Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Mobile
Mobile Devices
WINDOWS PHONE CENTRAL
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

back camera එක නම් ලොවෙත් නැහැ සුපිරි. low light photos සුපිරියටම තියෙනවා. nokia camera app එක use කරලා ඔක්කොම settings manual adjust කරලා photo ගහන්න පුළුවන්. එක දැනට තියෙන එකම phone එකක්වත් නැ. lumia වල විතරයි.

ඔව් මචං, මෙහෙ කිව්වේ ශ්රී ලංකාවේ නේ?  sofltogic තමා, තව MC divine එකේ, ideallanka එකේ එහෙම ගණන් අඩුයි, Nokia insurance එක free හම්බු වෙනවා. එකෙන් phone එක පොලවේ ගහලා කැඩුවත් on වෙන්නේ නැත්තම් අලුත් phone එකක් මචං උබට NOKIA company එකෙන් නිකන් දෙනවා. එහෙම අලුත් phone ගත්තා අයත් ගොඩක් ඉන්නවා. call divine and ask.

android ඉදල windows වලට ආවහම os එකට හැඩ ගැහෙන්න එච්චර කාලයක් යන්නේ නැ, ඔක්කොම දේවල් හරි ඉක්මනට ඉගෙන ගන්න පුළුවන්, මචං උබ දන්නවද මන් මේකේ තියෙන අසම option එක මොකක් ද කියල? මේකේ තියෙන quite hours කියල option එකක්, එක රැට on කරලා නිදා ගත්තම අපිට notification, call එකක්වත් එනවා දැනෙන් නැ. (phone එක silent mood එකේ වගේ, ඔව් මේක හැම පොඩි phone එකේම තියෙනවා ) එත් මේකේ තියෙන විශේෂතවය අපිට එක පිට එකම number එකෙන් calls 3ක් අවොත්( හදිස්සි වෙලාවක, නැත්තම් කාට හරි ලොකු උවමනාවක් තියෙන්න එපයි මහා රැ 3න් පාරක් කෙනෙක් ට කතා කරන්න ) අන්න ඒ වෙලාවට 3 වෙනි පාරට call එක ගන්න කොට phone එක ring වෙනවා.  ෆට්ට නේ, හැම phone එකම silent, vibrate දන්නා පුළුවන් නැත්තම් ඕක built in settings වල නැහැ නේ. අන්න ඒවගේ තමා මචං microsoft සහ nokia මිනිස්සු ගැන හිතල තමා මචං දෙයක් හදන්නේ. නැතුව නික ආවට ගියාට නොවේ, තව එක full automatic mood එකට දාල crotana කියන app එකත් එක්ක අපිට ඕනි විදිහාට settings හදන්න පුළුවන් මචං

windows phone ගැන කියන්න දේ නම් බොහොමයි, වෙනසකටත් එක්ක එකක් අරන්ම බලපන් මචං. අරගෙනම වෙනස වටහා ගනින් සහෝ, සමාව ඉල්ලන දෙයක් නෙවෙයි බන් ඕක, අපි ඔක්කොම එල කිරි කොල්ලෝ නේ

[QUOTE="kevin37, post: 16863546, member: 313439"] [COLOR="Purple"][SIZE="4"]back camera එක නම් ලොවෙත් නැහැ සුපිරි. low light photos සුපිරියටම තියෙනවා. nokia camera app එක use කරලා ඔක්කොම settings manual adjust කරලා photo ගහන්න පුළුවන්. එක දැනට තියෙන එකම phone එකක්වත් නැ. lumia වල විතරයි. :cool: ඔව් මචං, මෙහෙ කිව්වේ ශ්රී ලංකාවේ නේ? :eek: sofltogic තමා, තව MC divine එකේ, ideallanka එකේ එහෙම ගණන් අඩුයි, Nokia insurance එක free හම්බු වෙනවා. එකෙන් phone එක පොලවේ ගහලා කැඩුවත් on වෙන්නේ නැත්තම් අලුත් phone එකක් මචං උබට NOKIA company එකෙන් නිකන් දෙනවා. එහෙම අලුත් phone ගත්තා අයත් ගොඩක් ඉන්නවා. call divine and ask. :yes: android ඉදල windows වලට ආවහම os එකට හැඩ ගැහෙන්න එච්චර කාලයක් යන්නේ නැ, ඔක්කොම දේවල් හරි ඉක්මනට ඉගෙන ගන්න පුළුවන්, මචං උබ දන්නවද මන් මේකේ තියෙන අසම option එක මොකක් ද කියල? මේකේ තියෙන quite hours කියල option එකක්, එක රැට on කරලා නිදා ගත්තම අපිට notification, call එකක්වත් එනවා දැනෙන් නැ. (phone එක silent mood එකේ වගේ, ඔව් මේක හැම පොඩි phone එකේම තියෙනවා :D) එත් මේකේ තියෙන විශේෂතවය අපිට එක පිට එකම number එකෙන් calls 3ක් අවොත්( හදිස්සි වෙලාවක, නැත්තම් කාට හරි ලොකු උවමනාවක් තියෙන්න එපයි මහා රැ 3න් පාරක් කෙනෙක් ට කතා කරන්න ) අන්න ඒ වෙලාවට 3 වෙනි පාරට call එක ගන්න කොට phone එක ring වෙනවා. :D ෆට්ට නේ, හැම phone එකම silent, vibrate දන්නා පුළුවන් නැත්තම් ඕක built in settings වල නැහැ නේ. අන්න ඒවගේ තමා මචං microsoft සහ nokia මිනිස්සු ගැන හිතල තමා මචං දෙයක් හදන්නේ. නැතුව නික ආවට ගියාට නොවේ, තව එක full automatic mood එකට දාල crotana කියන app එකත් එක්ක අපිට ඕනි විදිහාට settings හදන්න පුළුවන් මචං :D windows phone ගැන කියන්න දේ නම් බොහොමයි, වෙනසකටත් එක්ක එකක් අරන්ම බලපන් මචං. අරගෙනම වෙනස වටහා ගනින් සහෝ, සමාව ඉල්ලන දෙයක් නෙවෙයි බන් ඕක, අපි ඔක්කොම එල කිරි කොල්ලෝ නේ :D [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom