Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
55 minutes ago
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
WINDOWS PHONE CENTRAL
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා හැමෝටම පොඩි උපදෙසක්. මමත් use කරන්නේ NOKIA LUMIA 925 එකක්, එකේ OS එක ඇවිත් windows phone 8.1 latest edition  ( preview for developers දාගෙන ඉන්නේ).

ඊයේ එක පාරටම phone එක stuck උනා freeze උනා. ඊට පස්සේ hard reset එකකින් on කර ගත්තා, ඊට පස්සේ තිබ්බ අව්ල තමා මට එන msg වත් යවන msg වත් පෙන්නන් නැ. SMS Thread එක update වෙන්නේ නැ. ඊට පස්සේ මන් phone එක factory reset එකක් කළා. එත් ඒ අවලම තිබ්බා. ඊට පස්සේ කලේ msg ටික ඔක්කොම delete කළා. ඊට පස්සේ හරි ගියා.

මෙහෙම අව්ලක් බැරිවෙලාවත් අවොත් SMS ටික ඔක්කොම delete කරන්න මචං. ඊට පස්සේ phone එක restart කරන්න. එතකොට හරි යනවා.

අදත් අපහු phone එක පාරම freeze උනා. පස්සේ මට ටිකක් ඕක ගැන හෙව්වම මට හොයා ගන්න පුළුවන් උන මම දාල තියෙන pouch එකේ තියෙන magnet එක නිසා එකේන් ඇතිවන magnetic field එකෙන් බලපෑමක් phone එකක තියෙනවා කියල. විශේෂයෙන් NOKIA LUMIA 925 එකේ වටේ ඇවිල්ල තියෙන්නේ METAL FRAME එකක්, එතකොට බලපෑම් වැඩි.

මමත් උබලට කියන්නේ මචං phone එකට pouch එකක් ගන්නකොට magnet එකක් තියෙන එකක් ගන්න එපා. එක ඇගට ගුණයි

[QUOTE="kevin37, post: 16843351, member: 313439"] [COLOR="Purple"][SIZE="4"]මචංලා හැමෝටම පොඩි උපදෙසක්. මමත් use කරන්නේ NOKIA LUMIA 925 එකක්, එකේ OS එක ඇවිත් windows phone 8.1 latest edition :D ( preview for developers දාගෙන ඉන්නේ). ඊයේ එක පාරටම phone එක stuck උනා freeze උනා. ඊට පස්සේ hard reset එකකින් on කර ගත්තා, ඊට පස්සේ තිබ්බ අව්ල තමා මට එන msg වත් යවන msg වත් පෙන්නන් නැ. SMS Thread එක update වෙන්නේ නැ. ඊට පස්සේ මන් phone එක factory reset එකක් කළා. එත් ඒ අවලම තිබ්බා. ඊට පස්සේ කලේ msg ටික ඔක්කොම delete කළා. ඊට පස්සේ හරි ගියා. මෙහෙම අව්ලක් බැරිවෙලාවත් අවොත් SMS ටික ඔක්කොම delete කරන්න මචං. ඊට පස්සේ phone එක restart කරන්න. එතකොට හරි යනවා. අදත් අපහු phone එක පාරම freeze උනා. පස්සේ මට ටිකක් ඕක ගැන හෙව්වම මට හොයා ගන්න පුළුවන් උන මම දාල තියෙන pouch එකේ තියෙන magnet එක නිසා එකේන් ඇතිවන magnetic field එකෙන් බලපෑමක් phone එකක තියෙනවා කියල. විශේෂයෙන් NOKIA LUMIA 925 එකේ වටේ ඇවිල්ල තියෙන්නේ METAL FRAME එකක්, එතකොට බලපෑම් වැඩි. මමත් උබලට කියන්නේ මචං phone එකට pouch එකක් ගන්නකොට magnet එකක් තියෙන එකක් ගන්න එපා. එක ඇගට ගුණයි :cool: :no: :sorry:[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom