Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
News & Discussion
Windows/software හොර කොපි දාගෙන ඉන්න උන්ට කෙලවිලා!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක නං දන්නේ නෑ බං.  script එකේ ලියලා තියන දේවල් අනුව තමයි ඉතිං.. මුලිකම දේ, අයිති සමාගම free දෙන්නේ නැත්තම්, එතන ප්රශ්නයක් තියනවා නේ?

active නොකර පාවිච්චි කරන එක හොර කොපි දානවට වඩා නං සැහෙන හොඳයි හැබැයි ඉතින් security maintain කරන්න විදිහක් තමන්ට බලා ගන්න වෙනවා. මොකද Windows Defender service එක free දෙන්නේ නෑ නේ? නේද මන් දන්නේ නෑ...

$5 නං අමු වංචාවක්.

https://www.microsoft.com/en-us/store/b/windows?activetab=tab:shopwindows10

[ATTACH=full]131355[/ATTACH]

මේක වෙන්න පුළුවන් දෙයක් නෙවේ නේ නේ? සමාගම $140 කට විකුනනවා. එතකොට කෙනෙක් කොහොමද එක $5 කට ගන්නේ?

දේවල් කීපයක් වෙන්න පුළුවන්.

1. වංචාවක්. ඒ keys වැඩ කරන්නේ නෑ.

2. ඒවා register වෙලා තියෙන්නේ bulk විදිහට ගත්ත ලෝකේ හරි තියන company එකකට. මොකක් හරි විදිහකට ඒවගේ keys එලියට ඇවිල්ල. එක්කෝ අර අවුරුද්දකට දෙකකට වතාවක් ඒ companies computers අයින් කරද්දී ඒවගේ key එහෙම තිබිලා.

3. අනුන්ගෙන් හොරකම් කරලා. සමහර විට company එකක network එකක් hack කරලා use කරන keys අරං.. නැත්තන් ඇතුලේ ඉන්න එකෙක් company එකේ නමට register කරලා ගෙනාපු copies එලියට විකුණලා.

ඔය වගේ විවිධ හේතු..

ඔය කොහොම ගත්තත් ඔය keys වලට වැඩි කාලයක් වැඩ නොකරන්න පුළුවන්. සමහර ඒවා කරන්නත් පුළුවන්. මමත් දැන් අවුරුදු 4කට විතර කලින් Windows 7 keys 2ක් $2 ගානේ දීලා අරං keys 2කම එක පාරක් විතරක් activate උනා. දෙවැනි පාර keys 2කම අපහු වැඩ කලේ නෑ. එක්කෝ ban උනා. එක්කෝ 1 time එකක් වෙන්න ඇති. මම දන්නේ නෑ. හැබැයි Microsoft එකෙන් ගන්න, key එක ඔය කිසි ගැටළුවක් නෑ මම දන්න තරමින්. ඕන තරන් වාර ගානක් දාන්න පුළුවන්.

ලංකාවේ කඩවල් වල original කියලා ලංකාවේ රාජ්ය දෙපාර්තමේන්තු වලට register කරලා ගත්ත disk විකුනනවා රුපියල් 25,000-30,000 කට වගේ. එකෙක්ගෙන් මම අහලා මේක කොහොමද මේ ගාන වෙන්නේ කියලා ඒකා ඇඹරිලා ඇඹරිලා අන්තිමට කිවුව water board එකෙන් හම්බ උනේ කියලා.

[QUOTE="shenic88, post: 26557617, member: 574687"] ඒක නං දන්නේ නෑ බං. :no: script එකේ ලියලා තියන දේවල් අනුව තමයි ඉතිං.. මුලිකම දේ, අයිති සමාගම free දෙන්නේ නැත්තම්, එතන ප්රශ්නයක් තියනවා නේ? :) active නොකර පාවිච්චි කරන එක හොර කොපි දානවට වඩා නං සැහෙන හොඳයි හැබැයි ඉතින් security maintain කරන්න විදිහක් තමන්ට බලා ගන්න වෙනවා. මොකද Windows Defender service එක free දෙන්නේ නෑ නේ? නේද මන් දන්නේ නෑ... $5 නං අමු වංචාවක්. [URL]https://www.microsoft.com/en-us/store/b/windows?activetab=tab%3ashopwindows10[/URL] [ATTACH type="full" width="852px"]131355[/ATTACH] මේක වෙන්න පුළුවන් දෙයක් නෙවේ නේ නේ? සමාගම $140 කට විකුනනවා. එතකොට කෙනෙක් කොහොමද එක $5 කට ගන්නේ? දේවල් කීපයක් වෙන්න පුළුවන්. 1. වංචාවක්. ඒ keys වැඩ කරන්නේ නෑ. 2. ඒවා register වෙලා තියෙන්නේ bulk විදිහට ගත්ත ලෝකේ හරි තියන company එකකට. මොකක් හරි විදිහකට ඒවගේ keys එලියට ඇවිල්ල. එක්කෝ අර අවුරුද්දකට දෙකකට වතාවක් ඒ companies computers අයින් කරද්දී ඒවගේ key එහෙම තිබිලා. 3. අනුන්ගෙන් හොරකම් කරලා. සමහර විට company එකක network එකක් hack කරලා use කරන keys අරං.. නැත්තන් ඇතුලේ ඉන්න එකෙක් company එකේ නමට register කරලා ගෙනාපු copies එලියට විකුණලා. ඔය වගේ විවිධ හේතු.. ඔය කොහොම ගත්තත් ඔය keys වලට වැඩි කාලයක් වැඩ නොකරන්න පුළුවන්. සමහර ඒවා කරන්නත් පුළුවන්. මමත් දැන් අවුරුදු 4කට විතර කලින් Windows 7 keys 2ක් $2 ගානේ දීලා අරං keys 2කම එක පාරක් විතරක් activate උනා. දෙවැනි පාර keys 2කම අපහු වැඩ කලේ නෑ. එක්කෝ ban උනා. එක්කෝ 1 time එකක් වෙන්න ඇති. මම දන්නේ නෑ. හැබැයි Microsoft එකෙන් ගන්න, key එක ඔය කිසි ගැටළුවක් නෑ මම දන්න තරමින්. ඕන තරන් වාර ගානක් දාන්න පුළුවන්. ලංකාවේ කඩවල් වල original කියලා ලංකාවේ රාජ්ය දෙපාර්තමේන්තු වලට register කරලා ගත්ත disk විකුනනවා රුපියල් 25,000-30,000 කට වගේ. එකෙක්ගෙන් මම අහලා මේක කොහොමද මේ ගාන වෙන්නේ කියලා ඒකා ඇඹරිලා ඇඹරිලා අන්තිමට කිවුව water board එකෙන් හම්බ උනේ කියලා. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom