක්ක UNP එක JVP එක ,නිදහස් පක්ෂය ,සරත් ෆොන්සේකාගේ පක්ෂය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය,දෙමල සංවිධානය සහ තව තවත් කොච්චර සෙට් එකක් නිසාද ඌ ඔය ඡන්ද ගත්තේ?

ඒත් නිකමට හිතපන් මහින්ද එක්ක කවුද හිටියේ?අන්තිමේ ඌව ඔක්කොම දාල ගිහිල්ලත් මේ රටේ බහුතරයක්ම ආසන දිනුවේ මහින්ද නෙමෙයිද?ඒ ඇයි?

ඒ මේ රටේ මිනිස්සු මහින්ද රාජපක්ෂව දෙවියෙක් වගේ අදහපු හින්දා...

මහින්ද රාජපක්ෂ කරපු ගොන් වැඩේ කේපීලා පිල්ලෙයාන්ලා කරුණාලා ළඟ තියාගෙන කන්න බොන්න දුන්න එක.අවසානේ උන් හෙමිට හීන් නුලෙන් ගේම දුන්නා මහින්දව එලවන්න....

දැන් මේවා කතා කරලා වැඩක් නෑ බං.උන දේ උනා...

ඒත් මේ රටේ මිනිස්සු මහින්ද රාජපක්ෂ කියන චරිතේ තව පරම්පරා 7 කටවත් අමතක කරන එකක් නෑ බං ..

මොකද ඒ මනුස්සයා මේ රටේ මිනිස්සුන්ට පාරේ බැහැලා යන්න නිදහස අරන් දුන්නා...ලීඩර් ෂිප් එකක් කියන එක හැමෝටම දෙන්න බෑ.ඒ වගේම ඕඩර් හැමෝටම දෙන්නත් බෑ.යුද්ධේ ඉවර කරන්න ඒ මනුස්සයා ඕඩර් එක නුදුන්නා නම් අද උඹලට දුෂණ වංචා ගැන කතා කරන්න රටක් ඉතුරු වෙන්නේ නෑ බං..

අනික යුද්ධෙන් විනාශ වෙලා තිබුන මේ රට අවුරුදු 5 ක් ඇතුලත දැවැන්ත සංවර්ධනයක් කරේ එතුමා විතරයි..හැම පාරක්ම කාපට් කරලා කොළඹ නිකන් සිංගප්පුරුවක් වගේ කරලා ගමට සංවර්ධනය ගෙනිහින් ගුවන් පාලම් වරායවල් එයාර්පෝට් හදලා වගේම එක එක සංවර්ධන ව්‍යාපෘති එක්ක ඒ මනුස්සයා කරේ තනි ගේමක්..උඹලට මේවා පේන්නේ නෑ බං.

ඒත් තව අවුරුදු 4 කින් උඹලට පෙනේවි හැමදේම...

එදාට පරක්කු වැඩියි....

මොනා උනත් මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රට එක්සේසත් කරපු දුටුගැමුණු රජෙක්.

ඒක මිනිස්සු මැරෙනකම් හැමෝගෙම හිතේ තියේවි..මිනිස්සුන්ට දුෂණ වංචා නාස්තිය බඩ වටින්නේ නෑ කියලා එතුමාට වැටිලා තිබුන ඡන්ද ටිකෙන්ම පැහැදිලි උනා...

මිනිස්සුන්ට වටින්නේ තමන්ගේ ජිවිතේ.

ඒ ජිවිතේ බෝම්බෙකට අහු වෙලා පුපුරන්නේ නැතුව මේ රට කොටි පාලනය කරන්න ඉඩ නොදී අද ෆේස්බුක් ඒකට ඇවිල්ලා මෙහෙම ස්ටේටස් එකක් දාන්න ඉතුරු කරපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි ඔබට නිදුක් නිරෝගී සුවය සහිත දීර්ඝායු වේවායි මේ රටට ආදරේ කරන කොල්ලෙක් හදවතින්ම ප්‍රාර්ථනා කරමි

[QUOTE="Pink panther, post: 17717061, member: 379901"] [SIZE=4][COLOR=DarkOrange]මගේ ඇස් වලින් කඳුළු එන මට්ටමට දුකක් ඇවිල්ලා තියෙනවා නම් ඒ ආදරේ වෙනුවෙන් විතරයි බං.. අම්මගේ බනින වචන වලින්,අම්මා ලෙඩ උනාම,තාත්තා බැන්නම මල්ලි අසනීප උනාම මගේ ඇස් වලින් කඳුළු ඇවිත් තියෙනවා. කෙල්ල දාලා ගියාම,කෙල්ලෙක්ට ආදරේ කරලා ඒක කියාගන්න බැරි වෙලා ඒකි වෙන එකෙක් එක්ක ගියාම,කෙල්ලට ආදරේ කරලා කරලා ඒත් ආදරේ පිළිගන්න අකමැති උනාම කඳුළු ඇස් දෙකට ඇවිල්ලා තියෙනවා.. ෆිල්ම් වල ලව් ස්ටෝරි වල දුක හිතෙන ඒවා දැක්කම,ෆිල්ම් වල පට්ට සංවේදී ඒවා දැක්කම කාගේ හරි ඇස් දෙකක කඳුළු දැක්කම සිරාවටම මගේ ඇස් වලට කඳුළු ඇවිත් තියෙනවා... ඒත් කවදාවත් නැතුව එක දේශපාලකයෙක් වෙනුවෙන් කඳුළු ඇස් වලට ඉනුවා බං අද.. හිතා ගන්න බෑ.මහින්ද රාජපක්ෂ කියන චරිතෙට මං සිරාවටම වෛර කරපු කෙනෙක්.මේ ආණ්ඩුවේ වැරදි ගැන ෆේස්බුක් එකෙන් තිබුන පේජ් ඔක්කොගෙන්ම නැති වෙන්න මඩ ගැහුව එකෙක් මං.. පොස්ට් හදලා ස්ටේටස් දාලා මහින්ද කරන කරන වැරදි වලට ආණ්ඩුවේ ඉන්න උන් කරන වැරදි වලට ඒ ඒ දවස් වල අම්බානෙක බැන්න එකෙක් මං. ඒත් මේ පාර ජනාධිපතිවරණෙදී මං මහින්ද රාජපක්ෂට ඡන්දේ දෙන්න උදව් කරේ වෙන හේතුවක් නිසා නෙවෙයි.එතුමාව එලවන්න පිටරටවල් වල කොටින්ට ජාත්‍යන්තර චැනල් වලට ලංකාවේ දෙමල සංවිධානේට මුස්ලිම් කොංග්‍රසයට හිටපු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියට පට්ට අමාරුවක් තිබුන නිසා... මං පැත්ත අරගෙන හැම වෙලේම ඉන්නේ නෑ බං.මහින්දගේ වැරදි තියෙනවා.නෑ කියන්නේ නෑ.ඒත් වැරදි හොයන්නත් අපිට රටක් තියෙන්න ඕනි.මිනිස්සුන්ගේ ජිවිත තියෙන්න ඕනි. මේ මිනිස්සු මෙච්චර මහින්දව එලවන්න ට්‍රයි කරේ ඇයි කියලා විතරයි මං කල්පනා කරේ... උඹලා පාට පක්ෂ එක තත්පරෙකට අත ඇරලා හිතපන් මුළු උතුරු පලාතෙමයි නැගෙනහිර පලාතේමයි ඡන්ද ටික මෛත්‍රිපාලට හිතුවේවත් නැති විදියට ආවේ ඇයි කියලා? ඇයි මහින්දට ඒගොල්ලෝ ඡන්දේ නුදුන්නේ? මහින්ද මේ රටේ යුද්ධේ ඉවර කරලා ඒ මිනිස්සුන්ට නිදහසේ ඉන්න තැනක් දුන්නා...ඒ මිනිස්සු තරම් දුක් වින්දේ නෑ අපි.ඒත් ඇයි හැම දෙමල මිනිහෙක්ම හැම මුස්ලිම් මිනිහෙක්ම මහින්දට ඡන්දේ නුදුන්නේ? මේවා කියලා වැඩක් නෑ බං.උඹලට මේවට ටයිප් කරන්න ඕනි තරම් තර්ක තියේවි.. ඒත් හොයලා බලපන් උතුරේ ඡන්ද ටිකයි නැගෙනහිර ඡන්ද ටිකයි නැත්නම් මෛත්‍රිපාල සිරිසේනට වෙන දේ? එකක් හිතා ගනින් මචන්.මේ රටේ සම්පුර්ණ බලය තියෙන්නේ අපේ අතේ නෙවෙයි.උතුරේ දෙමල මිනිස්සු ලඟයි උඩරට වතුකරේ ඉන්න දෙමල මිනිස්සු ලඟයි ලංකාවේ තැනින් තැන විසිරිලා ඉන්න මුස්ලිම් මිනිස්සු ලඟයි... හිතහන් පොඩ්ඩක් .මෛත්‍රිපාල ඔය ඡන්ද ටික ගත්තේ කොහොමද කියලා...එයත් එක්ක UNP එක JVP එක ,නිදහස් පක්ෂය ,සරත් ෆොන්සේකාගේ පක්ෂය ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය,දෙමල සංවිධානය සහ තව තවත් කොච්චර සෙට් එකක් නිසාද ඌ ඔය ඡන්ද ගත්තේ? ඒත් නිකමට හිතපන් මහින්ද එක්ක කවුද හිටියේ?අන්තිමේ ඌව ඔක්කොම දාල ගිහිල්ලත් මේ රටේ බහුතරයක්ම ආසන දිනුවේ මහින්ද නෙමෙයිද?ඒ ඇයි? ඒ මේ රටේ මිනිස්සු මහින්ද රාජපක්ෂව දෙවියෙක් වගේ අදහපු හින්දා... මහින්ද රාජපක්ෂ කරපු ගොන් වැඩේ කේපීලා පිල්ලෙයාන්ලා කරුණාලා ළඟ තියාගෙන කන්න බොන්න දුන්න එක.අවසානේ උන් හෙමිට හීන් නුලෙන් ගේම දුන්නා මහින්දව එලවන්න.... දැන් මේවා කතා කරලා වැඩක් නෑ බං.උන දේ උනා... ඒත් මේ රටේ මිනිස්සු මහින්ද රාජපක්ෂ කියන චරිතේ තව පරම්පරා 7 කටවත් අමතක කරන එකක් නෑ බං .. මොකද ඒ මනුස්සයා මේ රටේ මිනිස්සුන්ට පාරේ බැහැලා යන්න නිදහස අරන් දුන්නා...ලීඩර් ෂිප් එකක් කියන එක හැමෝටම දෙන්න බෑ.ඒ වගේම ඕඩර් හැමෝටම දෙන්නත් බෑ.යුද්ධේ ඉවර කරන්න ඒ මනුස්සයා ඕඩර් එක නුදුන්නා නම් අද උඹලට දුෂණ වංචා ගැන කතා කරන්න රටක් ඉතුරු වෙන්නේ නෑ බං.. අනික යුද්ධෙන් විනාශ වෙලා තිබුන මේ රට අවුරුදු 5 ක් ඇතුලත දැවැන්ත සංවර්ධනයක් කරේ එතුමා විතරයි..හැම පාරක්ම කාපට් කරලා කොළඹ නිකන් සිංගප්පුරුවක් වගේ කරලා ගමට සංවර්ධනය ගෙනිහින් ගුවන් පාලම් වරායවල් එයාර්පෝට් හදලා වගේම එක එක සංවර්ධන ව්‍යාපෘති එක්ක ඒ මනුස්සයා කරේ තනි ගේමක්..උඹලට මේවා පේන්නේ නෑ බං. ඒත් තව අවුරුදු 4 කින් උඹලට පෙනේවි හැමදේම... එදාට පරක්කු වැඩියි.... මොනා උනත් මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රට එක්සේසත් කරපු දුටුගැමුණු රජෙක්. ඒක මිනිස්සු මැරෙනකම් හැමෝගෙම හිතේ තියේවි..මිනිස්සුන්ට දුෂණ වංචා නාස්තිය බඩ වටින්නේ නෑ කියලා එතුමාට වැටිලා තිබුන ඡන්ද ටිකෙන්ම පැහැදිලි උනා... මිනිස්සුන්ට වටින්නේ තමන්ගේ ජිවිතේ. ඒ ජිවිතේ බෝම්බෙකට අහු වෙලා පුපුරන්නේ නැතුව මේ රට කොටි පාලනය කරන්න ඉඩ නොදී අද ෆේස්බුක් ඒකට ඇවිල්ලා මෙහෙම ස්ටේටස් එකක් දාන්න ඉතුරු කරපු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි ඔබට නිදුක් නිරෝගී සුවය සහිත දීර්ඝායු වේවායි මේ රටට ආදරේ කරන කොල්ලෙක් හදවතින්ම ප්‍රාර්ථනා කරමි[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom